බුදුන් දෙසූ හරිම දර්ශනය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    පැහැදිලි කිරීම වටිනවා :love: +11
    මෙවැනි පැහැදිලි කිරීමක් තමයි මන් බලාපොරොත්තු උනේ
    නැතුව වෙනත් ආගමක් පටලවාගෙන ගැටුමක් ඇතිකරගන්න නෙවේ
    Ela. Rep back
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654304 said:
    ඒ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ වැරදිද? ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න බැරිද?

    මොනවා අහනවද කියල දෙයියො තමා දන්නෙ...මනුස්සයෙ නිකන් ගැටුමක් දාගෙන තර්ක කර කර ඉන්ඩ තියෙන උවමනාවට එකක් කියුවට පස්සෙ තව එකක් අහන්ඩ එපා තේරුමක් නැ..ඇහුවත් කමක් නැ කියපු දේ තේරුම් අරගෙන..ඉස්සෙල්ලා කියුවෙ මොකක්ද කියල තේරුම් ගනින්..ධර්මය දිහා බලන්නෙ කොහොමද බුදුන් නොදැක ???

    මම කියන්නෙ සාමන්ය මනුස්සයින්ට මිසක් අසාමනය ඥන සම්පත්තියක් තියෙන අයට නෙමේ..උබට එහෙම ඥානයක් සම්පත්තියක් නැනෙ ඒක නිසා කරුනාකරල කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ උස්සහ කරපන් ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව..

    ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න මේ සාමනය බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක්ට බැ.. එහෙම ගිය ගමන් වෙන්නෙ පoච නීවරන වාලට අහුවෙන එක විතරයි..ඒකයි මුලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654309 said:
    ඉගෙනගන්න උවමනාව තියෙන එකාට තමන්ට පුළුවන් බාෂාවකින් ඉගෙනගන්න එක විතරක් වැදගත් ඇති

    ඒත් ඉගෙනගන්න අවශ්‍යතාවය , කැපවීම තියෙන එකාට තමන්ගේ බාෂාවෙන් විතරක් නෙවේ ලියවෙච්ච මුල් බාෂාවෙන් ඉගෙනගන්න එකත් වැදගත්

    දැන් උබට ඔය කියන කැපවීම අවශ්යතාවය හැකියාව යොදෝල පාලි ඉගෙන ගෙනද ඉන්නෙ???? මේව නිකන් පොර ටෝක් විතරයි.. පාලි වචනයක් නොදන්න උන් පාලියෙන් පොත් කියවන්ඩ හදනව අනේ බොලවු, නිකන් පොර ටෝක් නොදි දන්න සිoහලෙන් ඉගෙන ගනියවු...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,729
    25,899
    113
    මොනවා අහනවද කියල දෙයියො තමා දන්නෙ...මනුස්සයෙ නිකන් ගැටුමක් දාගෙන තර්ක කර කර ඉන්ඩ තියෙන උවමනාවට එකක් කියුවට පස්සෙ තව එකක් අහන්ඩ එපා තේරුමක් නැ..ඇහුවත් කමක් නැ කියපු දේ තේරුම් අරගෙන..ඉස්සෙල්ලා කියුවෙ මොකක්ද කියල තේරුම් ගනින්..ධර්මය දිහා බලන්නෙ කොහොමද බුදුන් නොදැක ???

    මම කියන්නෙ සාමන්ය මනුස්සයින්ට මිසක් අසාමනය ඥන සම්පත්තියක් තියෙන අයට නෙමේ..උබට එහෙම ඥානයක් සම්පත්තියක් නැනෙ ඒක නිසා කරුනාකරල කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ උස්සහ කරපන් ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව..

    එහෙනම් ඇයි බුදුන් කිව්වේ යමෙක් ධර්මය දකීද ඔහු මා දකී කියලා? එහෙනම් තිබුනනේ මෙහෙම කියන්න "සමාන්‍යය ඥාන සම්පත්තියක් තියනෙ අය මා දැක ධර්මය දකින්න, අසාමාන්‍යය ඥානසම්පත්තියක් තියෙන අය ධර්මය දැක මා දකින්න කියලා"

    ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න මේ සාමනය බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක්ට බැ.. එහෙම ගිය ගමන් වෙන්නෙ පoච නීවරන වාලට අහුවෙන එක විතරයි..ඒකයි මුලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ වෙන්නෙ..

    බුදුන් එහෙම දේශනා කරපු තැනක් පෙන්නන්න පුළුවන්ද?

