


ගයාන් ලක්මාල්;23635091 said:mata hri dukai ban. mata mekata udawwak wenna bane. mata salli ne


උඹල කරන දේ හොඳයි..ඒත් ඔයිට වඩා වටිනවා ක්ලිනික් එන ලෙඩ්ඩුන්ට රුපියල් පන්සිය ගානෙ හරි ලියුම් කවරෙක දාලා දෙන්න පුළුවන් නම් බහුතරයක් මිනිස්සු එන්නෙ කටුවාවල බස් එකේ ඒ කියන්නෙ පාරෙ බස්වල ඇවිල්ලා..ගොඩක් උන් ඇපල් ගෙඩියයි දෙළුම් ගෙඩියයි ඩ්‍රැගන් ෆෘට් කොමඩු වගේ දෙනවා..ඒත් ඒ මිනිස්සුන් දහ අතේ ණය වෙලා ඉන්න නිසා මම පෞද්ගලිකව දන්නවා ඒ මිනිස්සුන්ට රුපියල් සීය ගානේ හරි දෙන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා,,....සමහර ලෙඩ්ඩු පාන්දර 3-4 වෙනකොට ඇවිත් පුටුවල නිදාගෙන ඉන්නවා ක්ලිනික් පටන් ගන්නතුරු..