රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි





    ඇමරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල දිනෙන් දින විශාල පසුබෑමකට ලක්ව ඉතිහාසයේ වැඩිම බාල්දුව පෙන්වා තිබේ. අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 165.00ක් හා විකිණුම් මිල 171.00 ක් ලෙස සටහන්ව ඇත. මේ අතර

    අද දිනයේ ලෝකයේ සෙසු ප‍්‍රධාන මුදල් ඒකක සමගින්ද රුපියල විශාල බාල්දුවකට ලක්ව තිබීම විශේෂත්වයකි.
    පසුගිය සිකුරාදා (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල මුල් වරට රු. 164.00 සීමාව පසුකර ගොස් තිබුණු අතර අද වෙද්දී 171යි. මේ අනුව දින 6ක් තුළ ඩොලරය හමුවේ රුපියල රුපියල් 7කින් බාල්දු වී තිබේ.
    මේ අතර ඩොලරයේ අගය සත එකකින් ඉහළ යන විට ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය රුපියල් මිලියන 340කින් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන අතර මේ පිළිබඳව අදහස් දක්වමින් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරන හා මූල්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ උප සභාපති එම්.ඩී. කරුණාරත්න කියා සිටියේ 2015 සිට මේ දක්වා වසර තුන තුළ රුපිය‍ලේ අගය රුපියල් 36කින් බාල්දු වී ඇති බවයි. රුපියල මේ අයුරින් බාල්දු වෙද්දී රජයේ පාර්ශ්වයන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ රටේ විදේශ විනිමය අර්බුදය විසඳීමට රජයට විකල්පයක් හෝ හැකියාවක් නැතිකමදැයි සැක සිතෙන බවයි.
    රජයේ හා මහ බැංකුවේ කටයුතු කෙරෙහි විදේශයන්හි ඇති විශ්වාසය පළුඳු වීම නිසා විදෙස් ආයෝජන අඩුවීමෙන් රුපියල මෙසේ බාල්දු වීමට ප්‍රධාන හේතුව වී ඇති බවද මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය.
    2018-09-20
    20180fhh919 - 02 - Gossipclanka.com.jpg
     
    • Haha
    Reactions: NuwanCK and dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාව් පොන්නයගෙ ආර්තික ඔස්තාර්කම රෙද්ද පල්ලෙ බේරෙනව..දැන් නම් වෙනස තදේටම උදාවෙන්ඩයි යන්නෙ..
     
    • Haha
    Reactions: dxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    පොනිල්ගේ පුක ලොවපු 50KG එහෙම කසිප්පු පෙරන්න යන්නේ මේකයි එහෙනම්..
     
    Jun 22, 2018
    183
    30
    0
    වාව් පොන්නයගෙ ආර්තික ඔස්තාර්කම රෙද්ද පල්ලෙ බේරෙනව..දැන් නම් වෙනස තදේටම උදාවෙන්ඩයි යන්නෙ..


    අප්පද බොල ගූ පණුව නැති තැනක් නැහැ.

    මෙතන කියව කියව ඉන්නේ නැතුව ගිහින් අර පර්සි මහින්ද උදේ දාපු බෙට්ට කාල වරෙන්. :lol::lol::lol:



    පර්සිගේ ගූ වලේ ගූ පණුව = erozan
    :lol::lol::lol:
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    වැඩක් නෑ බන් හැමදාමත් වැඩිම අවප්‍රමනේ වෙච්ච දවස තමා
    අදට වඩා හෙට වැටිලා. හෙටට වඩා අනිද්දා වැටිලා
    ත්රෙඅඩ් එකක් දාන එකත් අපරාදයක් බන්
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Rupee is sliding due to few reasons
    Biggest is central bank printing excessive money to finance government spending and paying back loans
    Secondly is a common scenario where US$ stronger due to money going back to US from emerging markets

    Only way out to us only by opening up SL and making us competitive like Singapore N Hong Kong