ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අනේ කරුනාකරල මෙච්චර කෙලවෙලත් තවත් බයිල කියන්ඩ එපා මහින්ද යද්දි තිබ්බ සල්ලි වලින් පොන්නය 10 000 කින් පඩි වැඩි කරා , ඉතුරු සල්ලි වලින් මහ බැකුව හොරාකාල බිලියන 30කට කෙලිය..ඔය ප්‍රශ්න දෙකයි ප්‍රධාන හේතුව මේ අර්බුදයට නැතුව වෙන කිසිම දෙයක් නෙමේ..

    මහින්ද යද්දි සල්ලි ? මහින්ද දුක් මහන්සියෙන් වෙන්න ඇති හම්බ කරන්න ඇත්තෙ ?
    මහින්දගෙ පු*න් ආපු සල්ලි නෙමෙ එව්වා ,රටෙ මිනිස්සුන්ගෙ සල්ලි
    මතක තියාගනින්, සිරා ඉන්නෙත් රටෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අනේ කරුනාකරල මෙච්චර කෙලවෙලත් තවත් බයිල කියන්ඩ එපා මහින්ද යද්දි තිබ්බ සල්ලි වලින් පොන්නය 10 000 කින් පඩි වැඩි කරා , ඉතුරු සල්ලි වලින් මහ බැකුව හොරාකාල බිලියන 30කට කෙලිය..ඔය ප්‍රශ්න දෙකයි ප්‍රධාන හේතුව මේ අර්බුදයට නැතුව වෙන කිසිම දෙයක් නෙමේ..

    ow bn mn eka piligannawa aniwaryen.eeta wada godak hethuth thiyei machan.habai uba wage anthgami ekek ekka katha karala wadak na bn.sorry ehema kiwwata.uba deshapanaya gana katha karana widiha nisa qwwe.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම අන්තගාමි නැ මම කියන්නෙ ඇත්ත..හොදට බැලුවොත් 2015 පෙර ඉදන් මම කියපු කිසිම දෙයක් වැරදිලා තියෙනවද ..2017 විතර ඩොලර් එක 200ට යනව කියල කියද්දි මේකෙ උන් හිනා උනා අද ??? :):)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    meke machan waraddak penne nadda?mahindage awasan kale iwara wena rate ekai meken patan ganna ekayi.anika machan ara kalinma ekek dala thiyenne artifical hold ekai free wena ekayi dekak.anika aran thiyena ranges wenas :yes::yes: kade yamak noweyi.mewa gana danna nisa qwwe.loku waradi image ekak enne :):):)

    https://www.investing.com/currencies/usd-lkr-chart

    මේ සයිට් එක හරි වෙන උඹට කැමති සයිට් එකකින් හරි විස්තරේ හොයල බලපන්. මොනවද බන් artificial hold ගැන කියන්නෙ? මම කොහෙද එහෙම එකක් ගැන කියල තිබුනෙ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    මම අන්තගාමි නැ මම කියන්නෙ ඇත්ත..හොදට බැලුවොත් 2015 පෙර ඉදන් මම කියපු කිසිම දෙයක් වැරදිලා.. තියෙනවද 2017 විතර ඩොලර් එක 200ට යනව කියල කියද්දි මේකෙ උන් හිනා උනා අද ??? :):)

    Prof. Erozan ta waradune 2015 mahinda Dinanawa Kiyapu eka witharai, Anithwa Okkoma Hari. Hail Erozan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකම තමා බන් මාත් කියන්න try කරන්නේ.

    අපේ රටේ බැලුවොත් පඩි අඩු නිසා income/expense පොඩි අගයක්නේ ගන්නේ. ඒකතමා අවුල. අපි වැඩ කරලත් ඇයි අඩු income එකක් එන්නේ කියන එක නෙවෙයිද ප්‍රශ්නේ ඇත්තටම?

