Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.

    මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්‍රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා? :lol:
    මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.

    මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.

    උබ කියන විදිය වෙනවනම් good.නමුත් ඒක තවම සන්වර්ධන මට්ටමේ තියෙන්නේ.

    අනික දැන් උබ මෙතන උන්ට බනිනවා,
    "සන්ස්කෘතිය කරේතියන් ඉන්න ගොබ්බ හැතිකරේ
    මෙතන උන් පොරටොක්ස් දෙන්නේ ප්‍රීශූට් එක හෙලුවෙන් ගනවා වගේනේ" කියාගන.

    උබත් උන්ගේ ගොඩේ ඉන්නේ ඒක උබට තේරෙන්නෑ.
    මෙතන උන් කතාකරන්නේ කෙල්ලව කොටට අන්දවලා අම්ම ඉස්සරහා ,සෙනග ඉස්සරහා තියද්දී කෙල්ලව අපහසුතාවට පත්වීම ගැන.
    උබ වයිෆ්ව ගේ ඇතුලේ. (වෙනම ගෙදරක) කොටට ඇන්දුවා කියලා ටෝක්ස් දුන්නට අම්මල නෙදෙයෝ එද්දී ඔය ප්‍රශ්නෙටම මුහුනදෙනවා.වයිෆ්ට දිග අදුම්හො යන්න සීලිමේ රින්ගනවා උබ.
    උබදොඩවන යුරෝප් ෆ්‍රීඩම් එක උබම ලන්කාවේදී කඩලා අනිත් උන්ට සුද්දෝගැන කියලදෙන්න එනව.

    කෝ ඉතින් නෑදෑයෝ එද්දී මෙතන සින්හයාවගේ දාන ටෝක්ස් මුලින් උන්ට දීපන්.
    ලොකු නැන්දේ හෙලුවෙන් නෙවේ අඩේ මගේගෑනි ඉන්නේ කොටට හරි ඇදුමක් දාගන.කකුල සෙක්ස් අයිටම් එකක් විදියට හිතන්න එපා මාමේ.යන්න යූකේ.සුද්දියෝත් මෙහෙමයි.
    තාත්තේ දෙදාස් පන්සීය කරේ තියන් ඉන්න එපා.
    පුලුවන්නම් ඔය ටෝක්ස් ටික දීපන් උබේ නෑදෑයොන්ට උන් එද්දී දෙන්න දෙමහල්ලෝ පෙට්ටගම් පෙරල පෙරල ලෝගු හොයන්නැතුව.

    නිකන් ටෝක්ස් එපා , ගෑනිව වෙනම ගෙදරක තියාගන ඇදුම් නැතුව උනත් තියාගන්න පුලුවන් ඒක නෙවෙයි මෙතන කතාකරන්නේ සමාජයක් ඉස්සරහ කොටට ඇදීමේදී එන ප්‍රායෝගික ගැටලුවක් ගැන.ඒනිසා ඉස්සරලා කී බෝඑර්ඩ් එකෙන් බිමට බැහැලා මිදුලේ පයගහලා වරෙන්.උබකරන දේවල් සින්හලු නෙවෙයි මුස්ලිම් ගෑනුත් කරනවා ගේ ඇතුලේ.ටොපික් එක, තේරුම්ගනින් මුලින්ම.

    Last edited:

    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර

    අනේ බන්. මම කිව්වේ අපි ඔය ගොන් අදහස් අත ඇරලා විවුර්ත මනසකින් හිතන්න ඕනේ කියන එක. උඹම හිතලා බලපන්කො උඹෙත් මුළු ඇඟම වැහෙන්න ලෝගු ඇඳන් යන්න කියලා ගෑනිට කියන හම්බයෙක්ගෙත් වෙනස මොකක්ද කියලා. දෙන්නම කරන්නේ එකම දේ.

    අපිත් බන් මේ පොෂ් සමාජේ ඉපදිලා හැදිලා වැදුණු අය නෙමෙයි. ඒත් එහෙමයි කියලා හැමදාම ගොඩයෝ වගේ ජීවත් වෙන්න ඕනේ නෑනේ. කොළඹ ආවට පස්සේ අපි ඉන්නේ කොළඹ විදියට. ඒක නෙමෙයිද වෙන්න ඕනේ?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මුලින්ම බලපන් කොන්ද කියලා දෙයක් තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ට, උඹටත් ඒක තියෙනවද කියලා.

    නෑදෑයෝ මතනම් උඹ පවතින්නේ කෙල්ලව ඕකට යවපන්.

    ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් හොයා ගන්න අමාරැ මේ කාලේ එහෙම ටිකක් හරි තියෙන කෙල්ලෙක් ලැබුණම ලෝකයක් ඉදිරියේ ඒකිව හෙලුවැලි කරන්න උබත් උල්පන්දන් දෙනවා. පස්සේ කෙල්ල වැරදි පාරේ ගියාම අඩාගෙන පුක පොලවේ ගහගෙන මෙතන ඇවිත් මැරෙන්න හදනවා.

    dn methana hena open minded hithanava kiyala kiyaganna eun ubava gode bayyek karana hati balapnko:D. anyway well said machan
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    උන් උබේ කෙල්ලව බලෙන් අරන් නෑ උබලමයි ගිහින් තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ඔක්කොම ප්ලෑන් කරලා ඉවර උනාම උබලා බෑ කිවුවම උන්ට මැරෙන්න හිතෙයි අනික උබේ කෙල්ලගෙ ලස්සන නිසාම නෙමෙයි ඉන්න ඉරියව් අනම් මනම් බලලා තමා තෝර ගන්න ඇත්තෙ

