English Words මතක තියාගන්න ක්රම.
මේක ගොඩාක් දෙනෙකුට තියන ප්රශ්ණයක්.
මේකයි දැන් අපි ඔය ඉංග්රීසි භාෂාවේ වචන මතක තියාගන්න කරන සාම්ප්රදායික ක්රමය තමයි "කට පාඩම් කරනවා" කියන එක. මාත් මේක ඇති තරම් කරලා තියනවා. ඒත් කාලයක් ගිහාම පාඩම් කරපුවා ආයිත් අමතක වෙලා. පාඩම් කලා කියලා මතකයි. හැබැයි සිංහල තේරුම මතක්වෙන්නේනෑ. තව සමහර වචන තියනවා එකම විදිහෙ අකුරු කීපයක් විතරක් එහෙ මෙහෙ වෙලා. එතකොට මේවායේ තේරුම් පටලැවෙනවා.
මෙන්න මේ වචන මතකතියාගන්න ප්රායෝගික අලුත් ක්රම මොනවාද තියෙන්නෙ?

දවසට එක අලුත් වචනයක් හොයාගනින්, ඒ වචනේ දාලා උබ එදා දවසේ උබට කතාකරන්න යෙදෙන වාක්ය කතාකරන්න try කරපන් ඒ ඒ දවසේ අලුත් වචනේ බැගින් දාලා