යකෝ මාසයක් ඇතුලත dollar එක rs 10ක් වැඩි වෙලා... පහුගිය දවස් ටිකේ දවසට රුපියල ගානේ වැඩි වෙලාඅද රු 168
![]()
. දැන් dollar එක වැටෙන්නෙ import export නිසා නෙවෙයි බන්.. කෙලින්ම financial market නිසා.. foreigners ල සේරම ආයෝජන ලංකාවෙන් අයින් කරගන්න පටන් අරගෙන තියෙන්නෙ බන්.. තාම ඉවරයක් නැ.. share market එකත් සැරටම වැටෙනව.. මේ මාසෙ මුල Nomura holdings research report එක ආවනෙ. ලංකාව තමයි currency crisis එකක අවදානම වැඩිම රට දැනට...

මේකෙන් ආයි ගොඩ යාමක් නැද්ද බන් එතකොට ?![]()
