School girl accident CCTV

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    Yako paara ayine minissu inna tharamata slow karanna giyoth, ita wada hondayi wahane thiyala payin yanawa.

    Kaha irak gawa kenek innawa nam slow karanna ona, namuth paara ayine kaha ira nathi than wala minissu inna paliyata slow karanne mokatada? Mokada meki board ekak allan innawada mama paara paninna inne kiyala.

    Gon logic danna epa banz

    උබ පාර පැනලා තියෙන්නේ කහ ඉරෙන්ම විතරද?අනේ නිකන් පලයන් යකෝ යන්න.:lol:
     
    • Like
    Reactions: Rummy678

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි උනත් පාර පනිද්දී සෑහෙන බලන් ඉන්න වෙනවා මේ වගේ තමා බලල බලල අන්තිමට පොඩි ඉඩක් හම්බුනාම නෙ පනින්නේ, වෙලාව යන්න යන්න හදිස්සියට වැරදි වෙලාවේ පැනෙන්න ඉඩ වැඩියි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    උබ පාර පැනලා තියෙන්නේ කහ ඉරෙන්ම විතරද?අනේ නිකන් පලයන් යකෝ යන්න.:lol:

    ඔහොම ගොබ්බ විදියට පැනල අනුන්ට පව් දුන්නේ නැති නිසානේ යකෝ අද මෙහෙම ටයිප් කරන්නේ. තෝ පලයන් දැන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    ඔහොම ගොබ්බ විදියට පැනල අනුන්ට පව් දුන්නේ නැති නිසානේ යකෝ අද මෙහෙම ටයිප් කරන්නේ. තෝ පලයන් දැන්

    ගොබ්බයො ඔය වීඩියෝ එක tv එකේ ගියා දැන්.ඔය ළමයා බස් එකෙන් බැහැලා ගෙදර යන්න පාර පනින්නේ.අනේ ඇත්තද තෝ වගේ හැමෝම 100%ක් perfect නැහැනේ ඉතින්:lol:අපි නම් බස් ඒකෙන් බැහැලා කහ ඉරි හොයන්න කිලෝමීටරයක් ඇවිදින්නේ නැහැ කොහොමත් ගේ එහා පැත්තේ තියෙන කොට..අනික හයිලෙවල් පාරවල් වල වගේ ලංකාවේ හැම පාරකම කහ ඉරි නැහැනේ.:rofl:.
     
    • Like
    Reactions: Red-Cat

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    ගොබ්බයො ඔය වීඩියෝ එක tv එකේ ගියා දැන්.ඔය ළමයා බස් එකෙන් බැහැලා ගෙදර යන්න පාර පනින්නේ.අනේ ඇත්තද තෝ වගේ හැමෝම 100%ක් perfect නැහැනේ ඉතින්:lol:අපි නම් බස් ඒකෙන් බැහැලා කහ ඉරි හොයන්න කිලෝමීටරයක් ඇවිදින්නේ නැහැ.අනික හයිලෙවල් පාරවල් වල වගේ ලංකාවේ හැම පාරකම කහ ඉරි නැහැනේ.:rofl:.

    කහ ඉරෙන් පනින්න කිව්වේ නැනේ බං, තෝ මුලින් කිව්වේ පාර අයිනේ කෙනෙක් ඉන්නවා නම් ස්ලෝව් කරන්න ඕන කියලනේ, ඇයි දැන් ටොපික් එකෙන් පිට යන්නේ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    කහ ඉරෙන් පනින්න කිව්වේ නැනේ බං, තෝ මුලින් කිව්වේ පාර අයිනේ කෙනෙක් ඉන්නවා නම් ස්ලෝව් කරන්න ඕන කියලනේ, ඇයි දැන් ටොපික් එකෙන් පිට යන්නේ?

    ඉතින් ළමයෙක්ට පාර පනින්න ස්ලෝව් කරහම උගේ වාහනේ දෙකඩ කැඩෙනවද.තොපි වගේ ආත්මාර්ථකාමී ගස් බල්ලෝ නිසා තමා ලංකාවේ මේ තරම් ඇක්සිඩන්ට් වැඩි.ළමයෙක්ට තියා වයසක කෙනෙක්ටවත් සලකන උන්ද යකෝ තොපි.තමන් ගැනම විතරක් හිතන තිරිසන්නු.තොපි වගේ උන් ඉතින් ලංකාවටම තමා හොද.වෙන රටක එහෙම හිටියනම් මැරෙනකන්ම හිරේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    ඉතින් ළමයෙක්ට පාර පනින්න ස්ලෝව් කරහම උගේ වාහනේ දෙකඩ කැඩෙනවද.තොපි වගේ ආත්මාර්ථකාමී ගස් බල්ලෝ නිසා තමා ලංකාවේ මේ තරම් ඇක්සිඩන්ට් වැඩි.ළමයෙක්ට තියා වයසක කෙනෙක්ටවත් සලකන උන්ද යකෝ තොපි.තමන් ගැනම විතරක් හිතන තිරිසන්නු.තොපි වගේ උන් ඉතින් ලංකාවටම තමා හොද.වෙන රටක එහෙම හිටියනම් මැරෙනකන්ම හිරේ.

    එක තමයි උලමෝ ඇහුවේ එකී බෝර්ඩ් එකක් එල්ලන් ඉන්නවද කියල "මම පාර පනින්න ඉන්නේ" කියල. කහ ඉර ගව කෙනෙක් ඉන්නවා නම්, හිතන්න පුළුවන් පාර පනිවි කියල, පාර අයිනේ ඉන්න කෙනෙක් පැණිය කියන්නේ කොහොමද?
    දැන් කියාවි "දැක්කේ නැද්ද එකී ද්සහෙන්න වෙලා පනින්න වට පිට බලනවා, එතකොට තේරුම් ගන්න ඕන පනින්න ඉන්නේ කියල" ඒ වගේ ගොබ්බ ලොජික් එකකට කියන්න වෙන්නේ, පාරේ යන උන් වාහන නවත්තල තප්පර 10ක් විතර හැම මනුස්සය දිහාම බලල අධ්‍යනය කරන්න ඕනද මෙය කොච්චර වටපිට බැලුව, පනිවිද කියල ? පාරේ වහනයක් පැදපු එකෙක් දන්නවා පාර අයිනේ ඉන්න හැම එකාම කරන්නේ මොකක්ද කියල 5-6 තප්පර අධ්‍යනය කරන්න බැරි බව. වාහනේ යනකොට පෙන පොඩි වෙලාව තුල ගන්න තීරණයක් තමයි.

    කොහොම හරි තෝ ටොපික් එකෙන් පනින්න ගිහින් රී ගත්ත. දැන් ඒ ගු වලින් මට ගහන්න හදනවා තිරිසනා කියා කියා. පවු බන් උඹ :lol:
     
    Last edited:

    :lol:තෝ ගංජා ගහලද?තෝ වගේ තිරිසනෙක් එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ බන්.තොගේ ළමයෙක්ටත් ඔය වගේ දෙයක් උන දවසට තේරෙයි.තෝ නම් ඉතින් කිසිම වැරද්දක් නොකරන උපාසකයනේ.:lol::lol::lol:
     
    උඹේ logic එක කෙල උනා නේද බං, උත්තරයක් දී ගන්න බැරුව තොගේ ළමය, තිරිසනා කියල කෑ ගහන ගානටම. එල බං, පවු බං උඹ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    එක තමයි උලමෝ ඇහුවේ එකී බෝර්ඩ් එකක් එල්ලන් ඉන්නවද කියල "මම පාර පනින්න ඉන්නේ" කියල. කහ ඉර ගව කෙනෙක් ඉන්නවා නම්, හිතන්න පුළුවන් පාර පනිවි කියල, පාර අයිනේ ඉන්න කෙනෙක් පැණිය කියන්නේ කොහොමද?
    දැන් කියාවි "දැක්කේ නැද්ද එකී ද්සහෙන්න වෙලා පනින්න වට පිට බලනවා, එතකොට තේරුම් ගන්න ඕන පනින්න ඉන්නේ කියල" ඒ වගේ ගොබ්බ ලොජික් එකකට කියන්න වෙන්නේ, පාරේ යන උන් වාහන නවත්තල තප්පර 10ක් විතර හැම මනුස්සය දිහාම බලල අධ්‍යනය කරන්න ඕනද මෙය කොච්චර වටපිට බැලුව, පනිවිද කියල ? පාරේ වහනයක් පැදපු එකෙක් දන්නවා පාර අයිනේ ඉන්න හැම එකාම කරන්නේ මොකක්ද කියල 5-6 තප්පර අධ්‍යනය කරන්න බැරි බව. වාහනේ යනකොට පෙන පොඩි වෙලාව තුල ගන්න තීරණයක් තමයි.

