බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.
මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා?![]()
මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.
මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.
උබ කියන විදිය වෙනවනම් good.නමුත් ඒක තවම සන්වර්ධන මට්ටමේ තියෙන්නේ.
අනික දැන් උබ මෙතන උන්ට බනිනවා,
"සන්ස්කෘතිය කරේතියන් ඉන්න ගොබ්බ හැතිකරේ
මෙතන උන් පොරටොක්ස් දෙන්නේ ප්‍රීශූට් එක හෙලුවෙන් ගනවා වගේනේ" කියාගන.
උබත් උන්ගේ ගොඩේ ඉන්නේ ඒක උබට තේරෙන්නෑ.
මෙතන උන් කතාකරන්නේ කෙල්ලව කොටට අන්දවලා අම්ම ඉස්සරහා ,සෙනග ඉස්සරහා තියද්දී කෙල්ලව අපහසුතාවට පත්වීම ගැන.
උබ වයිෆ්ව ගේ ඇතුලේ. (වෙනම ගෙදරක) කොටට ඇන්දුවා කියලා ටෝක්ස් දුන්නට අම්මල නෙදෙයෝ එද්දී ඔය ප්‍රශ්නෙටම මුහුනදෙනවා.වයිෆ්ට දිග අදුම්හො යන්න සීලිමේ රින්ගනවා උබ.
උබදොඩවන යුරෝප් ෆ්‍රීඩම් එක උබම ලන්කාවේදී කඩලා අනිත් උන්ට සුද්දෝගැන කියලදෙන්න එනව.
කෝ ඉතින් නෑදෑයෝ එද්දී මෙතන සින්හයාවගේ දාන ටෝක්ස් මුලින් උන්ට දීපන්.
ලොකු නැන්දේ හෙලුවෙන් නෙවේ අඩේ මගේගෑනි ඉන්නේ කොටට හරි ඇදුමක් දාගන.කකුල සෙක්ස් අයිටම් එකක් විදියට හිතන්න එපා මාමේ.යන්න යූකේ.සුද්දියෝත් මෙහෙමයි.
තාත්තේ දෙදාස් පන්සීය කරේ තියන් ඉන්න එපා.
පුලුවන්නම් ඔය ටෝක්ස් ටික දීපන් උබේ නෑදෑයොන්ට උන් එද්දී දෙන්න දෙමහල්ලෝ පෙට්ටගම් පෙරල පෙරල ලෝගු හොයන්නැතුව.
නිකන් ටෝක්ස් එපා , ගෑනිව වෙනම ගෙදරක තියාගන ඇදුම් නැතුව උනත් තියාගන්න පුලුවන් ඒක නෙවෙයි මෙතන කතාකරන්නේ සමාජයක් ඉස්සරහ කොටට ඇදීමේදී එන ප්‍රායෝගික ගැටලුවක් ගැන.ඒනිසා ඉස්සරලා කී බෝඑර්ඩ් එකෙන් බිමට බැහැලා මිදුලේ පයගහලා වරෙන්.උබකරන දේවල් සින්හලු නෙවෙයි මුස්ලිම් ගෑනුත් කරනවා ගේ ඇතුලේ.ටොපික් එක, තේරුම්ගනින් මුලින්ම.
තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මුලින්ම බලපන් කොන්ද කියලා දෙයක් තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ට, උඹටත් ඒක තියෙනවද කියලා.
නෑදෑයෝ මතනම් උඹ පවතින්නේ කෙල්ලව ඕකට යවපන්.
ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් හොයා ගන්න අමාරැ මේ කාලේ එහෙම ටිකක් හරි තියෙන කෙල්ලෙක් ලැබුණම ලෝකයක් ඉදිරියේ ඒකිව හෙලුවැලි කරන්න උබත් උල්පන්දන් දෙනවා. පස්සේ කෙල්ල වැරදි පාරේ ගියාම අඩාගෙන පුක පොලවේ ගහගෙන මෙතන ඇවිත් මැරෙන්න හදනවා.
. anyway well said machanඋන් උබේ කෙල්ලව බලෙන් අරන් නෑ උබලමයි ගිහින් තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ඔක්කොම ප්ලෑන් කරලා ඉවර උනාම උබලා බෑ කිවුවම උන්ට මැරෙන්න හිතෙයි අනික උබේ කෙල්ලගෙ ලස්සන නිසාම නෙමෙයි ඉන්න ඉරියව් අනම් මනම් බලලා තමා තෝර ගන්න ඇත්තෙ
ගහෙන් ගෙඩ් එන්න වගේ බෑ කිවුවම උන් කොහොමද වෙන කෙනෙක් හොයා ගන්නෙ
දැන් බෑ කිවුවොත් එයාලා විතරක් නෙමෙයි මුලු නෑදෑ සංහතියම උබලා එක්ක තරහ වෙනවා අරුන්ගෙ වෙඩින් එක විනාස කලා කියලා ඉතිං දැන් තියන හොදම විසදුම යවන එක නැත්තම් ආයි කිසිම නෑදෑයෙක් ආසරය නොකර ඉන්න එක
හැබැයි ආයි කිසිම දාක උබේ කිසිම කෙනෙක් (ළමයි ඉන්න කාලෙක ළමයිද ඇතුලුව) ඕවගේ දේවල් වලට එවනවා කියලා පොරොන්දු වෙන්න එපා .
ඔතන තියන ප්‍රශ්නෙ උබත් කැමති නෑ දැන් වැඩේට. කෙල්ල ඒක දන්න නිසා අදි මදි කරනවා වෙන්න පුලුවන්. උබ ඔය කෙල්ලව බැන්දෙ නැත්තම කවදාවත්ම කොටට අදින කෙල්ලෙක් එක්ක යාලු නම් වෙන්න එපා උබලා දෙන්නට හොදින් ඉන්න නම් බැරි වෙයි.....

