Chathura & Sarupa Homecoming Photos

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සමහරවිට සල්ලි මදිවෙන්නැති. අඩුවට රෙදි කෑලි ටිකක් අරගෙන මහගන්නැති. පව්

අර එක කෙල්ලෙක්ගෙ අතට දලා තියෙන රෙද්ද කපලා ගත්තා නම් ඔක්කොගෙම ජැකට් මහගත්තැකි
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවා බොරු කතා..චතුර අයියා වෙඩින් එක අවුරුදු 11ක් කල් දැම්මා වගෙ හොම්කමින් එකත් කල් දාවි කියලා හිතලා ටේලර් ලා මහලා නැතිව ඇති....වෙඩින් හොල් එකක් හොයාගන්න නැති නිසා අගමැත තුමා අරලියගහ මන්දිරේ දුන්නා වගෙ දෙවනි මනමාලියො ටික එයාලගෙ ඇදුම් අදින්න ඇති:yes::yes::yes:

    :lol::lol::lol:
    ඔයා මාර විදියට හිතනවා නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර එක කෙල්ලෙක්ගෙ අතට දලා තියෙන රෙද්ද කපලා ගත්තා නම් ඔක්කොගෙම ජැකට් මහගත්තැකි

    ඔයාටත් මේකෙන් අයිඩියාස් ටිකක් ගත්තහැකි අඩුවට ජැකට් ටික මහගන්න වෙඩිමට :P

    අන්න එකනේ මම අක්කා වෙලා ඔයා මල්ලි උනේ:cool::cool:

    අම්මට හුඩු
    කොහොමද ඒක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාටත් මේකෙන් අයිඩියාස් ටිකක් ගත්තහැකි අඩුවට ජැකට් ටික මහගන්න වෙඩිමට :P

    අම්මට හුඩු
    කොහොමද ඒක

    ඔච්චර නටන්න අපිට සල්ලි නැ හලො....මම මේ අහන්න ඉන්නෙ අපි පැනලා යන්ද කියලා.....:dull::dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔච්චර නටන්න අපිට සල්ලි නැ හලො....මම මේ අහන්න ඉන්නෙ අපි පැනලා යන්ද කියලා.....:dull::dull::dull:

    අනේ පැනලා යන්න එපා සුදූ. අපිත් ආසයි වෙඩින් කේක් කෑල්ලක් කන්න :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Casssdfpture.png


    උබලට ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මම සමහරු බැනලා රෙප් කපලා යනවා :(
     
    Last edited:
    • Like
    Reactions: Sara531