USD<<LKR vs Freelancers

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ කියන්නේ ඒ account එකේ අපිට payneor වගේ ඒවායින් එන එවයි ..කෙල්කින්ම $ විදියට deposite කරන්න පුලුවන්ද/..​

    ex ; පේපෑල් එකක් හදලා එකෙ සල්ලි තිබ්බොත් අපිට අවශ්‍ය වෙලාවට අදිද්දි විතරනෙ රුපියල් වලට කන්වර්ට් වෙන්නෙ ? අනික් වෙලාවට අවුලක් වෙන්නෙ නැහැ නෙ ?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    රට ඉන්න උන්ට නම් එන් ආර් එෆ් සී තියෙනවා නෙද ? අනික් අයටනම් කොහොමද දන්නෙ නැහැ

    NRFC ‌පොලිය 2%යි. ඒ ‌පොලියටත් 5%ක ටැක්ස් ඒකක් ගහනව. ‌ඩොලර් ඒක ‌වැඩිවුනා කියලත් ‌ලොකුම වාසියක් නැ. රුපියල් විදියට තැම්පත් කරල ලැබෙන ‌පොලියට සමාන කරන්නවත් බෑ.

    මම හිතන්නැ ‌ඩොලර් ඒක තව වැඩිවෙයි කියල.
    :no::no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එතකොට tax procedure එක කොහොමද මචන්....​

    Interest එකට WHT charge කරනවා. මේ කුණු ආණ්ඩුවට පින්සිදු වෙන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    NRFC ‌පොලිය 2%යි. ඒ ‌පොලියටත් 5%ක ටැක්ස් ඒකක් ගහනව. ‌ඩොලර් ඒක ‌වැඩිවුනා කියලත් ‌ලොකුම වාසියක් නැ. රුපියල් විදියට තැම්පත් කරල ලැබෙන ‌පොලියට සමාන කරන්නවත් බෑ.

    මම හිතන්නැ ‌ඩොලර් ඒක තව වැඩිවෙයි කියල.
    :no::no:

    එහෙම කියන්න බෑ බං. LKR stable නැති හින්දා USD or Euro වලින් account maintain කරන එක වාසි. Interest එක මොකෑ ලොකු වෙනසක් නෑ.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එහෙම කියන්න බෑ බං. LKR stable නැති හින්දා USD or Euro වලින් account maintain කරන එක වාසි. Interest එක මොකෑ ලොකු වෙනසක් නෑ.

    නැත්තෙ නැ බං.
    ඩොලර් 1000 තැම්පත් කලා කියල හිතමු NRFC එකක (2% ‌‌පොලියට)
    $1000/100X2 =$20 ‌පොලියක් අව්රුද්දකට ලැබෙනව ඒ්කෙනුත්
    $20/100X5 =$1 Withholding Tax (20-1=$19)

    අව්රුද්දටම $19 ‌පොලිය (NRFC)
    $19 X Rs161 =Rs 3059
    ඒ ‌ෙවෙනකොට ‌ෙඩොලර් ඒක 200ට ගියා ගියල හිතමුග
    $19 X Rs 200 =Rs 3800

    මේකම රුපියල් ගිනුමක තැම්පත් කලොත් ඉතුරුම් ගිනුමක (4% ‌පොලියට)
    $1000X161=Rs 161000

    Rs161000/100X4 = Rs6440
    Rs6440/100X5 =Rs 322 Withholding Tax
    6440-322 = Rs 6118 ‌පොලියක් ලැබෙනව ‌නෙද

    රූපියල් වලින් ස්ථාවර තැම්පත් දාගත්තනම් වාසී. හැබැයි සල්ලි හිර කිරීමක් වගේ නමුත් ‌ෙපොලිය වැඩී
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    :sorry: ඔව් නේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ado matath meka danaganna one
    kingcm kiwwa wage lankawa gawa ganne nathuwa karanna widihak thibbanam patta
    lankawe salli koi widihata thibbath maha loku wasiyak nehe man hithanne

    Me okkoma ithin atha mita pawaichchi karanna one salli thamai
    loku amount ekak nam invest karana eka hari hoda fund ekaka hari dala thibbanam wasi > Also not in this fucking country
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    RFC account එකක් open කරගන්න. Bank එකේ manager කතා කරලා document නැතුව වැඩේ කරගන්න පුළුවන්. දන්න විදිහට RFC account open කරන්න foreign currency physically ඕනෑ. මට Sampath එකෙන් එහෙම කරලා දුන්නා. පොරට කිව්වනම් මට දිගටම USD remittance එනවා කියලා උන් කමැති.

