පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයි

nikan eka ekage katha ahanne moaktada maru ban mekanam ikmanatama ain wenawanam hodai
pissuda ban uta mona xp ekakwath na u match dinawalath na

පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයි

nikan eka ekage katha ahanne moaktada 

පොඩ්ඩක් හරි ඌ ඉඳල ගහනවා බන් මැච් වලnikan eka ekage katha ahanne moaktada
maru ban mekanam ikmanatama ain wenawanam hodai
pissuda ban uta mona xp ekakwath na u match dinawalath na![]()

කැත සිද්ධිය බන්

thats what moda sinhalu need good decision mathews

retire wena eke hodai ithin kawuruth kemathith nane innawata
dan wena kohehari gihin league ekak gahagena inna puluwan![]()
![]()
menna mathews retirema wenawalu.
retire wena eke hodai ithin kawuruth kemathith nane innawata
dan wena kohehari gihin league ekak gahagena inna puluwan

පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයි
retire wena eke hodai ithin kawuruth kemathith nane innawata
dan wena kohehari gihin league ekak gahagena inna puluwan

ekathama ban aniwa math kiyanne ekathama u anna ona aniwa
wachanayak kiyanan ba oiExperience kannada yako. Munta 150k gaha ganna ba. Catch baanawa. Experience eka hodai pressure eka wage dewal manage karanna. Dan thiyenne 150k watch gahanne nathi prashne. Team A dammoth match eka dinne nathath 150gahana Eka sure.

Afghanistan Sri Lanka role eka maru wela kiyala hithenawa matanam. Afghan team eka baladdi mata mathak wenne 2006-2015 Sri Lanka team eka. Eth wenasa thiyenne SL team eka anthima mohothe godak ewa dinna.

බැනුන් අහල එපාවෙලා ඇත්තේ ටිකක් සැරට ලියල තියෙන්නේ![]()
සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
malinga treatment eka lebeida danne naa mathews tath. selectors lawa wiwechanaya karanna beruwa athi contract eke anuwa eth muu tikak serata kiyala thiyenawa

පිස්සුද බන්...හරිනං අර ලබුරෝයි කාරය එක්ක තේරීම් කමිටුවත් අයින් වෙන්න ඕනේ. උන්ම වරෙන් කියල බලෙන් කැප්ටන්සිය දීල දැන් වැඩේ වැරදුනාම උන්ම යන්න කියනව උන්ගේ අතේ වරදක් නෑ වාගේ.
umba moko adannenikan eka ekage katha ahanne moaktada
maru ban mekanam ikmanatama ain wenawanam hodai
pissuda ban uta mona xp ekakwath na u match dinawalath na![]()

Afghanistan Sri Lanka role eka maru wela kiyala hithenawa matanam. Afghan team eka baladdi mata mathak wenne 2006-2015 Sri Lanka team eka. Eth wenasa thiyenne SL team eka anthima mohothe godak ewa dinna.

සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
මැතිව්ස්ම කියන විදියට එයා ෆිට්නස් හදාගෙන ටීම් එකට එන්නයි තියෙන්නේ. එයා තමයි මැදපෙළ බෙස්ට් ප්ලේයර් බැටෙක් විදියට. කැප්ටන්සි කියන්නේ ඩිෆරන්ට් ආට් එකක් මැතිව්ස්ට බොහොම අඩුවෙන් තියෙන. මහේලලා කැප්ටන් කම නැතිවත් ටීම් එකට උපදෙස් දුන්නේ එයා බෝන් ස්කිල් තිබුණු නිසා...
මේ පරාජයේ වගකීම තනිකරම කැප්ටන්ගේ පිට පටවන්න බෑ... හැබැයි කැප්ටන් කම එක දිගටම මෝඩයෙක් අතේ තිබ්බම ටීම් එකම ගොබ්බයෝ වෙනවා..
බැටින් සහ කැප්ටන්සි කියන්නේ දෙකක්. බැටින් වලින් මැතිව්ස්ට තව කාල්යක් වැඩක් කලැකි මේ ටීම් එකත් එක්කම ඉන්නවනම්![]()