|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
    රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
    කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්‍රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
    කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .

    අනිවා මුන්ට දැන් කුලේගෙ දක්ශතා මතක නෑ. කුලේගෙ තිබ්බේ බෝලින් ස්පීඩ් එක නෙවේ. ඌ හරි තැනට බෝලේ දාන්න දක්ශයා. ඒකයි ඌගෙ හැකියාව. ඌ ග්‍රවුන්ඩ් එකේ බෝලේ අරගෙන දිව්වෙත් ටීම් එකේ නැති වෙලාවට වතුර බෝතල් ටික අරගෙන දිව්වෙත් එකම උනන්දුවකින්. අනිත් එක තමයි ඌ මේ දැන් ඉන්න ප#යො වගේ සල්ලි වලට නැවෙන එකෙකුත් නෙවේ. තමන්ගෙ තැන තමන්ගෙ පර්සනල් රෙකෝඩ්ස් ගැන හිතන කෙනෙක් නෙවේ. මට මතකයි මූ සංගව ආරක්ශා කරන්න විකට් එක කඩන පැත්තකට දුවන්න ගත්තා. සුසුස්සට සුදුසු තැන දීලා බොක්කෙන්ම ටීම් එකට වැඩ කරපු එකෙක්.

    කුලේ නම් ටීම් එකේ හිටිය නිහතමානිම එකෙක් ඒ වගේම දැන් ඉන්න හාල්පාරුන්වට වඩා වැඩ දාපු එකෙක් එකේ දෙයක් නැහැ වර්ල්ඩ්කප් ෆයිනල් දෙක අමාරු කැච්දෙකක් මිස් කරත් තිසරයාට වගේ කව්රුත් මුකුත් කිව්වේ නැත්තේ එකයි

    කුලේ දාන ස්පීඩ් එක 125-135 avg 131-2 අන්තිම කාලේ ඕක
    110-125 avg ගියේ 121-2 ඉස්සර වගේ inswinger වැඩ කරේ නැත්තේ සිප්ඩ් එක නැති නිසා , කව්රු හරි කියනවා නම අයි කුලේ ව ගෙන්න ඔනී වූ නම් ක්‍රිකට් බලපු නැත කෙනෙක් ,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Breaking : Sri Lanka ODI & T20I captain @Angelo69Mathews steps down after request from selectors & head coach @CHathurusinghe , also considers retirement, Dinesh Chandimal appointed as captain
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ay ban selection eke ara labroi tattaya ehema illa as wenne naththe :dull: team eke serama wage uta puka deela aapu ewun wage sellam karanne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Dn0d8bwXUAATqFV.jpg

    Dn0d8b4XsAA4ILT.jpg

    menna mathews retirema wenawalu.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mathews hebei mula hariyedi hodata kiyala tyenawa selectorslaata. pora ithin retire wenna nam ona naa fitness hadagena enna puluwan. ehema nathnam IPL,CPL wage leagues gahala inna puluwan :yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුලේගේ කොහොමත් තිබ්බ ස්පීඩ් එක 120 තමයි
    රැන්කින්වල එක හිටියෙත් ඒ ස්පීඩ් එකෙන්ම තමයි.
    කුලෙ සෙල්ලම්කරපු අන්හිම ටුනර්මන්ට්වල (ද.අප්‍රිකා එක හැර) කුලේ හා අනිත් බෝලර්ස්ලා සන්සන්දනය කරලා බලන්න.
    කුලේව ආපහු ගන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ එත් එයා කරපු දේවල්වල ගෞරවය දීලා කතාකරන්න .
    u karapu dewal mama dannama ewata gawrawaya dennath dannawa eka uba kiyala denna ona na:yes: mama kuleta apahasa kala newey mama katha kale anthima kale performance gana witharay

    anthima kale uge performance dakka ona ekekuta terenawa u ayeth ganna watinawda nadda kiyana eka
    2019 world cup ekata ready wenakota dan oya retire wenna ona kale inna wayasak un ganne ahawal dekatada kiyahanko
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    u karapu dewal mama dannama ewata gawrawaya dennath dannawa eka uba kiyala denna ona na:yes: mama kuleta apahasa kala newey mama katha kale anthima kale performance gana witharay

    anthima kale uge performance dakka ona ekekuta terenawa u ayeth ganna watinawda nadda kiyana eka
    2019 world cup ekata ready wenakota dan oya retire wenna ona kale inna wayasak un ganne ahawal dekatada kiyahanko

    mu kohomhari mata mathaka widiyata aurudu 2k withara intenational wicket natuwa hitiya, ethanama man hithanne match 12-15k withara gahala..... :yes::yes::yes: munwa aaye dala wadak na bn, aluth unwa hoya ganna one
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බැනුන් අහල එපාවෙලා ඇත්තේ ටිකක් සැරට ලියල තියෙන්නේ :oo:

    :yes::yes:

    malinga treatment eka lebeida danne naa mathews tath. selectors lawa wiwechanaya karanna beruwa athi contract eke anuwa eth muu tikak serata kiyala thiyenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:

    malinga treatment eka lebeida danne naa mathews tath. selectors lawa wiwechanaya karanna beruwa athi contract eke anuwa eth muu tikak serata kiyala thiyenawa
    හරිනං අර ලබුරෝයි කාරය එක්ක තේරීම් කමිටුවත් අයින් වෙන්න ඕනේ. උන්ම වරෙන් කියල බලෙන් කැප්ටන්සිය දීල දැන් වැඩේ වැරදුනාම උන්ම යන්න කියනව උන්ගේ අතේ වරදක් නෑ වාගේ.