ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    5. ලංකාවේ මිනිස්සුන්ට ඉන්ටර්නැෂනල් මාර්කට් එකේ ස්කිල් ජොබ් වලට යවන්න ඕනේ ආණ්ඩුව මැදිහත් වෙලා.. තව ෆ්‍රීලාන්ස් කරන උන්ව දිරිමත් කරන්න ඕනේ...

    මහා පරිමානෙන් ස්කිල් ජොබ් වලට යවන එක තමයි හොදම. ගෑනු ටික අරාබියට යවන එකෙන් සමාජෙට වක්‍රාකරෙන් හරිම අහිතකරයි. හම්බෙන පඩියකුත් නෑ. පුදුම දුකක් විදින්නේ.

    ආණ්ඩුව රුපියල පාකරන එකේ හොදකුත් තියෙනවා.. එකෙන් ඉම්පොර්ට්ස් ඉබේම ලිමිට් වෙනවා ටිකක් හරි..

    කොහෙ යවන්නද ? උඹ හිතනවාද අපෙ රටෙ ඩොකාලා ,ඉංජොන්ට ඔය කියනතරම් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා ?
    අල්ලපු රටෙ උන් කුණු කොල්ලෙට වැඩකරනකන් අපෙ උන්ට නො චාන්ස් මචං.
    අනික අල්ලපු රටෙ ඩොකාලා,ඉංජොලා අපිට වැඩිය ඇඩ්වාන්ස්.
    අනික් ස්කිල් ජොබ්ස් පවා එහෙමයි,
    අනික ඔය ස්කිල් ජොබ් වලට යන උන්ට ෆැමිලි වීසා ස්ටෙටස් එක තියෙනවා ගොඩක් ජොබ් වල ,උන් ෆැමිලි එක පිටින් යන්නෙ ,ගෙවන්නෙ සුපිරි ලයිෆ්, ඉතිං එහෙ සල්ලි හම්බ උනත් එහෙදිම කුඩු වෙනවා.
    ගෘහසෙවිකාව, කම්කරුවා රට යන්නෙ තමන්ට ඉන්න ගේ කෑල්ලක් හදාගන්න ,ණයක් ගෙවන්න වගෙ දෙකට,
    ඉතිං හම්බ කරන පඩිය ගෙඩිය පිටින්ම ලංකාවෙ

    ස්කිල් ජොබ් වලට දිරිමත් කලාට වැඩක් නැහැ එව්වායෙන් රටට සල්ලි එන්න ඔනි මචං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් කාවවත් කපන්න කතා කරනව නෙවෙයි.

    මටම පුදුම හන්ද comment එක ගහන්නේ.

    හිටන් අධිරාජ්ජයාගේ curve එක අංශක 90ට ලඟයිනේ :shocked::shocked:

    ඔව්. හිටන් අධිරජ්ජය දස්සය. අනෙක් අයට අවුරුදු 10ක් විතර ගිය එක හිටන් අවුරුදු 3න් කලා
     
    • Like
    Reactions: Nice_guy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Good topic bro..

    You must spread some Reputation around before giving it to CaptainPhillips again.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    mewa ahadi bn mata mathk wene e kale nikn ina briwa suddath eka ara gana giya weerapuran appu,gongale goda banda munawa bn..mun yako rata beragena ehenan diyunu karala dena oni.melo danayak na nikn ina bariwta wali dagena anthimata wecha reddakuth na nikn api parippu kanawa hutha banina un banapalla mata :angry::angry::angry: matanan kari mala bn un ekkala
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මට හැමතිස්සෙම හිතෙන idea එකකුත් මෙතන දාන්න හිතුන.

    අපි රට ගිහින් බැලුවොත් මේ rate එක කොහොම වුනත් එදිනෙදා කෑම බීම වල ගනන් ලොකුම වෙනසක් කියන්න බැ.
    උදා: 1L Milk about $2 to $3
    කැරට් 450g about $2.5 to $3
    කෙසෙල් 450g around 88c to $1
    a normal shirt about $10 to $15
    canned food around $1 to $2
    1 pizza around $12 to $35
    14" core i5 laptop around $600
    32 Inch smart tv around $300

    මෙහෙම බලන් යද්දි එදිනෙදා බඩු එහෙම ලොකුම වෙනසක් නැ කියල පේනව ඇති.
    (වාහන ගනන් අපේ රටේ අමුතුම exceptional දෙයක් හන්ද මෙතනට ඒක දාලා පටලවන්න ගියේ නැ) ඉතින් rent/parking වගේ දේවල් එහෙම හිතුවත් ලංකාව වියදම අඩුයි dollar එක ගනන් ගියත්.

    ඉතින් මට කියන්න ඕන වුනේ මේකයි. dollar අගය දැකල මානසිකව වැටෙන්න යන්න එපා. මොකද මන් දැක්ක ගෙවල් විකුනල රට යන අදහසුත් කට්ටිය comments වලට දාලා තියෙනව.

    නමුත් ජාතියක් විදිහට rate ප්‍රශ්නෙන් ගොඩ එන්නනන් ඒකට ජාතික ප්‍රථිඵත්තියක් ගේන්න ඕන. අපේ රටේ software engineerත් labour තත්වෙට පත්වේගෙන එන්නේ. ඒ තත්වෙට නොවට්ටන් පඩිය පැයට අවම අගයකට නිති ගේන්න පුලුවන්නන් (උදා lowest salary per hour - Ontario $14.00, මේවානන් ඉතින් අපිට ලොකු අගයන්) ශ්‍රමය සුරන් කන එක නවත්තන්න පුලුවන්. පිටරටක ඇත්තම වෙනස ලොකු පඩියක් හම්බෙන එක වෙනින් දෙයක් නෙවෙයි.

    පුද්ගලයෙක් විදිහට උඹලට කරන්න පුලුවන් දේ තමයි වැඩිපුර ආදායම් ක්‍රමයක් හොයාගන්න එක. ඔක්කොම විකුනල රට යන එකම නෙවෙයි.

    උඹලගෙත් අදහස් කියපන්.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මන් කාවවත් කපන්න කතා කරනව නෙවෙයි.

    මටම පුදුම හන්ද comment එක ගහන්නේ.

    හිටන් අධිරාජ්ජයාගේ curve එක අංශක 90ට ලඟයිනේ :shocked::shocked:

    මාත් ඕක දැක්ක :( දේශපාලනේ මේ thread එකේ එපා කියපු නිසා කරබාගෙන හිටියේ කවුරුහරි කියනකම්.:sorry:
     
    • Like
    Reactions: Nice_guy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මචන් මට හැමතිස්සෙම හිතෙන idea එකකුත් මෙතන දාන්න හිතුන.

    අපි රට ගිහින් බැලුවොත් මේ rate එක කොහොම වුනත් එදිනෙදා කෑම බීම වල ගනන් ලොකුම වෙනසක් කියන්න බැ.
    උදා: 1L Milk about $2 to $3
    කැරට් 450g about $2.5 to $3
    කෙසෙල් 450g around 88c to $1
    a normal shirt about $10 to $15
    canned food around $1 to $2
    1 pizza around $12 to $35
    14" core i5 laptop around $600
    32 Inch smart tv around $300
    [/COLOR]

    මෙහෙම බලන් යද්දි එදිනෙදා බඩු එහෙම ලොකුම වෙනසක් නැ කියල පේනව ඇති.
    (මම මෙතනට වාහන වගේ දේවල් අදාල කරගත්තේ නැත්තේ එදිනෙදා දේවල් ගැන කතා කරපු නිසා) ඉතින් rent/parking වගේ දේවල් එහෙම හිතුවත් ලංකාව වියදම අඩුයි dollar එක ගනන් ගියත්.
    ඉතින් මට කියන්න ඕන වුනේ මේකයි. dollar අගය දැකල මානසිකව වැටෙන්න යන්න එපා. මොකද මන් දැක්ක ගෙවල් විකුනල රට යන අදහසුත් කට්ටිය comments වලට දාලා තියෙනව.

