|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol:පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයි
    :lol::lol:nikan eka ekage katha ahanne moaktada

    maru ban mekanam ikmanatama ain wenawanam hodai

    pissuda ban uta mona xp ekakwath na u match dinawalath na:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:nikan eka ekage katha ahanne moaktada

    maru ban mekanam ikmanatama ain wenawanam hodai

    pissuda ban uta mona xp ekakwath na u match dinawalath na:lol::lol:
    පොඩ්ඩක් හරි ඌ ඉඳල ගහනවා බන් මැච් වල

    චන්දිමාල් මම දැකල තියෙනවා මුගෙන් ගිහින් අහනවා සමහර වෙලාවට :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    Dn0d8bwXUAATqFV.jpg

    Dn0d8b4XsAA4ILT.jpg

    menna mathews retirema wenawalu.

    Ane hodai. Kuhakaya pala. Thoronchi welaama pala. Thoge bokke fit eka thisarayawath aragenama palako plz
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    :lol::lol:පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට හිටියේ ඌ විතරයි

    Experience kannada yako. Munta 150k gaha ganna ba. Catch baanawa. Experience eka hodai pressure eka wage dewal manage karanna. Dan thiyenne 150k watch gahanne nathi prashne. Team A dammoth match eka dinne nathath 150gahana Eka sure.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113

    Ai yaku Hina wenne. Mama boruda kiwwe. Oya yaka innakota team moral eka binduwqi. Chandi, thara, lakmal karanakota team sprit eka hodata penawa. Mathews kuhakayata oya return labila thiyenne ooka dilshan captancya karana kale bowl wath nokara gahapu game Wala prathipala thamai

    PS: Uber rep kapuwe mama newe hode
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Afghanistan Sri Lanka role eka maru wela kiyala hithenawa matanam. Afghan team eka baladdi mata mathak wenne 2006-2015 Sri Lanka team eka. Eth wenasa thiyenne SL team eka anthima mohothe godak ewa dinna.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Afghanistan Sri Lanka role eka maru wela kiyala hithenawa matanam. Afghan team eka baladdi mata mathak wenne 2006-2015 Sri Lanka team eka. Eth wenasa thiyenne SL team eka anthima mohothe godak ewa dinna.

    ඊයේ බංගලියෝ කෑව නම් සදා අනාතයි, උන් ආන්‍තිම over 1 වෙනකන්ම ගේම ඇදගෙන ගියානේ :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැනුන් අහල එපාවෙලා ඇත්තේ ටිකක් සැරට ලියල තියෙන්නේ :oo:

    :yes::yes:

    malinga treatment eka lebeida danne naa mathews tath. selectors lawa wiwechanaya karanna beruwa athi contract eke anuwa eth muu tikak serata kiyala thiyenawa
    සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
    මැතිව්ස්ම කියන විදියට එයා ෆිට්නස් හදාගෙන ටීම් එකට එන්නයි තියෙන්නේ. එයා තමයි මැදපෙළ බෙස්ට් ප්ලේයර් බැටෙක් විදියට. කැප්ටන්සි කියන්නේ ඩිෆරන්ට් ආට් එකක් මැතිව්ස්ට බොහොම අඩුවෙන් තියෙන. මහේලලා කැප්ටන් කම නැතිවත් ටීම් එකට උපදෙස් දුන්නේ එයා බෝන් ස්කිල් තිබුණු නිසා...

    මේ පරාජයේ වගකීම තනිකරම කැප්ටන්ගේ පිට පටවන්න බෑ... හැබැයි කැප්ටන් කම එක දිගටම මෝඩයෙක් අතේ තිබ්බම ටීම් එකම ගොබ්බයෝ වෙනවා..

