Advice - Construction site

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මචං අපෙ ගෙදරට එහා පැත්තෙන් තියෙන ඉඩමෙ Muslim සෙට් එකක් Apartment එකක් හදනව , ආරංචි විදියට plan pass කරල තියෙන්නෙ පගාව දීල.

    මුන් උදේ 7.00 වැඩ පටන් අරන් රැ 7.00 විතර වෙනකන් වැඩ කරනවා , සති අන්තයෙත් වැඩ (Construction site එකක තියෙන සද්දෙ අමුතුවෙන් කියන්න ඔනෙනැනෙ ) අපිට නිදාගන්නවත් නැ , හරිම කරදරයක්

    මට දැනගන්න ඔනේ ,

    1) Construction site එකක වැඩ කරන්න නියමිත කාලයක් තියෙනව ද ? ( උදේ 8.00 -හවස 5.00 )
    2) නිවාඩු පාඩුවෙ ඉන්න සති අන්තයෙවත් මුන්ට වැඩ නොකර ඉන්න කියන්න අපිට අයිතියක් තියෙනව ද ?
    3) මේ ගැන Complain කරන්න ඔනේ කොහෙට ද ?
    4) නිතිමය පියවරක් ගන්න වෙයි ද ?

    ජාතිවාදි හො අනික් මිනිසුන්ගේ දියුනුව දැකල ඉරිසියවට දාන thread එකක් නම් නෙවෙයි මචං , ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නෙ මේ සද්ද බද්ද නිසා , නිදාගන්නත් නැ , අම්මලත් වයසයි අසනිපෙන් ඉන්නෙ එගොල්ලන්ට නිදාගන්නත් නැ (Blood pressure වැඩිවෙලා විවෙකයක් නෙති නිසා)

    Please help

    Rep 5+
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    7PM to 6Am venakal sadda karanna baha kiyala nam ahala tiyanava. Ubata karadarayi nam PROJECT manager (Pm)ta gihin kiyapan. Un bayayi. ubala gihin policiye complain karoth project eka godak delay venava. E nisa un ubala kiyana de ahayi.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    7PM to 6Am venakal sadda karanna baha kiyala nam ahala tiyanava. Ubata karadarayi nam PROJECT manager (Pm)ta gihin kiyapan. Un bayayi. ubala gihin policiye complain karoth project eka godak delay venava. E nisa un ubala kiyana de ahayi.

    Weekends walath ehema da ban ?

    Thanks machan

    You must spread some Reputation around before giving it to chathuranirmal again.
     
    Last edited:

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ප්‍රීඩාකාරී ශබ්දයක් එනවා නම් දවසේ වෙලාව කුමක් උනත් ඔයාට පොලිසියට පැමිණිලි කරන්න අයිතිය තියනවා. අනික තමා දුවිල්ල. ඒකත් අවට අයට හානි නොවන විදියට තියාගන්න ඉදිකිරීම් කරන අය වග බලා ගන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: yashandemel

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ප්‍රීඩාකාරී ශබ්දයක් එනවා නම් දවසේ වෙලාව කුමක් උනත් ඔයාට පොලිසියට පැමිණිලි කරන්න අයිතිය තියනවා. අනික තමා දුවිල්ල. ඒකත් අවට අයට හානි නොවන විදියට තියාගන්න ඉදිකිරීම් කරන අය වග බලා ගන්න ඕන.

    Rep 5
    Thanks
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,859
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රීඩාකාරී ශබ්දයක් එනවා නම් දවසේ වෙලාව කුමක් උනත් ඔයාට පොලිසියට පැමිණිලි කරන්න අයිතිය තියනවා. අනික තමා දුවිල්ල. ඒකත් අවට අයට හානි නොවන විදියට තියාගන්න ඉදිකිරීම් කරන අය වග බලා ගන්න ඕන.

    :yes::yes::yes:

    issella site eke project manager wa hambawela wade godin karaganna balapan .
    bari nam complain karapan.

    construction kiyanne jarama field ekak lankawe nam. weda karana untat karadarayak.

    anika pile gahanawada balapan. ewain ubalata effect wenawa. iri thaleem enna puluwan vibration and water pumping out walin. excessive widiyata watura pump karanwada kiyala balapan.
     
    • Like
    Reactions: yashandemel

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    :yes::yes::yes:

    issella site eke project manager wa hambawela wade godin karaganna balapan .
    bari nam complain karapan.

    construction kiyanne jarama field ekak lankawe nam. weda karana untat karadarayak.

    anika pile gahanawada balapan. ewain ubalata effect wenawa. iri thaleem enna puluwan vibration and water pumping out walin. excessive widiyata watura pump karanwada kiyala balapan.

    Pile gahanna dunne ne machan api okkoma ekathu wela Pile gahana wadee newaththuwa.

    Thanks machan

    5+
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Mee kisi deyak hari giye ne ban , 119 call kala , policiyata giya , unta contacts thiyenawa ban. :( :(

    Lawyer kenek haraha nadu margayata yanna thamai ithuru wela thiyenne , balamu :) :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සෙල්ලම එයාලා එක්ක කතා කරලා බේරගන්න බලන්න,
    එයාලගේ ප්‍රතිචාරය යහපත් නැත්නම් ග්‍රාමසේවක දැනුවත් කරලා
    පොලීසියට කියන්න,
    වැඩ කරන කොට සද්ද එනවා තමයි, ඒක අනවශ්‍ය විදියට කරදරයක් වෙනව නම්
    අපි ඇක්ෂන් ගන්න ඕන..
     
    • Like
    Reactions: yashandemel

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබත් ගෙදෙට්ට වෙලා බුදියන් ඉන්නේ නැතිව ගිහිං ඒ ප්‍රොජෙක්ට් එකට උදව් දීලා කියපන් ඕක ඉක්මනට ඉවරයක්‌ කරලා දාන්න කියලා
     
    • Like
    Reactions: yashandemel

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ඉස්සෙල්ලම එයාලා එක්ක කතා කරලා බේරගන්න බලන්න,
    එයාලගේ ප්‍රතිචාරය යහපත් නැත්නම් ග්‍රාමසේවක දැනුවත් කරලා
    පොලීසියට කියන්න,
    වැඩ කරන කොට සද්ද එනවා තමයි, ඒක අනවශ්‍ය විදියට කරදරයක් වෙනව නම්
    අපි ඇක්ෂන් ගන්න ඕන..

    Oya widiyata thamai machan kale , unta ganakwath ne , salli walata yatai hema deyakma.

    api kiyanne 8.00- 5.00 weekdays wala weda karanna , atleast Sunday weda karanna epa kiyala ban edata ne nidahase inne

    Thanks

    5+
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Oya widiyata thamai machan kale , unta ganakwath ne , salli walata yatai hema deyakma.

    api kiyanne 8.00- 5.00 weekdays wala weda karanna , atleast Sunday weda karanna epa kiyala ban edata ne nidahase inne

    Thanks

    5+

    ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න තව කොයිතරම් කාලයක් යයිද?
    මුල වැඩ තික ඉවර උනාම සද්ද බද්ද අඩු වෙයිනේ..
    කෝකටත් ඉවසලා වැඩකරපන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Machan oawa poddak iwasapan. Ohoma thamayi ban minissu gewal hadaddith parawal hadaddith. Aru kiwwa wagey site ekata gihin kiapan nikan dangalala therumak na. Development permit aran nam oaka nawatthanna ba. Poddak delay karawanna puluwan eka eka leda daala. Eaken wenne thawa kal yana eka.
     
    • Like
    Reactions: yashandemel