2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නෙහයේ

    :(:(:( දෙරණේ ඉස්සර ගියපු ප්‍රේම පුජාසනේ මතක් උනා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දාහක් දාන්න ඕන ම නැහැනෙ ත්‍රේඩ් එකේ ටොප් වුණොත් හම්බු වෙනව කියල නේද කිවුවෙ? :yes::yes:

    කෝ ඉතින් එහෙම කියලත් තාම කට්ටියගේ උනන්දුව මදිනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ ඉතින් එහෙම කියලත් තාම කට්ටියගේ උනන්දුව මදිනේ

    කට්ටිය ටිකක් වෙලා යද්දි තමයි උනන්දු වෙන්නෙ. දැන් ඉරාජ් අයියට හිතන්නවත් බැරි වුණ වෙලාවට සිංදු කියනව වගෙ කට්ටියත් හිතන්නවත් බැරි වෙලාවට උනන්දු වෙයි.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කට්ටිය ටිකක් වෙලා යද්දි තමයි උනන්දු වෙන්නෙ. දැන් ඉරාජ් අයියට හිතන්නවත් බැරි වුණ වෙලාවට සිංදු කියනව වගෙ කට්ටියත් හිතන්නවත් බැරි වෙලාවට උනන්දු වෙයි.

    Policiya-Iraj-Lyrics-Chords-360x189.jpg