    කොහොම හරි තෝ ටොපික් එකෙන් පනින්න ගිහින් රී ගත්ත. දැන් ඒ ගු වලින් මට ගහන්න හදනවා තිරිසනා කියා කියා. පවු බන් උඹ :lol:

    අනේ ඔව් පව් බන් මම..දැන් මට මොනවා වෙයිද දන්නේ නැහැ නේද බන්.කන්න බොන්න ඉන්න තැනත් නැති වෙයිද.:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    උඹේ logic එක කෙල උනා නේද බං, උත්තරයක් දී ගන්න බැරුව තොගේ ළමය, තිරිසනා කියල කෑ ගහන ගානටම. එල බං, පවු බං උඹ

    :lol:කොහෙද යන පිස්සෙක්.:lol::lol::lol:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Yako paara ayine minissu inna tharamata slow karanna giyoth, ita wada hondayi wahane thiyala payin yanawa.

    Kaha irak gawa kenek innawa nam slow karanna ona, namuth paara ayine kaha ira nathi than wala minissu inna paliyata slow karanne mokatada? Mokada meki board ekak allan innawada mama paara paninna inne kiyala.

    Gon logic danna epa banz

    Yup owa terenne na bung itin Wahanayak tiyennama oni nathi minisunta watahimak na
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉතින් ළමයෙක්ට පාර පනින්න ස්ලෝව් කරහම උගේ වාහනේ දෙකඩ කැඩෙනවද.තොපි වගේ ආත්මාර්ථකාමී ගස් බල්ලෝ නිසා තමා ලංකාවේ මේ තරම් ඇක්සිඩන්ට් වැඩි.ළමයෙක්ට තියා වයසක කෙනෙක්ටවත් සලකන උන්ද යකෝ තොපි.තමන් ගැනම විතරක් හිතන තිරිසන්නු.තොපි වගේ උන් ඉතින් ලංකාවටම තමා හොද.වෙන රටක එහෙම හිටියනම් මැරෙනකන්ම හිරේ.

    උඹට පිස්සුද බං main road එකක් අයිනෙ පාරට මූණලා හිටගෙන ඉන්න කෙනෙක් දකින දකින ගානෙ වාහන slow කරන්න? අනික් මිනිස්සු ගොඩකගේ කාලෙත් කාල පිටිපස්සෙන් වාහනෙත් හප්පගනින්කො තේරෙයි ඕක. මෙහෙ ඇමරිකාව නෙවෙයි මචන්. පාර පනින ඌ කවුරු උනත් දැනගන්න ඕන තමන් (එක පුද්ගලයෙක්) නිසා පාරෙ වාහන වල යන කීප දෙනෙක්ගෙම කාලෙ කන එක වැරදියි කියලා. මමනම් මොන හදිසි තිබ්බත් පාරෙ යන අයගෙ කාලෙ කන්නෙ නෑ. කහ ඉරෙන් පනින්න උනත් busy තැනකනම් මිනිස්සු කීපදෙනෙක් එකතු වෙනකම් පාරට (කහ ඉරට) සෑහෙන ඈතින් ඉන්නව එකපාර පාර පනින්න. නැත්තම් තනියෙන් නම් පාර බලලා වාහන නැති වෙනකම් ඉදලා පනිනවා. නැත්තම් slow එන වාහන වලට අතින් සංඥා කරල පනිනවා. පාරෙ යන උන් මතක තියාගන්න ඕන හැප්පුනාම හානි වෙන්නෙ තමන්ට මිස වාහනේකට නොවෙන බව.