End of DCMU

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    WB තමා DC ලාව කැවේ WBලට ඔනෙ උනෙ සල්ලිම විතරයි එකෙන් DCMU ලට තමා කෙලවුනෙ.....කොහමහරි දැන් නම් DCලා වෙනම TV Show Channel එකක් පට ගත්තා.. බලමුකො ඉස්සරහ්ට උන්ට WBගෙන් ගැලවිලා තනියම ගමනක් ගියොත් හොන්දයි..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇෆ්ලෙක් නම් යන එක හොදයි. හෙන්රි කැවිල් හොදයි ඒත් ස්ක්‍රිප්ට් එක nනිසා හෝ එයාගේ රගපෑම නිසා හෝ ක්ලාර්ක් කෙන්ට්ගේ චරිතය හරියට තිබ්බෙ නෑ.ඔය එක්ක්ම සැක් ශ්නයිඩර්කාරයත් අයින් වුනානම් හරි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    DC ඉවරයි බ0 දැන් අයෙ ගොඩ එමක් නැහ්

    ow ban aya goda emak na JL eka ka gatha kiyanne unta goda emak na

    WB තමා DC ලාව කැවේ WBලට ඔනෙ උනෙ සල්ලිම විතරයි එකෙන් DCMU ලට තමා කෙලවුනෙ.....කොහමහරි දැන් නම් DCලා වෙනම TV Show Channel එකක් පට ගත්තා.. බලමුකො ඉස්සරහ්ට උන්ට WBගෙන් ගැලවිලා තනියම ගමනක් ගියොත් හොන්දයි..

    WB lage branch ekak ban DC kiynne un gala wila yanna ba danna wediyata disney eathin patta un marvel lata full freedom eka dunna film tka hada ganna
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ben affleck yana eka nam hodai ban u kawa batmanwa :angry::angry::angry:

    uge aulak na bn critic la kiynne u batman character eka hariyata kara kiyala aula thibbe script eke Zack Snyder bagayai Joss Whedon bagayai kathawa hadapuwama ohoma wenawa bn.

    ඇෆ්ලෙක් නම් යන එක හොදයි. හෙන්රි කැවිල් හොදයි ඒත් ස්ක්‍රිප්ට් එක nනිසා හෝ එයාගේ රගපෑම නිසා හෝ ක්ලාර්ක් කෙන්ට්ගේ චරිතය හරියට තිබ්බෙ නෑ.ඔය එක්ක්ම සැක් ශ්නයිඩර්කාරයත් අයින් වුනානම් හරි

    un 2nama yana eka paduwak bn ungen film set ekak gahala iwarai ne recast karath godak eunta aul yanawa DCMU lama thamai meken ilan kawe Zack Snyder ain une na bn uwa ain kara ita passe Joss Whedon da gana thibba tiakath nathi kara gatha script eke.

    kathawak yanawa superman wa recast karanawa kiyala black actor knek gen mekata karoth nam troy tv series ekata una wage kela wenawa.

    අනේ මන්ද මටනං එහෙම ලොකු අවුලක් නෑ ඒවගේ, හැම එකාම බනිනවා හැබැයි මොකෝ මන්ද.

    un 2na thamai bn DCMU eka start kare un nathuwa DCMU ekata idiri gamanak na
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අනේ මන්ද මටනං එහෙම ලොකු අවුලක් නෑ ඒවගේ, හැම එකාම බනිනවා හැබැයි මොකෝ මන්ද.

    මටත් තියන ප්‍ර්‍ශන්නේ බං එක.. හැම එකාම අහුවෝත් ඩීසී මල චාටර් කියනවා මටනන් ඔය දෙකම එකයි. DC ලගේ වගේම Marvel ලගෙත් අවුල් ෆිල්ම තියනවා. ඔය දෙකේම මොන මගුලක් අාවත් මන් බලනවා. :rofl: