යාලුවනේ පහලින් තියන සුදුසුකම් තියන කෙනෙක්ට සාපේක්ෂව ලේසියෙන් Migrate වෙන්න හෝ Working Visa ගන්න පුළුවන් රටවල් මොනවද ? කොහොමද වැඩේ කරගන්නේ ?
1. Bio Science වලින් B.Sc. + M.Sc. තියන කෙනෙක්ට
2. Private Sector එකේ 5 Yrs Experience (2 yrs experience related to the degree + 3 yrs Non related experience)
දන්නා අය පොඩ්ඩක් විස්තර කතා කරගෙන යමු. නොදන්නා අය Bump එකක් දාගෙන යමු. Rep+

Last edited: