ඔව්. USD රුපියල් වලට convert වෙන්නේ account එකෙන් සල්ලි ගද්දී විතරයි.
එතකොට tax procedure එක කොහොමද මචන්....
ඔව්. USD රුපියල් වලට convert වෙන්නේ account එකෙන් සල්ලි ගද්දී විතරයි.
ඒ කියන්නේ ඒ account එකේ අපිට payneor වගේ ඒවායින් එන එවයි ..කෙල්කින්ම $ විදියට deposite කරන්න පුලුවන්ද/..
රට ඉන්න උන්ට නම් එන් ආර් එෆ් සී තියෙනවා නෙද ? අනික් අයටනම් කොහොමද දන්නෙ නැහැ


එතකොට tax procedure එක කොහොමද මචන්....
NRFC පොලිය 2%යි. ඒ පොලියටත් 5%ක ටැක්ස් ඒකක් ගහනව. ඩොලර් ඒක වැඩිවුනා කියලත් ලොකුම වාසියක් නැ. රුපියල් විදියට තැම්පත් කරල ලැබෙන පොලියට සමාන කරන්නවත් බෑ.
මම හිතන්නැ ඩොලර් ඒක තව වැඩිවෙයි කියල.![]()
එහෙම කියන්න බෑ බං. LKR stable නැති හින්දා USD or Euro වලින් account maintain කරන එක වාසි. Interest එක මොකෑ ලොකු වෙනසක් නෑ.
නැත්තෙ නැ බං.
ඩොලර් 1000 තැම්පත් කලා කියල හිතමු NRFC එකක (2% පොලියට)
$1000/100X2 =$20 පොලියක් අව්රුද්දකට ලැබෙනව ඒ්කෙනුත්
$20/100X5 =$1 Withholding Tax (20-1=$19)
අව්රුද්දටම $19 පොලිය (NRFC)
$19 X Rs161 =Rs 3059
ඒ ෙවෙනකොට ෙඩොලර් ඒක 200ට ගියා ගියල හිතමුග
$19 X Rs 200 =Rs 3800
මේකම රුපියල් ගිනුමක තැම්පත් කලොත් ඉතුරුම් ගිනුමක (4% පොලියට)
$1000X161=Rs 161000
Rs161000/100X4 = Rs6440
Rs6440/100X5 =Rs 322 Withholding Tax
6440-322 = Rs 6118 පොලියක් ලැබෙනව නෙද
රූපියල් වලින් ස්ථාවර තැම්පත් දාගත්තනම් වාසී. හැබැයි සල්ලි හිර කිරීමක් වගේ නමුත් ෙපොලිය වැඩී
ඔව් නේRFC account එකක් open කරගන්න. Bank එකේ manager කතා කරලා document නැතුව වැඩේ කරගන්න පුළුවන්. දන්න විදිහට RFC account open කරන්න foreign currency physically ඕනෑ. මට Sampath එකෙන් එහෙම කරලා දුන්නා. පොරට කිව්වනම් මට දිගටම USD remittance එනවා කියලා උන් කමැති.
....
රූපියල් වලින් ස්ථාවර තැම්පත් දාගත්තනම් වාසී. හැබැයි සල්ලි හිර කිරීමක් වගේ නමුත් ෙපොලිය වැඩී

රුපියල් වලින් ස්ථාවර තැන්පත් දානව නම් ඇත්තටම මම හිතන්නෙ ලොකු ගාණක් දැම්මොත් තමයි අපිට පැහැදිලි වාසියක් තියෙන්නෙ. මට මතකයි අවුරුදු 11 කට කලිං දාල තිබුණ FD එකක්. ගොඩක් පොඩි ගාණක් දාල තිබුණෙ. අවුරුදු 11 ක් ගියත් ඉතිං මහ ලොකු ගාණක් පොළී වෙලා තිබුණෙ නැහැ. NSB එකේ දාල තිබුණෙ. එක එක අවුරුදු වල වෙනස්කම් තිබිල තියෙනව සීයට ගාණ නමුත් ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතිං එහෙම බැලුවම ලොකු ගාණක් දාල නොතිබ්බොත් කොච්චර සීයට ගාණ දාල තිබුණත් පොළිය එකතුවෙන්නෙ හරි අඩුවෙන්.
එක පැත්තකින් බැලුවම මට හිතෙන්නෙ අපි හොඳ සැලසුමක් ඇතුව FD එකක් දාන්න ඕනෙ නැතුව නිකම් ලොකු ලාබයක් බලාගෙන ආයෝජනයක් කරනව වගේ හිතාගෙනම දාන එක නෙමෙයි. FD එකක් දාන එක 100% ක්ම ආයෝජනයක් කියන්න බැහැ නේද? තරමක ආයෝජනයක්... ව්‍යාපාරයකට යොදවනවා වගේ ආයෝජනයක් වෙන්නෙ නැහැ. නමුත් ඔයා කිව්ව වගේ අපි ඒ දාන සල්ලි හිර කිරීමක් තමයි... අපි ලොකු ගාණක් දානව නම්... ඒ හා සමානව මුදල් උපයන්න පුළුවන් ක්රමවේදයකුත් හදාගෙන ඉන්න එක තමයි ණුවනට හුරු. සැලසුම් සහගතව FD දානව කියන්නෙ ඒක කියලයි මම හිතන්නෙ. එතකොට අපේ ව්‍යාපාරයක් යම් කිසි කාලයකදි ලාබ ලැබීම හෝ පාඩු ලැබීම මත ඒ කාලය අවසන් වෙද්දි ස්ථාවර තැන්පතුවේ පොළී එකතුව අපිට එතනදි වාසියක් වෙන්න පුළුවන් නිසා. මම හිතන විදිහ වැරදි වෙන්න පුළුවන්... එහෙම නම් නිවැරදි කරන්න....![]()