Motorbike Paint Job

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බයික් එකට පේන්ට් එක ගහගන්න හොද තැනක් දන්නවද ගම්පහ අවටින්..
    කීයක් විතර යයිද වැඩේට..
    බයික් එක Hero Honda HUNK :yes: