මචන්, මටත් ඊයේ තමා අලි එකෙන් order එක ගෙදරට ආවේ.
අද තමා පාවිච්චි කරන්න ගත්තේ.
Notification පෙන්වන එක නම් මාර වටිනවා.
ඒත් මට අද දවසේ විතරක් පාවිච්චි කරපු ටිකෙන් ප්රශ්න ආවා.
මං අද TRAIN එකේ යද්දිත් steps count වෙලා. මම Train එකේ ඉද්දිත් සැරෙන් සැරේ බැලුවා. කොහොමහරි මං අද වැඩිය ඇවිදින්නේ නැතුවම 8000 steps ගිහිල්ලා
අනිත් එක Heart rate Accuracy අඩුයි වගේ.
දැන් check කරලා තත්පර 20 ක් වගේ ඉදලා ආපහු බලද්දි result එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලින් 65bpm තිබුණ එක ආයේ බලද්දි 85bpm වගේ.
ඒක තමා අද දවසේ අත්දැකීම...
ඔයාගේ Experience බෙදා ගත්තටත් බොහොම ස්තූතියි...
mama dana tharamin godak smartwatch wala oya scene eka tiyanawa. apple watch eketh oya scene eka tiyanawa. mama nm steps count wena eka ayin karala damma.