    ගහෙන් ගෙඩ් එන්න වගේ බෑ කිවුවම උන් කොහොමද වෙන කෙනෙක් හොයා ගන්නෙ
    දැන් බෑ කිවුවොත් එයාලා විතරක් නෙමෙයි මුලු නෑදෑ සංහතියම උබලා එක්ක තරහ වෙනවා අරුන්ගෙ වෙඩින් එක විනාස කලා කියලා ඉතිං දැන් තියන හොදම විසදුම යවන එක නැත්තම් ආයි කිසිම නෑදෑයෙක් ආසරය නොකර ඉන්න එක
    හැබැයි ආයි කිසිම දාක උබේ කිසිම කෙනෙක් (ළමයි ඉන්න කාලෙක ළමයිද ඇතුලුව) ඕවගේ දේවල් වලට එවනවා කියලා පොරොන්දු වෙන්න එපා .
    ඔතන තියන ප්‍රශ්නෙ උබත් කැමති නෑ දැන් වැඩේට. කෙල්ල ඒක දන්න නිසා අදි මදි කරනවා වෙන්න පුලුවන්. උබ ඔය කෙල්ලව බැන්දෙ නැත්තම කවදාවත්ම කොටට අදින කෙල්ලෙක් එක්ක යාලු නම් වෙන්න එපා උබලා දෙන්නට හොදින් ඉන්න නම් බැරි වෙයි.....

    :yes:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    6z3HJjj.png

    :lol::lol::lol::lol:
    උඹගේ ෆොටෝ එකක් දාපන් බලන්න
    අනුන්ගේ ඇඟ වල් වලට හිනා වෙන්න එපා වේසිගෙ පුතෝ :lol:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    2v145uc.jpg

    කොහොමද මනමාලිගේ පුක?

    උඹේ කෙල්ලත් මේ වගේ පුක ඉල්ලිප්පිලා පේන කොට කලිසමකුත් ගහගෙන ෆොටෝ ගහන එවුන්ට පුක පෙන්න පෙන්න ඉඳීවි. තව කී දාහක් දකීවිද? කී දෙනෙක් උඹේ කෙල්ලගේ පුකයි ගල් දෙකයි දිහා බලාගෙන අත් ට්‍රැක්ටරේ පදීවිද? යන්න දෙන්න එපා බන් ඔය වගේ ඒවාට. අනිත් එක එහෙම ලොකුවට වියදම් කරලා කරන එකක් නම් ඔය ෆොටෝ ප්‍රසිද්ද වෙනවත් වැඩියි. උඹේ කෙල්ල ජන්ගිකොට වගේ ඒවා ඇඳන් ඉන්න ෆොටෝ magazine වල එහෙම යද්දී කොහොමද?

    :P

    hamme manamalige puka
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ. :rofl::rofl:

    ඔව් බන්. මාත් දැක්ලා තියෙනවා ඕක. ඒක album එකට දාන්නේ නෑ. වෙනම CD එකට දාල දෙන්නේ. අපේ අයිය කෙනෙක් ඉන්නවා වෙඩින් ෆොටෝග්‍රැෆි කරන. :P

    මනමාලි චූටි කලිසම් කොටයක් ගහන් ඇඳ උඩ පුප උඩ දාගෙන ඉන්නවා. මනමාලයා shirt එක නැතුව ඇවිත් මනමාලිගේ යටි පතුල් කිස් කරනවා. ඇඟ උඩ නගිනවා. තව නයිට් ඩ්‍රෙස් එක පිටින් මනමාලිව වඩාගෙන බැල්කනි එකේ ඉන්නවා. ඉර බහින වෙලාවේ බැල්කනි එකේ මනමාලයා දනගහලා මනමාලිගේ අත කිස් කරනවා බැල්කනි එකේ ඉඳන්.

    මනමාලිගේ ඔක්කොම ටික අරෙහෙන් මෙහෙන් පේනවා. තව ටික දවසකින් අහවල් වැඩේ කරන එකත් ෆොටෝ ෂූට් එකකට ගනියි බලපන්කො.

    :shocked::shocked:යකෝ සිරාවටම මෙහෙම එකක් තියෙනවද? මාර පිස්සොනේ ලංකාවෙත් දැන් ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    :shocked::shocked:යකෝ සිරාවටම මෙහෙම එකක් තියෙනවද? මාර පිස්සොනේ ලංකාවෙත් දැන් ඉන්නේ.

    මේ මොනවා අහනවද. අපේ පැත්තේ ඔය වගේ එකක් කොරන්න ගිහින් කෙල්ලගේ අයියට මල පැනලා මනමාලයටයි කැමරා කාරයටයි ගහන්න ගිහින් කැමරාවක් කඩලා පොලීසිත් ගිහින් යාන්තම් කාසදේ නොකැඩී ශේප් කරගත්තා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොටෝග්‍රඵර්සලා ගොබ්බ මෝඩ අයාලේ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගරන ගැරිල්ල කියල තමයි කියන්න තියෙන්නේ :rofl:

    වේඩින් එකෙන් පස්සේ ජෝඩුව තුන්වේලම පානුයි පරිප්පුයි කාල නය ගෙවනවා අවුරුදු ගානක් :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මරුසිරා;23645573 said:
    පොටෝග්‍රඵර්සලා ගොබ්බ මෝඩ අයාලේ දුවන මිනිස්සුන්ව රවට්ටලා ගරන ගැරිල්ල කියල තමයි කියන්න තියෙන්නේ :rofl:

    වේඩින් එකෙන් පස්සේ ජෝඩුව තුන්වේලම පානුයි පරිප්පුයි කාල නය ගෙවනවා අවුරුදු ගානක් :rofl:

    ඒකනේ බං පිස්සෝ කියන්නේ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    කෙල්ලගේ අකමැත්තෙන් කරන්න යන්නෙපා . කෙලින් බෑ කියහන්