    නමුත් ජාතියක් විදිහට rate ප්‍රශ්නෙන් ගොඩ එන්නනන් ඒකට ජාතික ප්‍රථිඵත්තියක් ගේන්න ඕන. අපේ රටේ software engineerත් labour තත්වෙට පත්වේගෙන එන්නේ. ඒ තත්වෙට නොවට්ටන් පඩිය පැයට අවම අගයකට නිති ගේන්න පුලුවන්නන් (උදා lowest Retail Sales Associate 2,511 salaries reported $12.49 per hour, මේවානන් අපිට ලොකු අගයන්) ශ්‍රමය සුරන් කන එක නවත්තන්න පුලුවන්. පිටරටක ඇත්තම වෙනස ලොකු පඩියක් හම්බෙන එක වෙනින් දෙයක් නෙවෙයි.

    පුද්ගලයෙක් විදිහට උඹලට කරන්න පුලුවන් දේ තමයි වැඩිපුර ආදායම් ක්‍රමයක් හොයාගන්න එක. ඔක්කොම විකුනල රට යන එකම නෙවෙයි.

    උඹලගෙත් අදහස් කියපන්.[/COLOR]
    [/COLOR]

    ඔහොම බැහැ බන්. ඒ රටේ කෙනෙක්ගේ income එකට expenses rate එක බලන්න ඕනේ බන් percentage එකක් විදිහට. එතකොට තමා තේරෙන්නේ..

    ඉස්සර අපෙත් අද්යමෙන් වියදම අඩු කරහම ඉතිරියක් තබ්බා. දැන් එක අඩු වෙනවනේ දවසින් දවස.:(

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මාත් ඕක දැක්ක :( දේශපාලනේ මේ thread එකේ එපා කියපු නිසා කරබාගෙන හිටියේ කවුරුහරි කියනකම්.:sorry:

    ඔව් බන් මන් joke එකක් විදිහට විතරයි ගැහුවේ ;) දේශපාලනේ ඕන නැ. ඒකෙන් වෙන්නේ නැති මිනිස්සු දෙකට බෙදිල වාද කරගන්න එක විතරයි. අන්තිමට කාටවත් වෙන සෙතක් නැ.

    • Like
    Reactions: tha123

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඔහොම බැහැ බන්. ඒ රටේ කෙනෙක්ගේ income එකට expenses rate එක බලන්න ඕනේ බන් percentage එකක් විදිහට. එතකොට තමා තේරෙන්නේ..

    ඉස්සර අපෙත් අද්යමෙන් වියදම අඩු කරහම ඉතිරියක් තබ්බා. දැන් එක අඩු වෙනවනේ දවසින් දවස.:(

    ඒකම තමා බන් මාත් කියන්න try කරන්නේ.

    අපේ රටේ බැලුවොත් පඩි අඩු නිසා income/expense පොඩි අගයක්නේ ගන්නේ. ඒකතමා අවුල. අපි වැඩ කරලත් ඇයි අඩු income එකක් එන්නේ කියන එක නෙවෙයිද ප්‍රශ්නේ ඇත්තටම?

    අපේ income වැඩි වෙලා නැ. ඒත් වෙනින් රටවල income අවුරැදු කිපයකට සැරයක් වෙනස් වෙනව මචන් 
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එකේ අගය 200ට ගිය ගමන් තේරෙන සිoහලෙන් කියුවොත් ,සීහලුන්ට පැතූ වෙනස තදේටම උදාවෙනව..:yes:

    මේකෙම තියෙනව ඩොලර් එක ස්තාවර නැති කතා අපේ වරදින් නෙමේ, ඇමරිකාවෙ වරදින් රුපියල පාවෙන්නෙ වගේ වහල් කතා..ඇත්ත ඒක නෙමෙයි මහ බැoකු වoචාවෙන් පස්සෙ රට දාල ගිය විදේශ ආයෝජකයො නිසයි මෙහෙම කෙලවෙලා තියෙන්නෙ, තාම කෙලවෙලා ඉවර නැ ..

