මම ඔය කතාව කියන නිසාම චෙක් කරලා බලලා තියනවා
වෙනසක් ඇත්තෙම නැහැ
එකම අවුල තියෙන්නෙ කැමරාවෙන් ඩිටෙක්ට් කරන එකේදි මුලින් තත්පර 3ක් විතර වැලියු එකක් පෙන්නන්නෙ නැතුව තියනවා හරියට ඩිටෙක්ට් කරගන්නකන්
පුලුවන් නම් උඹම ඒ සෙන්සර් තියන එකකයි අයිෆෝන් එකක කැමරාවෙන් ඩිටෙක්ට් කරන එකෙයි කම්පෙයා කරල බලපන්. එහෙම ලොකු වෙනසක් තියනවා නම් කියපන් මෙතනම
ඩෙඩිකේටඩ් සෙන්සර් එකක් තිබුනු පලියටම ඇකියුරේට් කියන්න බැහැ
අනෙක කොහොමත් ඔය ජාතියෙ සෙන්සර් වලින් ගත්තත් කැමරාවෙන් ගත්තත් ක්ලිනකලි ඔය විදියට රීඩ් කරන වැලියු එකක් රිලයබල් කියලා ගන්නෙ නැහැ
කැමරාවෙන් ගන්නෙ range එකක්.ඇගිල්ලෙ පාටට තමා rate එක කියන්නෙ..