Anna angiya ain wela chandimal cap odi and t20
Assya Giya Pasu Isthaalaya Waseema


Hiserade ta Kotte maru Kireema
Thisara- Still in
Thawa innawa ain karanna one un 4kata wada Still in



Anna angiya ain wela chandimal cap odi and t20





කුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .
අනිවා මුන්ට දැන් කුලේගෙ දක්ශතා මතක නෑ. කුලේගෙ තිබ්බේ බෝලින් ස්පීඩ් එක නෙවේ. ඌ හරි තැනට බෝලේ දාන්න දක්ශයා. ඒකයි ඌගෙ හැකියාව. ඌ ග්රවුන්ඩ් එකේ බෝලේ අරගෙන දිව්වෙත් ටීම් එකේ නැති වෙලාවට වතුර බෝතල් ටික අරගෙන දිව්වෙත් එකම උනන්දුවකින්. අනිත් එක තමයි ඌ මේ දැන් ඉන්න ප#යො වගේ සල්ලි වලට නැවෙන එකෙකුත් නෙවේ. තමන්ගෙ තැන තමන්ගෙ පර්සනල් රෙකෝඩ්ස් ගැන හිතන කෙනෙක් නෙවේ. මට මතකයි මූ සංගව ආරක්ශා කරන්න විකට් එක කඩන පැත්තකට දුවන්න ගත්තා. සුසුස්සට සුදුසු තැන දීලා බොක්කෙන්ම ටීම් එකට වැඩ කරපු එකෙක්.
Breaking : Sri Lanka ODI & T20I captain @Angelo69Mathews steps down after request from selectors & head coach @CHathurusinghe , also considers retirement, Dinesh Chandimal appointed as captain

u karapu dewal mama dannama ewata gawrawaya dennath dannawa eka uba kiyala denna ona naකුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .
mama kuleta apahasa kala newey mama katha kale anthima kale performance gana witharayu karapu dewal mama dannama ewata gawrawaya dennath dannawa eka uba kiyala denna ona namama kuleta apahasa kala newey mama katha kale anthima kale performance gana witharay
anthima kale uge performance dakka ona ekekuta terenawa u ayeth ganna watinawda nadda kiyana eka
2019 world cup ekata ready wenakota dan oya retire wenna ona kale inna wayasak un ganne ahawal dekatada kiyahanko


munwa aaye dala wadak na bn, aluth unwa hoya ganna one.....
menna mathews retirema wenawalu.
බැනුන් අහල එපාවෙලා ඇත්තේ ටිකක් සැරට ලියල තියෙන්නේ![]()


හරිනං අර ලබුරෝයි කාරය එක්ක තේරීම් කමිටුවත් අයින් වෙන්න ඕනේ. උන්ම වරෙන් කියල බලෙන් කැප්ටන්සිය දීල දැන් වැඩේ වැරදුනාම උන්ම යන්න කියනව උන්ගේ අතේ වරදක් නෑ වාගේ.
malinga treatment eka lebeida danne naa mathews tath. selectors lawa wiwechanaya karanna beruwa athi contract eke anuwa eth muu tikak serata kiyala thiyenawa
menna mathews retirema wenawalu.

thats what moda sinhalu need good decision mathewsකැත සිද්ධිය බන්

oka yana eka hodai ban uta kiana katha ekkapissu bun meke inna unta anthima kale performance gana katha kalama uta respect eka dennalumu kohomhari mata mathaka widiyata aurudu 2k withara intenational wicket natuwa hitiya, ethanama man hithanne match 12-15k withara gahala.....munwa aaye dala wadak na bn, aluth unwa hoya ganna one





thats what moda sinhalu need good decision mathews

පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයිBreaking : Sri Lanka ODI & T20I captain @Angelo69Mathews steps down after request from selectors & head coach @CHathurusinghe , also considers retirement, Dinesh Chandimal appointed as captain

