Masak Athulatha Dolaraye wadi weeme rs10k

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    යකෝ මාසයක් ඇතුලත dollar එක rs 10ක් වැඩි වෙලා... පහුගිය දවස් ටිකේ දවසට රුපියල ගානේ වැඩි වෙලා :shocked: අද රු 168 :rolleyes:

    4rXFGCT.png
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කියට වගේ යයිද බන්

    දැන් නම් මෙහෙ ඉන්නත් බයයි වගේ බන්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    siri lankawata dewi pihitai.

    Venezuela walata una de, Zimbabwe walata una de weida danne nehe. rs 10kin adu una kianne itin arthikaya kadagena watenawa kiana eka thamai.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ මාසයක් ඇතුලත dollar එක rs 10ක් වැඩි වෙලා... පහුගිය දවස් ටිකේ දවසට රුපියල ගානේ වැඩි වෙලා :shocked: අද රු 168 :rolleyes:

    4rXFGCT.png

    දැන් dollar එක වැටෙන්නෙ import export නිසා නෙවෙයි බන්.. කෙලින්ම financial market නිසා.. foreigners ල සේරම ආයෝජන ලංකාවෙන් අයින් කරගන්න පටන් අරගෙන තියෙන්නෙ බන්.. තාම ඉවරයක් නැ.. share market එකත් සැරටම වැටෙනව.. මේ මාසෙ මුල Nomura holdings research report එක ආවනෙ. ලංකාව තමයි currency crisis එකක අවදානම වැඩිම රට දැනට.. :eek:.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    දැන් dollar එක වැටෙන්නෙ import export නිසා නෙවෙයි බන්.. කෙලින්ම financial market නිසා.. foreigners ල සේරම ආයෝජන ලංකාවෙන් අයින් කරගන්න පටන් අරගෙන තියෙන්නෙ බන්.. තාම ඉවරයක් නැ.. share market එකත් සැරටම වැටෙනව.. මේ මාසෙ මුල Nomura holdings research report එක ආවනෙ. ලංකාව තමයි currency crisis එකක අවදානම වැඩිම රට දැනට.. :eek:.

    මේකෙන් ආයි ගොඩ යාමක් නැද්ද බන් එතකොට ? :rolleyes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mona masayak athultha, dawas 2kin rupiyala Rs 4kin awapramaya una, 168= September 20th, 164=september 17th.