    හොදම විසදුම තමයි විදේශ මුදල් ඒකකයකින් මුදල් තැම්පතු පවත්වාගෙන යන එක..ඇත්තම කියනව නම් මම එහෙම ඉතුරුම් ගිනුමක් පවත්වාගෙන යනව ..ඒකෙත් තව පැත්තක් තියෙනව ලාබයි කියල ගනන් හැදුවට ඒකෙත් තියෙන්නෙ සාපේකහ ලාබයක් විතරයි..අවසාන විනිශ්චයේදි ලාබයි,ඒක නිසා පිටරටක ස්තාවර මුදල් ඒකකයකින් ඉතුරුම් තැම්පතුවක් තියෙනවනම් සීහලුන්ට බකොලොත් නොවී බේරෙන්ඩ ඇහැකි වෙයි..:yes::yes:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒකම තමා බන් මාත් කියන්න try කරන්නේ.

    අපේ රටේ බැලුවොත් පඩි අඩු නිසා income/expense පොඩි අගයක්නේ ගන්නේ. ඒකතමා අවුල. අපි වැඩ කරලත් ඇයි අඩු income එකක් එන්නේ කියන එක නෙවෙයිද ප්‍රශ්නේ ඇත්තටම?

    අපේ income වැඩි වෙලා නැ. ඒත් වෙනින් රටවල income අවුරැදු කිපයකට සැරයක් වෙනස් වෙනව මචන් 

    income ekath wadi wenna ona expenditure eka wadi wenakota. developed countries wala ehemai ne. habai 3rd world countries wala ohoma wenne na. ekane minssu koccahara duk widinawada ada rate. develop wenawa nam income ekath wadi wenawa. dollar rate eka wadi weema thamai expenditure eka wadi wenna reasons walin ekak.

    me reasons nisa minssu maara pressure eheka inne. parata bassama therie ubata hugak minussu inne wenama lokawal wala. drive karaneth ehema. unta daahak dewal thiyanawa hithanna. husband and wife dennama wada karalath hena amarui ne gema gaha ganna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකම තමා බන් මාත් කියන්න try කරන්නේ.

    අපේ රටේ බැලුවොත් පඩි අඩු නිසා income/expense පොඩි අගයක්නේ ගන්නේ. ඒකතමා අවුල. අපි වැඩ කරලත් ඇයි අඩු income එකක් එන්නේ කියන එක නෙවෙයිද ප්‍රශ්නේ ඇත්තටම?

    අපේ income වැඩි වෙලා නැ. ඒත් වෙනින් රටවල income අවුරැදු කිපයකට සැරයක් වෙනස් වෙනව මචන් 

    අනෙ අම්මේ ඉන්කම් අර බූරුව 10 000කින් වැඩි කරපු එකත් මේකට වක්‍රව බලපෑව..ඉන්කම් වැඩි කරන්ඩ බැ දැන් වැඩි කරොත් ඩොලර් එක 500 විතර යයි
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඩොලර් එකේ අගය 200ට ගිය ගමන් තේරෙන සිoහලෙන් කියුවොත් ,සීහලුන්ට පැතූ වෙනස තදේටම උදාවෙනව..:yes:

    මේකෙම තියෙනව ඩොලර් එක ස්තාවර නැති කතා අපේ වරදින් නෙමේ, ඇමරිකාවෙ වරදින් රුපියල පාවෙන්නෙ වගේ වහල් කතා..ඇත්ත ඒක නෙමෙයි මහ බැoකු වoචාවෙන් පස්සෙ රට දාල ගිය විදේශ ආයෝජකයො නිසයි මෙහෙම කෙලවෙලා තියෙන්නෙ, තාම කෙලවෙලා ඉවර නැ ..

    හොදම විසදුම තමයි විදේශ මුදල් ඒකකයකින් මුදල් තැම්පතු පවත්වාගෙන යන එක..ඇත්තම කියනව නම් මම එහෙම ඉතුරුම් ගිනුමක් පවත්වාගෙන යනව ..ඒකෙත් තව පැත්තක් තියෙනව ලාබයි කියල ගනන් හැදුවට ඒකෙත් තියෙන්නෙ සාපේකහ ලාබයක් විතරයි..අවසාන විනිශ්චයේදි ලාබයි,ඒක නිසා පිටරටක ස්තාවර මුදල් ඒකකයකින් ඉතුරුම් තැම්පතුවක් තියෙනවනම් සීහලුන්ට බකොලොත් නොවී බේරෙන්ඩ ඇහැකි වෙයි..:yes::yes:

