milinda siriwardana
Kapugedara ta moko une ?![]()
Sirawatama bn world cup paradilawath
mechchara aul giye na matath
chaterma dawasak shik ninda yanneth na bn
ape unge talent eka dan na bn,domestic match tibbama mun tika duwanna gahanawa,itin terim kamtuwe un me tikama ai danawa
.aparde ochhcrai tibbe apita kiyala
dan retire wenna one..ehema nattham fitness hadaganna one..milinda siriwardana
Kapugedara ta moko une ?![]()
nikan nama available thibba kiyala uge nama daala hariyanawada 

pahu giya series ekaka u gahapu katha mathaka nadda...තරංග 70% හොඳට කරපු කාලේ නේද අපි පකිස්තානෙනුයි දකුණු අප්‍රිකාවෙනුයි 5-0 තියල කෑවේමැතිව්ස් නායකයා කරපුවම හිතුන මේ සිරිස් එකත් ඉවරයි කියල. කොහොමත් ඔය දෙකෙන්ම කන්න තිබුන මේ නිසා.
මැතිව්ස් නැතිකොට ටීම් එක හොඳට කරා, තරංග ටික කාලයක් කර 70% හොඳට කරා, ඊට පස්සේ චන්දිමාල් කරා එයත් 70% වගේ හොඳට කරා. තිසරට දුන්න චාන්ස් වලිනුත් පොර හොඳටම කරා. මෙහෙම හොඳ එවුන් ඉද්දි, ලකුණු අතර නැති, බොරුවට ජාම බේරාගෙන ඉන්න මත්ව්ස් අයෙත් දැම්ම. ඉවරයි නේ. දැන් ඉවරටේම ඉවරයි.
හතුරු නෙමේ සක්රයාගේ වයිම ඇවිත් ටීම් එක ගත්තත් දැන් වැඩක් නැහැ.
ක්‍රිකට් ටීම් එකේ කිසිම හොඳක් වෙන්නේ නන මත්ව්ස් ගොතය ඉන්නකල්.
කලින්ම ආපු එක හොඳයි දැන් අපිට නිදහසේ ප්‍රෙෂර් එකක් නැතුව Asia cup එක බලන්න පුළුවන්හායි ප්රෙන්ස් කොහොමද කෑම![]()
කලින්ම ආපු එක හොඳයි දැන් අපිට නිදහසේ ප්‍රෙෂර් එකක් නැතුව Asia cup එක බලන්න පුළුවන්![]()

ඉතින් බන් සිත නිවාගන්න එපැයි මොකක්හරි කියල දැවී දැවී ඉන්නය හැමදාමසිත නිවන කථා..![]()

කලින්ම ආපු එක හොඳයි දැන් අපිට නිදහසේ ප්‍රෙෂර් එකක් නැතුව Asia cup එක බලන්න පුළුවන්![]()

ඉතින් බන් සිත නිවාගන්න එපැයි මොකක්හරි කියල දැවී දැවී ඉන්නය හැමදාම![]()

