2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇගේ ගාලා ඇග කහන්න ගනියි. අන්තිමට අපිටත් කහන්න එන්න වෙයි.
ඕක දෙන්න මෙයා අපි එකතුවෙලා වලදමු.

😛😛😛පීස්සුවක් ඇතැයි...මම දෙලුම් නම් දෙන්නෙ නැ :no::no:
 

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නටන්න ඕන නං අහවල් එකටද යකෝ දරුවෝ ටික නිදි කරන්නේ... :eek: හැංගිච්ච අරුතක් තියේද දන්නේ නෑ :eek:

    ඔව් ඔව් එක තමයි :cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳු පුළුවන්නන් මෙන්න මේ සින්දුව දෙන්නකෝ තව අවස්ථාවක් තියෙනවනන්..

    Enrique Iglesias Ft. Bad Bunny - El Bano
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආරොන්මාමගේසින්දුවේතාලෙටකිබෝඩ්එකටතඩිබාන්නගිහින්ස්පේස්බාර්එකගැලවුනාකියහන්කෝ :(
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ජර මර සද්දෙට කණ දීගෙන උන්නා
    s-l300.jpg