ඉස්සර බංගලි හැම රටෙන්ම කෑව... උන්ගේ ෂකිබ් . මොටාසා, මුශ්පිකර්, සෙට් එක දැන් පරිනත වෙලා තියෙන්නේ එක දිගට මැච් ගහලා...හතුරුසිංහ නිසා උන් තවත් හැදුන. පට්ට උනන්දුවක් තියෙන්නේ. දැක්කනේ කොටා අච්චර වැටිච්ච ගේම් එක ඉවසන් ඉඳල ලස්සනට ගෙනාපු හැටි.. අපේ එවුන් නිකන් විකට් එක විසි කරලා ගිහින් ශෝටක් ගහන් පැවිලියන් එකේ ඉඳල අතල් එකේ මැච් එක බලනවා කිසි ගානක් නැතුව... එහෙම මයින්ඩ් සෙට් එකක උන් ඉන්නේ. ජයසුරිය පලවෙනි ශතකේ ගහපු විදිහ අහල පලපල්ලා... අර්ජුන කියලා අවුට් වෙලා එන්න එපා කියල ජයේ 140+ ගහලා නැවතුනේ... ඔන්න බලපන් මිනිස්සු
https://www.youtube.com/watch?v=d2B-NG_6zSw
ඒ කැප කීරීම කණ්ඩායම් හැඟීම දැන් ඉන්න උන්ගෙ නැහැ බන්
මට මාලිංග, ඇන්ජලො ඇරෙන්න අනික් උන්ගෙ නම් මතකත් නැහැ දන්නෙත් නැහැ වැඩකුත් නැහැ
එක පාරක් මට මතකයි සනත් ද කොහෙද ඉන්ජර්ඩ් වෙනවා ,පස්සෙ මැද හරියෙදි මිනිහා ආයෙත් ඇවිල්ලා මැච් එක ගහලා දිනවනවා
අපෙ දැන් උන් එහෙමද ?