රෙප් දීපු හැමෝටම ස්තූතියි
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Sep 13, 2018 #22 MAHAADENAmutta said: ඇයි බං ඌ උබව ජන්දහිමි නාමලේඛණයට ඇතුලත් කරලා නැද්ද Click to expand... සරළ ජනපති ගැන කියන්නේ
MAHAADENAmutta said: ඇයි බං ඌ උබව ජන්දහිමි නාමලේඛණයට ඇතුලත් කරලා නැද්ද Click to expand... සරළ ජනපති ගැන කියන්නේ
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Sep 13, 2018 #23 laknath123 said: සරළ ජනපති ගැන කියන්නේ Click to expand...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 14, 2018 #25 Pessimist said: කුන්ඩලීනි ගැන දන්නෑ. උඹ ඕව ඔක්කමො දාල ත්රෙඩ් එකක් දාපංකො Click to expand... අැත්තටමද. කීවෙ ඒව ගැන ත්රේඩ් ගොඩක් මේකෙ ගිහින් තියෙනවනෙ
Pessimist said: කුන්ඩලීනි ගැන දන්නෑ. උඹ ඕව ඔක්කමො දාල ත්රෙඩ් එකක් දාපංකො Click to expand... අැත්තටමද. කීවෙ ඒව ගැන ත්රේඩ් ගොඩක් මේකෙ ගිහින් තියෙනවනෙ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 14, 2018 #26 weponizer said: කුන්ඩලිනි කියන්නෙ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ද දෙයක් නේද? Click to expand... නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි
weponizer said: කුන්ඩලිනි කියන්නෙ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ද දෙයක් නේද? Click to expand... නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 14, 2018 #27 INCORRECT said: නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි Click to expand... “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා.. අානපානසති භාවනාව බන්
INCORRECT said: නිරපේක්ෂත්වයේ මගෙන් කරන භාවනා වලදී දවස් දෙක තුනෙන් කුණ්ඩලිනි අවදි කරනවා. උජුං කායං කියලා පිටකයේ තියෙන්නේ ඔය කුණ්ඩලිනි ගැන තමයි Click to expand... “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා.. අානපානසති භාවනාව බන්
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 14, 2018 #28 Mohowk said: “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා.. අානපානසති භාවනාව බන් Click to expand... හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්රහාණය කරන භාවනාව.
Mohowk said: “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳ මැනවින් සිහිය පිහිටුවා.. අානපානසති භාවනාව බන් Click to expand... හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්රහාණය කරන භාවනාව.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 14, 2018 #29 INCORRECT said: හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්රහාණය කරන භාවනාව. Click to expand... උබෙ කෙලින් උනාද එහෙම,
INCORRECT said: හිස හා කද කෙලින් කරනවා නෙවෙයි. භාවනාව වඩනකොට කුණ්ඩලිනි අවදි වෙලා ඔටෝ හිස කද කෙලින් වෙනවා. හැබැයි අර හුලං භාවනාව නෙවෙයි. නිවන් දකින තෘෂ්ණාව ප්රහාණය කරන භාවනාව. Click to expand... උබෙ කෙලින් උනාද එහෙම,