උඹගේ ෆොටෝ එකක් දාපන් බලන්න

![]()
කොහොමද මනමාලිගේ පුක?
උඹේ කෙල්ලත් මේ වගේ පුක ඉල්ලිප්පිලා පේන කොට කලිසමකුත් ගහගෙන ෆොටෝ ගහන එවුන්ට පුක පෙන්න පෙන්න ඉඳීවි. තව කී දාහක් දකීවිද? කී දෙනෙක් උඹේ කෙල්ලගේ පුකයි ගල් දෙකයි දිහා බලාගෙන අත් ට්‍රැක්ටරේ පදීවිද? යන්න දෙන්න එපා බන් ඔය වගේ ඒවාට. අනිත් එක එහෙම ලොකුවට වියදම් කරලා කරන එකක් නම් ඔය ෆොටෝ ප්‍රසිද්ද වෙනවත් වැඩියි. උඹේ කෙල්ල ජන්ගිකොට වගේ ඒවා ඇඳන් ඉන්න ෆොටෝ magazine වල එහෙම යද්දී කොහොමද?
![]()
දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ.![]()
ඔව් බන්. මාත් දැක්ලා තියෙනවා ඕක. ඒක album එකට දාන්නේ නෑ. වෙනම CD එකට දාල දෙන්නේ. අපේ අයිය කෙනෙක් ඉන්නවා වෙඩින් ෆොටෝග්‍රැෆි කරන.
මනමාලි චූටි කලිසම් කොටයක් ගහන් ඇඳ උඩ පුප උඩ දාගෙන ඉන්නවා. මනමාලයා shirt එක නැතුව ඇවිත් මනමාලිගේ යටි පතුල් කිස් කරනවා. ඇඟ උඩ නගිනවා. තව නයිට් ඩ්‍රෙස් එක පිටින් මනමාලිව වඩාගෙන බැල්කනි එකේ ඉන්නවා. ඉර බහින වෙලාවේ බැල්කනි එකේ මනමාලයා දනගහලා මනමාලිගේ අත කිස් කරනවා බැල්කනි එකේ ඉඳන්.
මනමාලිගේ ඔක්කොම ටික අරෙහෙන් මෙහෙන් පේනවා. තව ටික දවසකින් අහවල් වැඩේ කරන එකත් ෆොටෝ ෂූට් එකකට ගනියි බලපන්කො.

යකෝ සිරාවටම මෙහෙම එකක් තියෙනවද? මාර පිස්සොනේ ලංකාවෙත් දැන් ඉන්නේ.යකෝ සිරාවටම මෙහෙම එකක් තියෙනවද? මාර පිස්සොනේ ලංකාවෙත් දැන් ඉන්නේ.

යකෝ සිරාවටම මෙහෙම එකක් තියෙනවද? මාර පිස්සොනේ ලංකාවෙත් දැන් ඉන්නේ.


මරුසිරා;23645573 said:පොටෝග්‍රඵර්සලා ගොබ්බ මෝඩ අයාලේ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගරන ගැරිල්ල කියල තමයි කියන්න තියෙන්නේ
වේඩින් එකෙන් පස්සේ ජෝඩුව තුන්වේලම පානුයි පරිප්පුයි කාල නය ගෙවනවා අවුරුදු ගානක්![]()