    උබලා කරන්නේ බුදු වදන උබලගේ interpretation එකට ගැලපෙන විදිහට twist කරන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැල් කවි හේන් කවි ගොයම් කවි වගේ දේවල් උනත් තාත්තා කියනකොට පුත්තු ඉගෙන ගත්තා මිසක් ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන ගොවිතැන් කරනකොට කියපුවා නෙවේනේ. තාත්තා කියපු කවි පුතත් ඒ විදිහටම කියාගෙන ආවා. වෙනසක් උනේ කට හඬේ විතරයි. ඒ වගේ තමයි මචන් ත්‍රිපිටකය. ඒකත් මුඛ පරම්පරාවෙන් ආපු දෙයක්. ලොකු හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවො ඉගෙන ගත්තා. ඒ පොඩි හාමුදුරුවො ලොකු වෙලා මහණ කරන ගෝල හිමිවරු ඒවා පාඩම් කරගෙන ඉස්සරහට අරන් ගියා. බැමිණිතියා සාය දුර්භික්ෂය ආපු වෙලාවේ, අපේ හාමුදුරුවරුන්ගෙ ජීවිත ආරක්ශා කරගන්න පිරිසක් ඉන්දියාවට පිටත් කරලා යැව්වා. අනිත් පිරිස හිටියෙ ලංකාවෙ දුක් විඳ විඳ. ඒ දුර්භීක්ෂෙ ඉවර උනාම අර හාමුදුරුවරු ලංකාවට ඇවිල්ලා දෙගොල්ලොගෙම කට පාඩම සංසන්දනය කරලා බැලුවා. එහෙම කරේ ග්‍රන්ථාරූඩ කරන්න කලින්. එතකොට ඒ දෙපිරිසෙම වචනයක් තියා ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනසක් තිබිලා නෑ. එහෙමයි අපේ හාමුදුරුවරු බුදු වදන රැක්කෙ. එහෙම රැකපු දහමට ඒ හාමුදුරුවරුන්ගෙ අදහස් මිශ්‍ර වෙන්න කිසිම හේතුවක් නෑ. ඔන්න විග්‍රහයන් වගේ දේවල් දක්වලා තිබ්බා නම් එකකට එකක් වෙනස් වෙන්න තිබ්බා. මෙතන තනිකරම තියෙන්නෙ කටපාඩමින් ආපු දෙයක්. ඒ නිසා සැක ඇති කරගන්න හේතුවක් නෑ. දැන් ඉන්න හාමුදුරුවරුන්ව විශ්වාශ නැත්නම් ත්‍රිපිටකය කියවපන්. එතන බුද්ධ දේශනාව ඉස්පිල්ලක් පාපිල්ලක් වත් අඩු නැතිව වැඩි නැතිව උන්වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම තියෙනවා.

    :yes::yes: තමන්ට මොකක් හරි සැකයක් තියෙනවනම් කියවන එක තමයි හොදම වැඩේ.. එකතකොට තමන්ට ප්‍රත්යක්ශව ඇත්ත නැත්ත අවබෝධකරගන්ඩ පුලුවන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,729
    25,899
    113
    දැන් උබට ඔය කියන කැපවීම අවශ්යතාවය හැකියාව යොදෝල පාලි ඉගෙන ගෙනද ඉන්නෙ???? මේව නිකන් පොර ටෝක් විතරයි.. පාලි වචනයක් නොදන්න උන් පාලියෙන් පොත් කියවන්ඩ හදනව අනේ බොලවු, නිකන් පොර ටෝක් නොදි දන්න සිoහලෙන් ඉගෙන ගනියවු...

    උබට කියන දේ තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ මතේ විතරයි හරි කියලා විතරක් පිලි ගන්න මානසිකත්වය නිසා, වෙන උන් මොනවා කිව්වත් ඒකට වැල් බයිලා උත්තරයක් දීලා මාරු වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654486 said:
    එහෙනම් ඇයි බුදුන් කිව්වේ යමෙක් ධර්මය දකීද ඔහු මා දකී කියලා? එහෙනම් තිබුනනේ මෙහෙම කියන්න "සමාන්‍යය ඥාන සම්පත්තියක් තියනෙ අය මා දැක ධර්මය දකින්න, අසාමාන්‍යය ඥානසම්පත්තියක් තියෙන අය ධර්මය දැක මා දකින්න කියලා"

    බුදුන් එහෙම දේශනා කරපු තැනක් පෙන්නන්න පුළුවන්ද?

    උබලා කරන්නේ බුදු වදන උබලගේ interpretation එකට ගැලපෙන විදිහට twist කරන එක.

    හරිම සරලයිනෙ උබට මොලේ කලදක් හරි වැඩියෙන් තිබ්බ නම් මෙතන දොඩෝ දොඩෝ ඉන්නවද???? නැනෙ..මෙතන දොඩෝ දොඩෝ ඉන්න උන්ට ගැලපෙන ධර්මය මිසක් නොගැලපෙන දෙයක් මම කියන්නෙ නැ මොකද උන්ට නොතේරෙන නිසා..මනුස්සයෙක්ගෙ මොලේ මට්ටමට මිසක් මොලේ පරිමාව ඉක්මවා යන දේවල් කියල වැඩක් නැ..