    වැඩක් නෑනෙ.. රේට් එක පට්ට අඩුයි
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ....

    රූපියල් වලින් ස්ථාවර තැම්පත් දාගත්තනම් වාසී. හැබැයි සල්ලි හිර කිරීමක් වගේ නමුත් ‌ෙපොලිය වැඩී

    රුපියල් වලින් ස්ථාවර තැන්පත් දානව නම් ඇත්තටම මම හිතන්නෙ ලොකු ගාණක් දැම්මොත් තමයි අපිට පැහැදිලි වාසියක් තියෙන්නෙ. මට මතකයි අවුරුදු 11 කට කලිං දාල තිබුණ FD එකක්. ගොඩක් පොඩි ගාණක් දාල තිබුණෙ. අවුරුදු 11 ක් ගියත් ඉතිං මහ ලොකු ගාණක් පොළී වෙලා තිබුණෙ නැහැ. NSB එකේ දාල තිබුණෙ. එක එක අවුරුදු වල වෙනස්කම් තිබිල තියෙනව සීයට ගාණ නමුත් ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතිං එහෙම බැලුවම ලොකු ගාණක් දාල නොතිබ්බොත් කොච්චර සීයට ගාණ දාල තිබුණත් පොළිය එකතුවෙන්නෙ හරි අඩුවෙන්.

    එක පැත්තකින් බැලුවම මට හිතෙන්නෙ අපි හොඳ සැලසුමක් ඇතුව ‍FD එකක් දාන්න ඕනෙ නැතුව නිකම් ලොකු ලාබයක් බලාගෙන ආයෝජනයක් කරනව වගේ හිතාගෙනම දාන එක නෙමෙයි. FD එකක් දාන එක 100% ක්ම ආයෝජනයක් කියන්න බැහැ නේද? තරමක ආයෝජනයක්... ව්‍යාපාරයකට යොදවනවා වගේ ආයෝජනයක් වෙන්නෙ නැහැ. නමුත් ඔයා කිව්ව වගේ අපි ඒ දාන සල්ලි හිර කිරීමක් තමයි... අපි ලොකු ගාණක් දානව නම්... ඒ හා සමානව මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයකුත් හදාගෙන ඉන්න එක තමයි ණුවනට හුරු. සැලසුම් සහගතව FD දානව කියන්නෙ ඒක කියලයි මම හිතන්නෙ. එතකොට අපේ ව්‍යාපාරයක් යම් කිසි කාලයකදි ලාබ ලැබීම හෝ පාඩු ලැබීම මත ඒ කාලය අවසන් වෙද්දි ස්ථාවර තැන්පතුවේ පොළී එකතුව අපිට එතනදි වාසියක් වෙන්න පුළුවන් නිසා. මම හිතන විදිහ වැරදි වෙන්න පුළුවන්... එහෙම නම් නිවැරදි කරන්න.... :)
     
    පොලී අනුපාත කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා, ලොකු කාලයකට නෙමෙයි අවුරුද්දක වගේ පරාසයකට ස්ථාවර ගිනුමක් දානවනම් තමා හොඳ. යොදන මුදලේ හැටියට පොලිය ලැබෙන නිසා කෙනෙක්ට හිතෙයි තේරුමක් නැ කියල.

    පොලිය අවම වශයෙන් අවුරුද්දට 10.75% නේ ගොඩක් බැංකුවල, ඉතිං නිකං ඉතිරිකිරිමේ ගිනුමක තියනවට වඩා ස්ථාවර ගිනුමක දාල තියන එක සුදුසුයි. මොකද දැන් දෙයකට මුදල් යොදන එකත් හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක් නිසා. කොහොම වුනත් මුදලේ අගය එන්න එන්නම අඩුවෙන එක නිසානෙ වෙනත් මුදල් ඒකකයකින් මුදල් රඳවාගන්න ගොඩක් අය හිතන්නෙ.

    ඔයා කියන කතාවත් හරි , නමුත් දෙයකට මුදල් යොදවන එකත් දැන් ගොඩක් හිතන්න ඕන දෙයක්. හොඳ සැලැස්මකින් තමා මොනදේ කරන්නත් ඕන.
     
    Last edited: