සමහරවිට සල්ලි මදිවෙන්නැති. අඩුවට රෙදි කෑලි ටිකක් අරගෙන මහගන්නැති. පව්
අර එක කෙල්ලෙක්ගෙ අතට දලා තියෙන රෙද්ද කපලා ගත්තා නම් ඔක්කොගෙම ජැකට් මහගත්තැකි
සමහරවිට සල්ලි මදිවෙන්නැති. අඩුවට රෙදි කෑලි ටිකක් අරගෙන මහගන්නැති. පව්
ඔවා බොරු කතා..චතුර අයියා වෙඩින් එක අවුරුදු 11ක් කල් දැම්මා වගෙ හොම්කමින් එකත් කල් දාවි කියලා හිතලා ටේලර් ලා මහලා නැතිව ඇති....වෙඩින් හොල් එකක් හොයාගන්න නැති නිසා අගමැත තුමා අරලියගහ මන්දිරේ දුන්නා වගෙ දෙවනි මනමාලියො ටික එයාලගෙ ඇදුම් අදින්න ඇති![]()

අර එක කෙල්ලෙක්ගෙ අතට දලා තියෙන රෙද්ද කපලා ගත්තා නම් ඔක්කොගෙම ජැකට් මහගත්තැකි

අන්න එකනේ මම අක්කා වෙලා ඔයා මල්ලි උනේ![]()
ඔයාටත් මේකෙන් අයිඩියාස් ටිකක් ගත්තහැකි අඩුවට ජැකට් ටික මහගන්න වෙඩිමට
අම්මට හුඩු
කොහොමද ඒක

මුගෙ ඇත්තම වයස කියද බන්...

මුගෙ ඇත්තම වයස කියද බන්...
ඔච්චර නටන්න අපිට සල්ලි නැ හලො....මම මේ අහන්න ඉන්නෙ අපි පැනලා යන්ද කියලා.....![]()

අනේ පැනලා යන්න එපා සුදූ. අපිත් ආසයි වෙඩින් කේක් කෑල්ලක් කන්න![]()

Akkalata sudu kiyanna?![]()

අනේ පැනලා යන්න එපා සුදූ. අපිත් ආසයි වෙඩින් කේක් කෑල්ලක් කන්න![]()

Born: November 20, 1982 (age 35 years)
from wiki

Oka balangoda manawayatath wada wayasailu ban.![]()

ඔව් ඔව් පොඩි ආදිවාසි ලුක් එක්කුත තියනවාකව්ද බං ෆොටෝ ග්‍රැෆර් මෙලෝ රහක් නෑ නේ කිසි නැචුරල් ලුක් එකක් නෑ
කඩෙන් අරන් දෙන්නම්.![]()

කඩේ පුස් කාපු කේක් මට එපාඅද රේඩියෝ තියෙනවා.