i assume your an android userwhat a joke!
i have no any hatred towards android products
but Android OS must be replaced if any phone company wants to surpass apple since apple IOS still the best OS version when it's comes to mobile OS market
i assume your an android userwhat a joke!
දැන් ඇප්ල් ස්ටොර් එකේ තියෙන්නේ 7,7+,8,8+,Xs,Xs මැක්ස්, Xr විතරයි, X එක ඇනවසරි මොඩල් එකක් නිසා සහ XS එකම වගේ ස්පෙක් නිසා නවත්තන්න ඇති.
කොහොමත් XS එකට යනවා මිසක් X එක කව් රුවත් ගන්න එකක් නෑ දැන්.
6s, se discontinue keruwe old hinda...X ek keruwe xs and xs max eke sales wadi karaganna...apple usersla aniwa x ekta ynwa ara deke prices wadi hinda thawa design eke loku wenasakuth nathi hinda....xs is a minor upgrade
Redesigned apple watch is the main thing this year...



ඇපල් එකෙ වැඩිම විකිණුනෙ ඔය සික්ස් සික්ස් ප්ලස් කියන වර්ශන් එක
මිලියන 220 ක් යුනිට් විකිණිලා තියෙනවා
ඊට පස්සෙ තියෙන්නෙ අයිෆොන් 5 (ස්ක්‍රීන් එක ටිකක් ලොකු උන නිසා වෙන්න ඇතී
අයිෆොන් 4S ඊට පස්සෙ (මෙක නම් ස්ටීව් ජොබ්ස් ගෙ මරණය එක්ක මාකට් උනා නැත්තම් මෙකෙ එච්චර විකිණෙන්න තරම් දෙයක් තිබුණෙ නැහැ )
අයිෆොන් 4 එක ඊට පස්සෙ
අයිෆොන් 7 සහ 7 ප්ලස් එක ඊට පස්සෙ
අන්තිමට අයිෆොන් 3GS එක
මෙකෙන් පෙන්නෙ S වර්ශන්ස් ටිකක් විකිණෙනවා අඩුයි ස්ටීව් ගෙ මරනෙ හින්දා මාකට් උන 4S එක ඇරෙන්න
7 ප්ලස් එක විකිණුනෙ කැමරා දෙකක් එන්න ගත්තා නෙ? එත් ලොකු හිට් එකක් නැහැ අනික් විකිණිච්ච වර්ශන් එක්ක බලද්දි
දැන් ඇපල් එකෙ යුනික්නස් එක බැහැ ගෙන යනවා වගෙ,
ඒ කාලෙ එක ෆොන් එකයි එක අවුරුද්දකට, දැන් ෆොන් වර්ෂන්ස් දෙකක් තුනක් හෝ හතරක් තියෙනවා