    උඹෙ මහින්ද හැම එකම හරිනෙ කලෙ
    මෙහෙ එකක් කියලා ඉන්දියාවෙ එකක් කියනවා
    මත්තල ඉන්දියාවට දෙන එක විරුද්ධ නැහ කියලා කියනවා ඉන්දියාවෙ ගිහින් .
    ඒ හරකාව ෆලො කරන්න උඹ වගෙ මීම්මු ඉන්නකන් හොඳා ඉතිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දේශපාලන අරමුනකින් නෙවෙයි මේක post කරන්නෙ.. අපි හොදටම හිර වෙලා කියල කට්ටියට තේරුම්ගන්න දැම්මෙ.. :yes:

    එහෙම වෙන්නෙ කෙටි කාලයක් ඇතුලත විශාල වශයෙන් වැටුන නිසා මචන්.. අවුරුදු 3ට රුපියල් 30 ක් කියන්නෙ time එකත් එක්ක බැලුවම ලොකු ගානක්..

    මහින්ද අවුරුදු 10යි රුපියල 30 කින් වැටුන....

    රනිල් අවුරුදු 3 ඉ රුපියල 33 කින් වැටුන...

    මේ තියෙන්නෙ last week එකේ release උන world currency risk analysis report එකක්.. අපේ රට තමයි currency crisis එකට ලගම, වැඩිම අවදානම් තත්වයක තියන රටත් අපේ රට.. analysis එක කලේ Nomura holdings (Japan) එකෙන්, උන් 1996 න් පස්සෙ ලෝකෙ වෙච්ච currency crisis වලින් 65% ක්ම crisis එක වෙන්න කලින්ම කියල තියනව.. :(

    https://www.ft.com/content/bcfa7bf0-b4a1-11e8-bbc3-ccd7de085ffe

    http%3A%2F%2Fcom.ft.imagepublish.upp-prod-us.s3.amazonaws.com%2F53f8a4d6-b4a3-11e8-bbc3-ccd7de085ffe

    :yes::yes::yes: තාම කට්ටියට කන්ඩ බොන්ඩ දෙවේලකට හරි තියෙන නිසා මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්ඩ පුලුවන් 200 ට ගිය ගමන් ඔහොම යන් සීහලුන්ටම තේරෙයි..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    දේශපාලන අරමුනකින් නෙවෙයි මේක post කරන්නෙ.. අපි හොදටම හිර වෙලා කියල කට්ටියට තේරුම්ගන්න දැම්මෙ.. :yes:

    එහෙම වෙන්නෙ කෙටි කාලයක් ඇතුලත විශාල වශයෙන් වැටුන නිසා මචන්.. අවුරුදු 3ට රුපියල් 30 ක් කියන්නෙ time එකත් එක්ක බැලුවම ලොකු ගානක්..

    මහින්ද අවුරුදු 10යි රුපියල 30 කින් වැටුන....

    රනිල් අවුරුදු 3 ඉ රුපියල 33 කින් වැටුන...

    මේ තියෙන්නෙ last week එකේ release උන world currency risk analysis report එකක්.. අපේ රට තමයි currency crisis එකට ලගම, වැඩිම අවදානම් තත්වයක තියන රටත් අපේ රට.. analysis එක කලේ Nomura holdings (Japan) එකෙන්, උන් 1996 න් පස්සෙ ලෝකෙ වෙච්ච currency crisis වලින් 65% ක්ම crisis එක වෙන්න කලින්ම කියල තියනව.. :(

    https://www.ft.com/content/bcfa7bf0-b4a1-11e8-bbc3-ccd7de085ffe

    http%3A%2F%2Fcom.ft.imagepublish.upp-prod-us.s3.amazonaws.com%2F53f8a4d6-b4a3-11e8-bbc3-ccd7de085ffe

    Machan oya japan report eka waradiy.ape rate naya billion 14.3k wage.un oka hadala thiyenne billion 160kkiyala base wela.CBSL eken egolannta danum deela thiyei meka nwaradi karanna kiyala. :yes::yes::yes:

    http://www.adaderana.lk/news/49950/...ngs-to-correct-their-erroneous-analysis-on-sl

    මේක දාන්නෙ කිසිම දේසපාලකයෙක් රට ගොඩගත්තෙ නෑ කියල පෙන්නන්න:rolleyes:
    සමහරු හිතනව තමන්ගෙ පක්ෂෙ රජකරපු කාලෙ රුපියල ස්ථාවරව තිබුන කියල.

    චන්ද්‍රිකා 94-2002 (LKR 48 depreciation)

    3jIPMN.jpg

    රනිල් 2002-2004

    මහින්ද 2005-2014 (LKR 30 depreciation)

    LZ3xID.jpg

    රනිල් හිටන් 2015-2018 (LKR 33 depreciation)

    sl3fXY.jpg

    meke machan waraddak penne nadda?mahindage awasan kale iwara wena rate ekai meken patan ganna ekayi.anika machan ara kalinma ekek dala thiyenne artifical hold ekai free wena ekayi dekak.anika aran thiyena ranges wenas :yes::yes: kade yamak noweyi.mewa gana danna nisa qwwe.loku waradi image ekak enne :):):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹෙ මහින්ද හැම එකම හරිනෙ කලෙ
    මෙහෙ එකක් කියලා ඉන්දියාවෙ එකක් කියනවා
    මත්තල ඉන්දියාවට දෙන එක විරුද්ධ නැහ කියලා කියනවා ඉන්දියාවෙ ගිහින් .
    ඒ හරකාව ෆලො කරන්න උඹ වගෙ මීම්මු ඉන්නකන් හොඳා ඉතිං
    උබලට ඉoග්‍රීසි බැරි නිසා itn බලුවට කමක් නැ ..ඉoග්‍රිසි පුලුවන් නම් කරුනාකරල ද හින්දු වලට මහින්ද මොනාද කියුවෙ කියල හොයල බලපන් .. :)
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113

    හොදම විසදුම තමයි විදේශ මුදල් ඒකකයකින් මුදල් තැම්පතු පවත්වාගෙන යන එක..ඇත්තම කියනව නම් මම එහෙම ඉතුරුම් ගිනුමක් පවත්වාගෙන යනව ..

    mchn apitath kiyala denwada kohmda krnne kiyala :D
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උබලට ඉoග්‍රීසි බැරි නිසා itn බලුවට කමක් නැ ..ඉoග්‍රිසි පුලුවන් නම් කරුනාකරල ද හින්දු වලට මහින්ද මොනාද කියුවෙ කියල හොයල බලපන් .. :)

    මෙයාටත් ඉංග්‍රීස් බැරුව ඇති ඔබතුමා තරම්

    http://www1.kalaya.org/2018/09/blog-post_14.html#more
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan oya japan report eka waradiy.ape rate naya billion 57k wage.un oka hadala thiyenne billion 160kkiyala base wela.CBSL eken egolannta danum deela thiyei meka nwaradi karanna kiyala. :yes::yes::yes:

    http://www.adaderana.lk/news/49950/...ngs-to-correct-their-erroneous-analysis-on-sl

    meke machan waraddak penne nadda?mahindage awasan kale iwara wena rate ekai meken patan ganna ekayi.anika machan ara kalinma ekek dala thiyenne artifical hold ekai free wena ekayi dekak.anika aran thiyena ranges wenas :yes::yes: kade yamak noweyi.mewa gana danna nisa qwwe.loku waradi image ekak enne :):):)

    අනේ කරුනාකරල මෙච්චර කෙලවෙලත් තවත් බයිල කියන්ඩ එපා මහින්ද යද්දි තිබ්බ සල්ලි වලින් පොන්නය 10 000 කින් පඩි වැඩි කරා , ඉතුරු සල්ලි වලින් මහ බැකුව හොරාකාල බිලියන 30කට කෙලිය..ඔය ප්‍රශ්න දෙකයි ප්‍රධාන හේතුව මේ අර්බුදයට නැතුව වෙන කිසිම දෙයක් නෙමේ..