    අපේ income වැඩි වෙලා නැ. ඒත් වෙනින් රටවල income අවුරැදු කිපයකට සැරයක් වෙනස් වෙනව මචන් 

    :yes: වැදගත් ප්‍රශ්නයක්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    https://www.investing.com/currencies/usd-lkr-chart

    මේ සයිට් එක හරි වෙන උඹට කැමති සයිට් එකකින් හරි විස්තරේ හොයල බලපන්. මොනවද බන් artificial hold ගැන කියන්නෙ? මම කොහෙද එහෙම එකක් ගැන කියල තිබුනෙ?

    na na ube chart hari bn.image ekai waradiy qwwe.ekata hethuwa thamai mn qwwe.mn welawaka dannam articial hold ekai free flow ekai gana.sinhalen type karanna amarui inna thana anuwa :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Prof. Erozan ta waradune 2015 mahinda Dinanawa Kiyapu eka witharai, Anithwa Okkoma Hari. Hail Erozan

    ඔව් බන් ඒක වැරදුනා, මම හිතුවෙ නැ අපේ මීහරක්, නිවටයෙක්ව ජනාධිපතිකරල පොන්නයෙක්ව අගමැති කරගනී කියල ..එතන වැරදුනා මම පිලි ගන්නව.. :yes:
     
    Sep 2, 2018
    234
    25
    0
    ඔය මොනවා කිව්වත් බන් අනාගතයේදී , ඊ මනි කරන එවුන් පට්ට ගොඩ යාමක් යනවා .. රජයේ ජොබ් කරන එවුන් තමයි අනාත වෙන්නේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මම අන්තගාමි නැ මම කියන්නෙ ඇත්ත..හොදට බැලුවොත් 2015 පෙර ඉදන් මම කියපු කිසිම දෙයක් වැරදිලා තියෙනවද ..2017 විතර ඩොලර් එක 200ට යනව කියල කියද්දි මේකෙ උන් හිනා උනා අද ??? :):)

    200ta gye nane machan.anika bn meka lankawe witharak nemei.hama ratakama doler ekata sapekshawa local currency eka kadan watuna.but ekata piliyam karapu nathi eka anduwe wagakeemak.me anduwath waga kiyanna oni.ekata mahindath waga kiyanna oni,chandrkath waga kiyanna oni.mokada wiganakadipathita anuwa gaththu naya walin 10/1 y output eka thiyenne.and naya godak records wala na kalin anduwe.eka ubath dannawa hamoma dannawa bn.wiganakadipathi eka thahawuru karanawa :)
     
    Sep 2, 2018
    234
    25
    0
    ඔව් බන් ඒක වැරදුනා, මම හිතුවෙ නැ අපේ මීහරක්, නිවටයෙක්ව ජනාධිපතිකරල පොන්නයෙක්ව අගමැති කරගනී කියල ..එතන වැරදුනා මම පිලි ගන්නව.. :yes:

    උබ කියන්නේ මහින්ද රට දියුණු කලා කියලද බන් ... රටට කෙල වෙන්නේ ඇයි දන්නවද ? මහින්ද රනිල්ල නිසා නෙමෙයි බන් ... එක එක වේසිගෙ පුතාලට බත් ගොට්ට අල්ලන කාලකන්නි අවලං තොපි වගේ පරයෝ නිසා. පොන්නන පකයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොනවා කිව්වත් බන් අනාගතයේදී , ඊ මනි කරන එවුන් පට්ට ගොඩ යාමක් යනවා .. රජයේ ජොබ් කරන එවුන් තමයි අනාත වෙන්නේ

    මේවනම් ලොකූ සිහින මාලිගා, පොලොවෙ පය ගහල ජීවත්වෙන උන් මිසක් අහස්මාලිගාවල උන්ට පැවැත්මක් නැ..
     
    Sep 2, 2018
    234
    25
    0
    මේවනම් ලොකූ සිහින මාලිගා, පොලොවෙ පය ගහල ජීවත්වෙන උන් මිසක් අහස්මාලිගාවල උන්ට පැවැත්මක් නැ..

    රේට් එක උඩ යන විදිහ බලපන් මිනිහෝ .. සිහින මාලිගා නෙමෙයි ... මොකද ලංකාවේ ඇතුලේ කරන එක ජොබ් එකකට වත් $ ලැබෙන්නේ නැනේ බන් ... $ තියෙන එකා ගොඩ උබ මොනවා කිව්වත්...
     
    Sep 2, 2018
    234
    25
    0
    අනික දේශපාලුවෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් මේවට වග කියන්න ඕන බන් ... සුද්දෙක් අවම බලන්නේ උව සුද්ද කරලා අන්දලා මට්ටම් කරලම දාන්න ...

    ඒ විතරද ? තව උන්ව රේප් කරලා ... බඩු උස්සල ... රටේ ඉමේජ් එකත් කලා දාපුවම උන් එන එකත් අඩු වෙනවා ... දැන් තියෙන්නේ තේ , පොල් කාලා ගොන් කරත්තෙක නැගල යන්න තමයි ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow bn mn eka piligannawa aniwaryen.eeta wada godak hethuth thiyei machan.habai uba wage anthgami ekek ekka katha karala wadak na bn.sorry ehema kiwwata.uba deshapanaya gana katha karana widiha nisa qwwe.:):)

    10000 වැඩි කරපු එකත් අවුලක්.. ඒ වගේම petrol prices ඕනිවට වඩා ලොකු ගානකින් අඩු කලා මචන්.. ඒකෙන් රටට ලොකු income එකක් අඩු උනා බන්.. එහෙම උනාම හිර වෙනව බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    200ta gye nane machan.anika bn meka lankawe witharak nemei.hama ratakama doler ekata sapekshawa local currency eka kadan watuna.but ekata piliyam karapu nathi eka anduwe wagakeemak.me anduwath waga kiyanna oni.ekata mahindath waga kiyanna oni,chandrkath waga kiyanna oni.mokada wiganakadipathita anuwa gaththu naya walin 10/1 y output eka thiyenne.and naya godak records wala na kalin anduwe.eka ubath dannawa hamoma dannawa bn.wiganakadipathi eka thahawuru karanawa :)

    රෙකෝඩ්වල නැති ණය කවුරුවත් ගෙවන්නෙ නැ එහෙම ගෙවනවනම් ඒක නිති විරෝධියි රනිල්ව අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ..පොතේ නැති ණය අරන් නම් ඒව ඔප්පු වෙලානම් අහවල් දේටද මහින්දට වීරුද්දව නඩු නොදා ඉන්නෙ ????????පොන්න රනිල උගෙ නොහැකියාව වහගන්ඩ කියන ටොන්පච වලට අහුවෙන්ඩ එපා..:no::no:

    200ට ගියෙ නැ හැමරටකම එහෙමයි වගේ කතාවක් කියල හිත සනසෝගෙන ජීවත් වෙයල්ල නරක නැ ඒත් 200 ට ලන් උනාම කන්ඩ නැ බන් කියල කුරු කුරු ගාන්ඩ එපා..:):)

    අනතුර කලින් දැකල ඒකට සුදානම් නොවි, අර පලගැටිය වගේ සුන්දු කිය කියා ඉදල ,වැහි කාලෙ ආවම කූබි රැල වගේ තෙමිච්ච පලගටියන්ව අනිත් උන් ගෙට ගනිකියල හිතන්ඩ එපා..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10000 වැඩි කරපු එකත් අවුලක්.. ඒ වගේම petrol prices ඕනිවට වඩා ලොකු ගානකින් අඩු කලා මචන්.. ඒකෙන් රටට ලොකු income එකක් අඩු උනා බන්.. එහෙම උනාම හිර වෙනව බන්..

    ඔව් ඔය පෙට්ට්‍රල් මිල අඩු කරපු කතාවත් හරි චන්දෙ බලාගෙන මිල අඩුකරා ,මහ බැකු වචාවක් උනා බිලියන් 30ක ඒක දැනගෙන පිටරට ආයෝජකයො රට ඇරල ගියා 2015 ජනවාරි 8 න් පස්සෙ කිසිම විදේශ ආයෝජකයෙක් අද වෙනකන් ආවෙ නැ ඕව තමයි හේතු..අනික පිටරට ඉන්න අපේ උන් ලකාවට සල්ලි එවන්නෙ නැති එක..ටිකිරි ගිනුමටත් බදු ගහන රටට මක්කට සල්ලි එවනවද පිටරටවල ඔනෙ තරන් බැoකු තියෙනව...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    USD eka wedi wenawa. INR/EUR/JPY...etc godak ewa adu wenawa.

    Man nan kiyanne Central Bank eke thina USD deposits deela oya anith ratawal wala currency aragena puluwan tharan e currcey walin ganu denu karanna puluwan widiye system ekakata yanna ona.