5S ekak hodatama athi weda tika karaganna



හේතුව ඕකෙ අනෙක් පැත්ත
සාමාන්‍යෙන් අලුත් ෆෝන් එකක් ආවම පරන එක 100$ - 150$ අඩු කරා මීට කලින්
එහෙම උනොත් X එක විකුනන්න වෙන්නෙ 899$ - 849$ වගේ ගානකට
එතකොට මේ වගේ තමයි උන්ගෙ රේන්ජ් එක සෙට් වෙන්නෙ
XR - 749$
X - 849$
XS - 999$
XS Max - 1099$
එතකොට XS එක ගන්නවට වඩා පරන X එක ගන්න එක ලාබයි, මොකද ෆෝන් දෙකේ ලොකු වෙනසක් නැති නිසා
X එක Best Value for Money ෆෝන් එක වෙනවා
ඕක නතර කරන්න තමයි X එක ඩිස්කන්ටිනියු කරේ
අනෙක X එකේ ඩිස්ප්ලේ එකට විතරක් 130$ යනවලු, එතකොට ෆෝන් එකෙන් තව ඩොලර් 100 - 150 අඩු කරන්න බැරි සීන් එකකුත් තියේ කියලා තමයි කියන්නෙ
හේතුව ඕකෙ අනෙක් පැත්ත
සාමාන්‍යෙන් අලුත් ෆෝන් එකක් ආවම පරන එක 100$ - 150$ අඩු කරා මීට කලින්
එහෙම උනොත් X එක විකුනන්න වෙන්නෙ 899$ - 849$ වගේ ගානකට
එතකොට මේ වගේ තමයි උන්ගෙ රේන්ජ් එක සෙට් වෙන්නෙ
XR - 749$
X - 849$
XS - 999$
XS Max - 1099$
එතකොට XS එක ගන්නවට වඩා පරන X එක ගන්න එක ලාබයි, මොකද ෆෝන් දෙකේ ලොකු වෙනසක් නැති නිසා
X එක Best Value for Money ෆෝන් එක වෙනවා
ඕක නතර කරන්න තමයි X එක ඩිස්කන්ටිනියු කරේ
අනෙක X එකේ ඩිස්ප්ලේ එකට විතරක් 130$ යනවලු, එතකොට ෆෝන් එකෙන් තව ඩොලර් 100 - 150 අඩු කරන්න බැරි සීන් එකකුත් තියේ කියලා තමයි කියන්නෙ
8,8+ එකෙ ස්ටාර් එකත් වැඩියම නැහැ හෙතුව 7,7+ එකෙ ස්පෙක්ස් එක්ක බොහොදුරට සමානයි ,ඉතිං වැඩිපුර ගාණක් ගෙවලා 8,8+ ගන්නවාට වඩා කලින් මොඩල් එක වෙච්ච 7,7+ ගන්න එක ලාබයි.
XS,XS max, XR එව්වා නම් ඉතිං අළුතෙන්ම බාපු බඩුනෙ ? බලමු ඕකත් ඊලඟ වර්ශන් එක එද්දි ඩිස්කන්ටිනියු කරන්න වෙවි ,බොහොදුරට ඊලඟ වර්ෂන් එකෙදි නොච් එක අයින් වෙලා එවි
කොහොමත් ඇපල් වල S Model එකෙදි කලින් එව්වට වැඩිය වෙනස්කම් බලාපොරොත්හුවෙන්න බැහැ,7s,7s+ ගිය අවුරුද්දෙ එන්න තිබ්බ එක කෙලින්ම 8,8+ ,X මොඩල්ස් ආවෙ අවුරුදු 10 ඇනිවසරිය නිසා,
ඊලඟ අවුරුද්දෙ තමා වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන්
[/COLOR][/SIZE][/LEFT]
![]()
මුන් ලොකුවට හෙල්ත් ඇප් දාගෙන දගලනවා අර සැම්සුන් උන් ආදී කාලේ දාපු හාට් සෙන්සර් එකක් දාන්ඩ බැ නේ
මුන්ගේ ඔප්ශන් පට්ට ගණන් නේ අප්පා


මුන් ලොකුවට හෙල්ත් ඇප් දාගෙන දගලනවා අර සැම්සුන් උන් ආදී කාලේ දාපු හාට් සෙන්සර් එකක් දාන්ඩ බැ නේ
මුන්ගේ ඔප්ශන් පට්ට ගණන් නේ අප්පා
Mamath oya kiyana deta ekagai, hebei X eka aduwata dena beri nisa $50k wage adu kalath gana kenak high end ekata yanwa.. mamath ehemai 8+ ekai X ekai athare bump wewi idala X ekak gatte. Kohoma unath Apple marketing thama...
X Eka hodayda ban math me akak ganna inne?
උබ සිරවටද කිව්වේ බන්?ඉතින් අර iPhone 6 කාලෙ ඉදන් ආපු ඇප් තියෙන්නෙ කැමරා එකයි ෆ්ලෑශ් එකයි කවර් වෙන විදියට ඇගිල්ල තියන්න කියලා හාට් රේට් එක මෙශර් කරන ඒවා




උබ සිරවටද කිව්වේ බන්?
ඒවා accurate නැ බන් අරුන්ගේ එක පට්ටෙට වැඩ නේ
![]()