ඇතුලට ඇවිල්ලා තමන්ගෙ අදහස බෙදාගන්න..



මොකද බන් මෙ වෙලා තියෙන්නෙ..සීරිලන්කාවට අපිට අයෙ ගොඩ ඒමක්ම නැතිවෙයිඩ මෙදෙකෙන්ම...





මොකද බන් මෙ වෙලා තියෙන්නෙ..සීරිලන්කාවට අපිට අයෙ ගොඩ ඒමක්ම නැතිවෙයිඩ මෙදෙකෙන්ම...








iye nm epama una bn cricket
kata parada unath dukak na arun ta parada wenne natuwa![]()




මුන්ව ෆොර්ම් කරෙ මුලින්ම ඩෙව් වොට්මොර්,
අශ්‍රෆුල් ලා ඉන්න කාලෙ
වොට්මොර් කවුද ? ලංකාවෙ 1996 වර්ඩ්ල් කප් විනින්ග් කොච් සහ ලාංකික බර්ගර් ජාතිකයෙක්
ඒ කියන්නෙ අපෙ මිනිහෙක්
ආයෙ මුන්ව ෆොර්ම් කළෙ කවුද ?
චන්දික හතුරුසිංහ
අපෙ මිනිහෙක්
අපෙ එවුන් නිසා ගොඬනැගිච්ච උන් බන් මෙ
ඉන්දියන් උන්ට සපොර්ට් කරපන් හිතෙ අමාරුව යන්න
![]()

කාලයක් එනවා ඉස්සර ඕස්ට්‍රේලියාවට මැච් එකක් ගහන්න පෙරුම් පිරුවා වගේ බංගලියන්ට ගහලා මැච් එකක් දිනන්නත්.![]()
කාලයක් එනවා ඉස්සර ඕස්ට්‍රේලියාවට මැච් එකක් ගහන්න පෙරුම් පිරුවා වගේ බංගලියන්ට ගහලා මැච් එකක් දිනන්නත්.![]()
අපිත් කබ්බෝ වගේ ඉඳල නෙ 96 ලෝක කුසලානේ දින්නේ, බන්ගලියොත් එහෙම තමා දැන් දියුණු වෙලා. 

රෑඩිකල් විදිහට හිතුවොත්,
ක්‍රිකට් යනු දියුණුවෙමින් පවතින රටකට නොගැලපෙන,කරන්න දෙයක් නැතුව සැපවිද විද නිකන් ඉන්න සුද්දා විසින් හැදු ක්‍රිඩාවකි . ක්‍රිකට් නිසා සන්චාරකයෝ ආවත් මෙම සන්චාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින රටකට නොගෑලපෙන්නකි . මන්ද මේ හරහා බලවත් රටවල් වලට තමන්ට අවශ්ය පරිදි මේ රට හැසිරවිය හැකි නිසාය .
ක්‍රිකට් අවශ්යම නම් ජනතාවගේ වැය වන කාලය නාස්ති නොවීමට ටෙස්ට් තරග ,ඔවර 50 තරග තහනම් කර T20 තරග පමණක් පැවැත්විය යුතුය .![]()

මුන් හිතලාමද මන්දා අව්ට් වෙන්නේ.
ඊයෙ බැළුවා තමයි ආයේ බලන්නේ වෙන රටවල මැච් විතරයි.
ඔහොම තමා හැමදාම දිනන්න බෑ නෙඅපිත් කබ්බෝ වගේ ඉඳල නෙ 96 ලෝක කුසලානේ දින්නේ, බන්ගලියොත් එහෙම තමා දැන් දියුණු වෙලා.