    බුද්ධ වචනය මම විකෘති කරන්නෙ නැ උබලයි මේ එහෙම කරන්ඩ දගලන්නෙ, මේ කිරියට වෙලා පිස්සු නට නටා ඉන්න උන්ට පුලුවන්ද බුදුන් නොදැක ධර්මය දකින්ඩ එහෙනම් ලොල්නෙ කිරිය වැහෙයි.. උබලගෙ තියෙනෙන් පොර ටෝක් එක විතරයි පොර ටෝක් එකෙන් ජිවිතය හැඩ ගැහෙන් නැ නාස්ති වෙනව විතරයි..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654490 said:
    උබට කියන දේ තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ මතේ විතරයි හරි කියලා විතරක් පිලි ගන්න මානසිකත්වය නිසා, වෙන උන් මොනවා කිව්වත් ඒකට වැල් බයිලා උත්තරයක් දීලා මාරු වෙනවා

    අහපු දේට නෙමේනෙ උත්තරේ දුන්නෙ උබ...මම ඇහුවෙ උබට පාලි පිලුවන්ද බැරිද?? ඔය කියල තියෙන වැල්වටාරමෙන්ම තේරනව පාලි බැ කියල.ඒකට ලැජ්ජ වෙන්ඩ එපා.. දන්න සිoහලෙන් ඉගෙන ගනින් බුදු දහම ඉවරයි ආයෙ අමුතු තර්ක ඔනෙ නැ..
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...

    බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්.. :)

    අනුන්ට සිංහල උගන්නන්න කලින් "සි" අකුරට පස්සේ "o" අකුර ටයිප් නොකර "සිංහල" කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගෙන හිටපන් පොන්නය :):):love:

    උබට තියෙන්නෙ සුනඛ සෙයියාව..:dull:

    මම හිතුවේ සිරිකොතේ ගජසෙයියාව කියලා :(:(:love:

    අහපු දේට නෙමේනෙ උත්තරේ දුන්නෙ උබ...මම ඇහුවෙ උබට පාලි පිලුවන්ද බැරිද?? ඔය කියල තියෙන වැල්වටාරමෙන්ම තේරනව පාලි බැ කියල.ඒකට ලැජ්ජ වෙන්ඩ එපා.. දන්න සිoහලෙන් ඉගෙන ගනින් බුදු දහම ඉවරයි ආයෙ අමුතු තර්ක ඔනෙ නැ..

    නිර්මල බුදු දහම ගැන දෙයක් කතා කරන්න තියෙන තැන මේ වගේ හැසිරෙන එක කැතයි. මන් මේක දැම්මේ මෙහෙම රණ්ඩු බලන්න නෙමෙයි දෙයක් ඉගෙන ගන්න. මෙතනින් ඉස්සරහට මෙහෙම දේවල් වෙනවනම් මන් මේක ඩිලීට් කරලා දැන්නම්. බොහොම ස්තුතියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    නිර්මල බුදු දහම ගැන දෙයක් කතා කරන්න තියෙන තැන මේ වගේ හැසිරෙන එක කැතයි. මන් මේක දැම්මේ මෙහෙම රණ්ඩු බලන්න නෙමෙයි දෙයක් ඉගෙන ගන්න. මෙතනින් ඉස්සරහට මෙහෙම දේවල් වෙනවනම් මන් මේක ඩිලීට් කරලා දැන්නම්. බොහොම ස්තුතියි.

    Sorry machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    its ok machan . :)

    උබ කතෝලික කිව්ව නේද? උබේ ප්‍රශ්න වලට උත්තර හම්බුනාද? උබට මොනා හරි දෙයක් දැනගන්න ඉතිරි වෙලා තියෙනව නම් අහපන්. මම දන්න දෙයක් නම් කියන්නම්. මම නොදන්න දෙයක් නම් දන්න අය උදව් කරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    :yes::yes: තමන්ට මොකක් හරි සැකයක් තියෙනවනම් කියවන එක තමයි හොදම වැඩේ.. එකතකොට තමන්ට ප්‍රත්යක්ශව ඇත්ත නැත්ත අවබෝධකරගන්ඩ පුලුවන්

    :yes::yes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    baudda kiyala kiya ganna hukanno dnne dammapade pdm Ara surhre me sutre pdm kiyl hmnenna thama ban
    Watura kala Aran bodi watee kerkena eken okkom hari yanwlu.
    Pansil pada tika rknn beri un Dena talks one blnna.
    Eth buduhmduruwo karanna kiyapu eka deyak wath karanawa da un???
    :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    baudda kiyala kiya ganna hukanno dnne dammapade pdm Ara surhre me sutre pdm kiyl hmnenna thama ban
    Watura kala Aran bodi watee kerkena eken okkom hari yanwlu.
    Pansil pada tika rknn beri un Dena talks one blnna.
    Eth buduhmduruwo karanna kiyapu eka deyak wath karanawa da un???
    :lol:

    රිදිල බුරනව පව් බන් උබල, මිත්යාදුශ්ටිය බයානකයි...