අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කුන්ඩලීනි ගැන දන්නෑ. උඹ ඕව ඔක්කමො දාල ත්‍රෙඩ් එකක් දාපංකො

    අැත්තටමද. කීවෙ :rolleyes:
    ඒව ගැන ත්රේඩ් ගොඩක් මේකෙ ගිහින් තියෙනවනෙ:rolleyes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කුන්ඩලිනි කියන්නෙ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ද දෙයක් නේද?

    නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි

    “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.”
    හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා..

    අානපානසති භාවනාව බන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.”
    හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා..

    අානපානසති භාවනාව බන්

    හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්‍රහාණය කරන භාවනාව.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්‍රහාණය කරන භාවනාව.

    උබෙ කෙලින් උනාද එහෙම,