මචං අපෙ ගෙදරට එහා පැත්තෙන් තියෙන ඉඩමෙ Muslim සෙට් එකක් Apartment එකක් හදනව , ආරංචි විදියට plan pass කරල තියෙන්නෙ පගාව දීල.
මුන් උදේ 7.00 වැඩ පටන් අරන් රැ 7.00 විතර වෙනකන් වැඩ කරනවා , සති අන්තයෙත් වැඩ (Construction site එකක තියෙන සද්දෙ අමුතුවෙන් කියන්න ඔනෙනැනෙ ) අපිට නිදාගන්නවත් නැ , හරිම කරදරයක්
මට දැනගන්න ඔනේ ,
1) Construction site එකක වැඩ කරන්න නියමිත කාලයක් තියෙනව ද ? ( උදේ 8.00 -හවස 5.00 )
2) නිවාඩු පාඩුවෙ ඉන්න සති අන්තයෙවත් මුන්ට වැඩ නොකර ඉන්න කියන්න අපිට අයිතියක් තියෙනව ද ?
3) මේ ගැන Complain කරන්න ඔනේ කොහෙට ද ?
4) නිතිමය පියවරක් ගන්න වෙයි ද ?
ජාතිවාදි හො අනික් මිනිසුන්ගේ දියුනුව දැකල ඉරිසියවට දාන thread එකක් නම් නෙවෙයි මචං , ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නෙ මේ සද්ද බද්ද නිසා , නිදාගන්නත් නැ , අම්මලත් වයසයි අසනිපෙන් ඉන්නෙ එගොල්ලන්ට නිදාගන්නත් නැ (Blood pressure වැඩිවෙලා විවෙකයක් නෙති නිසා)
Please help
Rep 5+

Last edited: