333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
    හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න

    awuruddhen ohoma hadanna nam kapala alawanna wei
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
    හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න

    machan apitath kiyala dipanko awrudden ohoma hadana hati kisma deyak nathiwa :(:(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    protein supplement ගත්ත උනත් natural ම තමා මචන්...ප්‍රෝටීන් සප්ලමන්ට්ස් කියන්නෙත් කිරි වගේ දේවල් වලින් හදන natural දේවල්...steroids වගේ ගත්තොත් නන් natural නෙමේ...ලංකාවෙ ගොඩක් අය steroids ගන්නවා side effects නොදැන...dianbol වගේ ඒව

    ඔය වගේ ඇගක් workout + diet වලින් හදන්න පුලුවන්...අවුරුදු 3 විතර යයි...diet කිව්වම food or dietary supplements
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    වැදගත් කාරණාවක් කියන්නම්...

    මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර ප්‍රමාණයට වඩා විශාල ශරීරයක් හදපු කෙනෙක්ට ඒ ඇඟ maintain කරන්න කොච්චර වියදමක් යනව ඇද්ද කියල... විශේශයෙන්ම කෑමට බීමට දෛනිකව ගන්න කැලරි ප්‍රමාණය.....

    ලොකු ඇඟක් ස්වභාවයෙන් නැති කෙනෙක්ට ඇඟ හදන්න නම් පට්ට කැපවීමක් වගේම හරි පෝෂණ සහිත කෑම බීම වැඩියෙන් කන්නම ඕනෙ. ‍මොන ව්‍යායාම දැම්මත් කෑම නැත්තං වැඩක් නෑ නෙ. ඒ වගේම අමතර වේ ප්‍රොටීන් වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඕනෙ වෙනව. වේ ප්‍රෝටීන් අවශ්‍යම නැහැ කියල කියනවනෙ. හරි. එහෙනම් ඒ ප්‍රෝටීන් ටික ලබා ගන්න නම් අනිවාර්යෙන් ස්වභාවයෙන් කන කෑම වලින් ඒවා ලබාගන්න වෙනව. ඒකට වැඩියෙන් කෑම ගන්න ඕනෙ. පින්තූරෙ පේන විදිහට ඒක පැහැදිලි වෙනසක්.

    ඒ කියන්නෙ ලංකාවේ ගෙදරක සාමාන්‍ය ආහාර වේල් තුනෙන් මම හිතන්නෙ නැහැ කීයටවත් මේ වැඩේ කරන්න පුලුවන් වෙයි කියල. හැමවෙලේකම මේ වේල් වලට ව්‍යායාම වලට ඕනෙ කරන පෝෂණය එන්නෙ නැහැ. තමන්ට සල්ලි වියදම් කරන්නම වෙනව තමන්ගේ ඇඟ හදන්න ඕනෙ සයිස් වෙන්න ඕනෙ කියන අරමුණ අනුව. ඒකට අනිවාර්යෙන් "සල්ලි" නැතුව නම් බැහැ මට තේරුණ විදිහට නම්.

    :yes::yes: sira bn lankawenm amarui mas ehema ganan nisa. eth honda ratakanm adu budget ekakin protien rich kama kanna puluwan
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
    හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න

    :lol::lol:

    protein supplement ගත්ත උනත් natural ම තමා මචන්...ප්‍රෝටීන් සප්ලමන්ට්ස් කියන්නෙත් කිරි වගේ දේවල් වලින් හදන natural දේවල්...steroids වගේ ගත්තොත් නන් natural නෙමේ...ලංකාවෙ ගොඩක් අය steroids ගන්නවා side effects නොදැන...dianbol වගේ ඒව

    ඔය වගේ ඇගක් workout + diet වලින් හදන්න පුලුවන්...අවුරුදු 3 විතර යයි...diet කිව්වම food or dietary supplements

    :yes::yes: godak ewun hitanne whey kyanneth steroid wage ekak kyala
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    වැදගත් කාරණාවක් කියන්නම්...

    මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර ප්‍රමාණයට වඩා විශාල ශරීරයක් හදපු කෙනෙක්ට ඒ ඇඟ maintain කරන්න කොච්චර වියදමක් යනව ඇද්ද කියල... විශේශයෙන්ම කෑමට බීමට දෛනිකව ගන්න කැලරි ප්‍රමාණය.....

    ලොකු ඇඟක් ස්වභාවයෙන් නැති කෙනෙක්ට ඇඟ හදන්න නම් පට්ට කැපවීමක් වගේම හරි පෝෂණ සහිත කෑම බීම වැඩියෙන් කන්නම ඕනෙ. ‍මොන ව්‍යායාම දැම්මත් කෑම නැත්තං වැඩක් නෑ නෙ. ඒ වගේම අමතර වේ ප්‍රොටීන් වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඕනෙ වෙනව. වේ ප්‍රෝටීන් අවශ්‍යම නැහැ කියල කියනවනෙ. හරි. එහෙනම් ඒ ප්‍රෝටීන් ටික ලබා ගන්න නම් අනිවාර්යෙන් ස්වභාවයෙන් කන කෑම වලින් ඒවා ලබාගන්න වෙනව. ඒකට වැඩියෙන් කෑම ගන්න ඕනෙ. පින්තූරෙ පේන විදිහට ඒක පැහැදිලි වෙනසක්.

    ඒ කියන්නෙ ලංකාවේ ගෙදරක සාමාන්‍ය ආහාර වේල් තුනෙන් මම හිතන්නෙ නැහැ කීයටවත් මේ වැඩේ කරන්න පුලුවන් වෙයි කියල. හැමවෙලේකම මේ වේල් වලට ව්‍යායාම වලට ඕනෙ කරන පෝෂණය එන්නෙ නැහැ. තමන්ට සල්ලි වියදම් කරන්නම වෙනව තමන්ගේ ඇඟ හදන්න ඕනෙ සයිස් වෙන්න ඕනෙ කියන අරමුණ අනුව. ඒකට අනිවාර්යෙන් "සල්ලි" නැතුව නම් බැහැ මට තේරුණ විදිහට නම්.

    :yes: umba kiyapu kathawa hariyatama hari
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    :yes::yes: godak ewun hitanne whey kyanneth steroid wage ekak kyala

    lankawane ban. whey ekak gannawa qwama, owage honda nathi ewa thiyenawa. side effects thiyenawa. lamai hadanna balu neda ban :P Melo nameka steroids kiyanne mokakda dietary supplements kiyanne monawada kiyala danne na. kohen hari ahuna deyak patalawagena kiyanawa :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    lankawane ban. whey ekak gannawa qwama, owage honda nathi ewa thiyenawa. side effects thiyenawa. lamai hadanna balu neda ban :P Melo nameka steroids kiyanne mokakda dietary supplements kiyanne monawada kiyala danne na. kohen hari ahuna deyak patalawagena kiyanawa :lol:

    Un owa danna bn.. un danne "piti" kiyala jathiyak witri...ewa gahuwama pata gala hena agak enwlu :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    Un owa danna bn.. un danne "piti" kiyala jathiyak witri...ewa gahuwama pata gala hena agak enwlu :P

    ලඟදි පොඩි එකෙක් වර්ක් අවුට් කර කර ඉද්දි කතාවට සෙට් වෙලා පොර ඉතින් විස්තර අනන් මනන් අහනවා. මූ කියපි අයියේ මං පිටි එකක් ගත්තා කියලා. මං ඇහුවා මල්ලි මොකක්ද ගත්ත පිටි එක කියලා. මූ කියපු අයියේ ස්ට්‍රෝබෙරි පිටි එකක් තියෙන්නේ. ඒක ගත්තේ කියලා :rofl::rofl: එතන ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ඉඳලා ඌටත් හිනා අරූ කිව්ව එකට. :lol::lol: වැඩක් නෑ බං අපේ එවුන් දෙයක් කරද්දි අඩු ගාණේ නිකමට ඒ ගැන හොයන්නේ නෑ. ඔහේ කොහෙන් හරි ඇහුන දෙයක් අල්ලන් දඟලනවා :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    ලඟදි පොඩි එකෙක් වර්ක් අවුට් කර කර ඉද්දි කතාවට සෙට් වෙලා පොර ඉතින් විස්තර අනන් මනන් අහනවා. මූ කියපි අයියේ මං පිටි එකක් ගත්තා කියලා. මං ඇහුවා මල්ලි මොකක්ද ගත්ත පිටි එක කියලා. මූ කියපු අයියේ ස්ට්‍රෝබෙරි පිටි එකක් තියෙන්නේ. ඒක ගත්තේ කියලා :rofl::rofl: එතන ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ඉඳලා ඌටත් හිනා අරූ කිව්ව එකට. :lol::lol: වැඩක් නෑ බං අපේ එවුන් දෙයක් කරද්දි අඩු ගාණේ නිකමට ඒ ගැන හොයන්නේ නෑ. ඔහේ කොහෙන් හරි ඇහුන දෙයක් අල්ලන් දඟලනවා :yes::yes:

    Matath ohomma wela thiyenw bn dethun parakma...chocolate ekk kiynw :lol: