English Words මතක තියාගන්න ක්‍රම.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    English Words මතක තියාගන්න ක්‍රම.

    මේක ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්ණයක්.

    මේකයි දැන් අපි ඔය ඉංග්‍රීසි භාෂාවේ වචන මතක තියාගන්න කරන සාම්ප්‍රදායික ක්‍රමය තමයි "කට පාඩම් කරනවා" කියන එක. මාත් මේක ඇති තරම් කරලා තියනවා. ඒත් කාලයක් ගිහාම පාඩම් කරපුවා
    ආයිත් අමතක වෙලා. පාඩම් කලා කියලා මතකයි. හැබැයි සිංහල තේරුම මතක්වෙන්නේනෑ. තව සමහර වචන තියනවා එකම විදිහෙ අකුරු කීපයක් විතරක් එහෙ මෙහෙ වෙලා. එතකොට මේවායේ තේරුම් පටලැවෙනවා.

    මෙන්න මේ වචන මතකතියාගන්න ප්‍රායෝගික අලුත් ක්‍රම මොනවාද තියෙන්නෙ?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ubata mathaka thiyaganna one word eka dala wakya hadala kiyapan.. yedim walin thama wachana mathaka thiyaganna puluwan.. boruwata kadapadam karata wedak ne.. tika dawask yankota amathaka wenawa..
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Ubata mathaka thiyaganna one word eka dala wakya hadala kiyapan.. yedim walin thama wachana mathaka thiyaganna puluwan.. boruwata kadapadam karata wedak ne.. tika dawask yankota amathaka wenawa..

    ඔය කථාව ඇත්ත. ඒත් වචන එකක් දෙකක් නෙවෙයිනේ. ඔයිට වැඩිය ප්‍රායෝගික විදි නැද්ද?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔය කථාව ඇත්ත. ඒත් වචන එකක් දෙකක් නෙවෙයිනේ. ඔයිට වැඩිය ප්‍රායෝගික විදි නැද්ද?

    Ubata english wachana one english kathakaranna nam Oka thama prayogika widiya.. hebei ubata girawek wage wachanawala therun kiya kiya yanna one nam.. ubata nithara pena thenwala wachana gahapan.. dawasata wachana 10k witharak padam karapan.. ethakota girawa wage ubata wachana witharak puluwan wei..
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය වචන කටපාඩම් කරනවා කියන එකනම් ලොකුම ගොන් කමක් මචං, කිසි තේරුමක් නෑ ඒ වැඩෙන් :yes: දවසට එක අලුත් වචනයක් හොයාගනින්, ඒ වචනේ දාලා උබ එදා දවසේ උබට කතාකරන්න යෙදෙන වාක්‍ය කතාකරන්න try කරපන් ඒ ඒ දවසේ අලුත් වචනේ බැගින් දාලා :yes: උබට දවස අවසානයේ අනිවා ඒ වචනේ පුරුදු වෙලා එවරයි,(දවසට එක වචනයයි දවස් 30ට වචන 30යි, පලවෙනි දවසේ කතාකරපු වචනේ දෙවැනි දවසේ අලුත් වචනේ එක්ක දාලා අලුත් වාක්‍ය කතාකරපන්, එදිනෙදා ජිවිතයේ කතාකරන්න යෙදෙන දේවල් වලට addකරහන්) භාෂාවක් කථාකරන්නනම් අනිවා භාවිතයක් වෙන්නම ඕනේ, නැතුව අපි ගිරවු වගේ කටපාඩම් කරාට මෙලෝ වැඩක් නෑ මචං :yes: ජය..!
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඔක්කොටම ඉස්සෙර්ල කියපන් තොට සිංහල වචන ඔක්කොම මතකද කියල? පයියක් ඉගෙන ගන්න කලින් හෝඩිය ඉගෙන ගනින් පොන්ස්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ වචනෙට තියෙන සමාන වචන 3ක්වත් මතක තියාගන්න බලපන්.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    Ubata english wachana one english kathakaranna nam Oka thama prayogika widiya.. hebei ubata girawek wage wachanawala therun kiya kiya yanna one nam.. ubata nithara pena thenwala wachana gahapan.. dawasata wachana 10k witharak padam karapan.. ethakota girawa wage ubata wachana witharak puluwan wei..

    ඔය වචන කටපාඩම් කරනවා කියන එකනම් ලොකුම ගොන් කමක් මචං, කිසි තේරුමක් නෑ ඒ වැඩෙන් :yes: දවසට එක අලුත් වචනයක් හොයාගනින්, ඒ වචනේ දාලා උබ එදා දවසේ උබට කතාකරන්න යෙදෙන වාක්‍ය කතාකරන්න try කරපන් ඒ ඒ දවසේ අලුත් වචනේ බැගින් දාලා :yes: උබට දවස අවසානයේ අනිවා ඒ වචනේ පුරුදු වෙලා එවරයි,(දවසට එක වචනයයි දවස් 30ට වචන 30යි, පලවෙනි දවසේ කතාකරපු වචනේ දෙවැනි දවසේ අලුත් වචනේ එක්ක දාලා අලුත් වාක්‍ය කතාකරපන්, එදිනෙදා ජිවිතයේ කතාකරන්න යෙදෙන දේවල් වලට addකරහන්) භාෂාවක් කථාකරන්නනම් අනිවා භාවිතයක් වෙන්නම ඕනේ, නැතුව අපි ගිරවු වගේ කටපාඩම් කරාට මෙලෝ වැඩක් නෑ මචං :yes: ජය..!

    මට ඕන English කථාකරන්න නෙවෙයි. මට ලියන්නයි කියවන්නයි තමයි ඕන. ඉතින් ඒකට Spelling මතක තියෙන්න ඕන වාගේම සිංහල තේරුම් එහෙමත් හරියටම මතක තියෙන්න ඕන.