IT නොතේරෙන මගුල්
මචංලා මම දැනගෙන තියෙන විදිහට ලංකාෙවෙ ඉහල තියන හැම IT company එකකටම වගේ (MIT, Wso2 etc) ගන්නේ Mora CSE, Mora IT, UCSC වගේ එවයින්නේ. (maybe from pera)
ඒත් දැන් එතකොට කොච්චර සෙට් එකක් ඉන්නවද බන් IT/CS degrees අරන් අවුට් වෙන. BTech පවා තියනවනේ දැන්. ඔච්චර out වෙන තරමට jobs තියනවද උන්ට කරන්න? මේකෙ industry එකේ ඉහළම ඉන්න උන් ලොවෙත් ඇති. අපි වගේ out වෙන්න ඉන්න අනාත කුකුළන්ගේ දැනගැනීමට reply එකක් දාගෙන යමන්
[1] Jobs ඉල්ලුමට සැපයුම
[2] මොනා මත depend වෙලාද job එකකට fresh කෙනෙක්ව ගන්නේ? (skill / gpa / soft skill shits )
සාමාන්‍යයෙන් කියන්නේ github එකේ තමන්ගේ projects කරන්න කියලා. ඒ වගේ දෙවල් පොඩිකාලේ ඉදන් ආසාවෙන් ඉගනගත්ත කට්ටිය කොහොමත් කරනවනේ. කට්ටිය job එකක් ගන්නම හදනවත් ඇති සමහරවිට
කොහොමද බන් company එකකින් හරිහමන් උන්ව තෝරල බේරල ගන්නේ?
කොටින්ම කිව්වොත් x කියන පුද්ගලයා
- already a freelancer since few years doing php/vb/python/java
- rank h4c3r at HTB
- github user since A/Ls
- love coding
(since grade 8)
කියපන් බලන්න උට මොකද වෙන්නේ
දැන්ම තියා tution බහින්න කියන්නද?

(since grade 8)කියපන් බලන්න උට මොකද වෙන්නේ
දැන්ම තියා tution බහින්න කියන්නද?