|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    41991186_2049445345368768_7609864338278449152_n.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    milinda siriwardana

    Kapugedara ta moko une ? :D

    deyyane kiyala lankave selection panel + coach ehemath hithanne me vidihatama thama.elaga tour ekata aye kapugedarava genavoth puduma venna deyak ne :lol milinda sirivardana giya avurudde pakistan tour ekk gahuva mathakai match 5ma 50 da koheda total eka.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ape unge talent eka dan na bn :( ,domestic match tibbama mun tika duwanna gahanawa,itin terim kamtuwe un me tikama ai danawa :(.aparde ochhcrai tibbe apita kiyala
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    ape unge talent eka dan na bn :( ,domestic match tibbama mun tika duwanna gahanawa,itin terim kamtuwe un me tikama ai danawa :(.aparde ochhcrai tibbe apita kiyala

    මුන්ට ඇත්තටම ටැලෙන්ට් එක නෑ කොටන කුකුලට කොයි පිටියත් එකයි ලු. බොරුවට ලැජ්ජාව වහගන්න අතන මෙතන මිඩියා පොර ටෝක්ස් ඉශු කර කර ඉන්නව

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    මැතිව්ස් නායකයා කරපුවම හිතුන මේ සිරිස් එකත් ඉවරයි කියල. කොහොමත් ඔය දෙකෙන්ම කන්න තිබුන මේ නිසා.
    මැතිව්ස් නැතිකොට ටීම් එක හොඳට කරා, තරංග ටික කාලයක් කර 70% හොඳට කරා, ඊට පස්සේ චන්දිමාල් කරා එයත් 70% වගේ හොඳට කරා. තිසරට දුන්න චාන්ස් වලිනුත් පොර හොඳටම කරා. මෙහෙම හොඳ එවුන් ඉද්දි, ලකුණු අතර නැති, බොරුවට ජාම බේරාගෙන ඉන්න මත්ව්ස් අයෙත් දැම්ම. ඉවරයි නේ. දැන් ඉවරටේම ඉවරයි.
    හතුරු නෙමේ සක්රයාගේ වයිම ඇවිත් ටීම් එක ගත්තත් දැන් වැඩක් නැහැ.
    ක්‍රිකට් ටීම් එකේ කිසිම හොඳක් වෙන්නේ නන මත්ව්ස් ගොතය ඉන්නකල්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තරංග 70% හොඳට කරපු කාලේ නේද අපි පකිස්තානෙනුයි දකුණු අප්‍රිකාවෙනුයි 5-0 තියල කෑවේ :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කලින්ම ආපු එක හොඳයි දැන් අපිට නිදහසේ ප්‍රෙෂර් එකක් නැතුව Asia cup එක බලන්න පුළුවන් :yes:

    සිත නිවන කථා..:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කලින්ම ආපු එක හොඳයි දැන් අපිට නිදහසේ ප්‍රෙෂර් එකක් නැතුව Asia cup එක බලන්න පුළුවන් :yes:

    දැන් නම් මොන වේසීයා කප් එකක් වත් බලන්නෙ නෑ :frown: