🏆 Elakiri Awards 2018 🏆

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    motivational ත්‍රෙඩ් අයිති වෙන්නේ මොන කැටගරියටද :dull:?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ විස්තරාත්මක තාක්ෂණික දැනුම, උපදෙස්

    check Wireless Home Automation System ( Arduino + ESP8622 + Java ) - 07-02-2016, 02:39 AM

    https://www.elakiri.com/forum/showthread.php?t=1749309
    2017.04.01 ට පස්සේ දාපුවා විතරයි මේකට ගන්නේ :yes: ඊට කලින් ඒවට ගියපාර සම්මාන උළෙලක් තිබුන නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    giphy.gif

    giphy.gif
    :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    2017.04.01 ට පස්සේ දාපුවා විතරයි මේකට ගන්නේ :yes: ඊට කලින් ඒවට ගියපාර සම්මාන උළෙලක් තිබුන නෙ

    එහෙනම් මේක :yes:

    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ විස්තරාත්මක තාක්ෂණික දැනුම, උපදෙස්

    Use Your ROUTER to save Gigabytes - 02-13-2018, 01:57 PM

    https://www.elakiri.com/forum/showthread.php?t=1838434 by LOL_SEEN
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රසිද්දම ට්‍රොලර් ටත් සම්මානයක් දෙමුද?

    An Internet troll is a member of an online social community who deliberately tries to disrupt, attack, offend or generally cause trouble within the community by posting certain comments, photos, videos, GIFs or some other form of online content.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රසිද්දම ට්‍රොලර් ටත් සම්මානයක් දෙමුද?

    An Internet troll is a member of an online social community who deliberately tries to disrupt, attack, offend or generally cause trouble within the community by posting certain comments, photos, videos, GIFs or some other form of online content.
    අපේ ස්කර්වියා තමයි ඕක තිබුනනං දිනන්නේ වෙන කාටවත් ගන්න වෙන්නේ නෑ :P

    කලින් ආන්දෝලනාත්මක සාමාජිකය කියල එකක් තිබුනා ඒක නිකන් නරක පැත්තට යන එකක් වගේ හින්ද විනෝදාත්මක කියල වෙනස් කරා.