    බැටින් සහ කැප්ටන්සි කියන්නේ දෙකක්. බැටින් වලින් මැතිව්ස්ට තව කාල්යක් වැඩක් කලැකි මේ ටීම් එකත් එක්කම ඉන්නවනම් :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැතස්‌ යනවා කිව්වා ව්තරයි කුරුසකාරයෝ හැම තැනම අඩනවා :lol::lol::lol: අම්මෝ මේ රටට ගිය කලක්,මැච් පැරදුනත් කමක් නැහැ,උන්ගේ එකෙක් capatin ඉන්නවා නම්.. :angry::angry:

    මේ ගමන්ම තිසරයත් බලෙන්ම ගෙදර යැව්වා නම් හරි :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරිනං අර ලබුරෝයි කාරය එක්ක තේරීම් කමිටුවත් අයින් වෙන්න ඕනේ. උන්ම වරෙන් කියල බලෙන් කැප්ටන්සිය දීල දැන් වැඩේ වැරදුනාම උන්ම යන්න කියනව උන්ගේ අතේ වරදක් නෑ වාගේ.
    පිස්සුද බන්...
    කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් කරන එක අපහාසයක්ද මැතිව්ස්ට????
    තේරීම් කමිටුවක් ආවා. ආපු ගමන් මැතිව්ස් කැප්ටන් නොකල යුතුයි අපි හිතද්දි එයාලා මැතිව්ස්ටම කරන්න කියලා කෝචින්, සිලෙක්ටින්ග් කලා... ඇයි උන්ටම තේරුණා වෙන්න බැරිද මේ යකා කැප්ටන්සිය කරනකොට කිසි එකමුතුවක් නැහැ, කිසි කික් එකක් පෙන්වන්නේ නෑ තව මොනා මොනා තේරෙන්න ඇද්ද.
    මැතිව්ස් කැප්ටන්සියෙන් ඉවත්වීම තරඟ ජයග්‍රහණය ක්ෂනිකව එන්න හේතුවක් නෙවෙයි. ඇට්ලීස්ට් දිනන්න උනන්දුව තියෙන එකෙක් එන්න අවස්තාවක් එයිනේ... මැතිව්ස්ට ඔච්චර අවුල් යන්න දෙයක් නෑ... ෆිට්නස් හදාගෙන බැටාගේ වැඩේ කරන්න තියෙන්නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දනුශක ගුණතිලක අයිමත් නලා නේද..උටත්කනට එකක් ගහලා එළවලා දැම්මා නම් මරු :lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
    මැතිව්ස්ම කියන විදියට එයා ෆිට්නස් හදාගෙන ටීම් එකට එන්නයි තියෙන්නේ. එයා තමයි මැදපෙළ බෙස්ට් ප්ලේයර් බැටෙක් විදියට. කැප්ටන්සි කියන්නේ ඩිෆරන්ට් ආට් එකක් මැතිව්ස්ට බොහොම අඩුවෙන් තියෙන. මහේලලා කැප්ටන් කම නැතිවත් ටීම් එකට උපදෙස් දුන්නේ එයා බෝන් ස්කිල් තිබුණු නිසා...

    මේ පරාජයේ වගකීම තනිකරම කැප්ටන්ගේ පිට පටවන්න බෑ... හැබැයි කැප්ටන් කම එක දිගටම මෝඩයෙක් අතේ තිබ්බම ටීම් එකම ගොබ්බයෝ වෙනවා..

    බැටින් සහ කැප්ටන්සි කියන්නේ දෙකක්. බැටින් වලින් මැතිව්ස්ට තව කාල්යක් වැඩක් කලැකි මේ ටීම් එකත් එක්කම ඉන්නවනම් :lol:

    මගේ ක්‍රිකට් දැනුම අනුව මැතිව්ස් කියන්නේ නායකත්වයට නුසුදුසු පුද්ගලයෙක් කිසිම විටකදිවත් දැකලා නැහැ බෝලර්ස්ලාව දිරිමත් කරනවා, Field setting, bowling changes එහෙමත් පට්ට දුරුවලයි

    අනික් කරුණ මුට හිතවත් පිරිසක් ඉන්නවා අනික් අයව නැතිකරන්න වැඩ සලස්සනවා. උදාහරනයක් එදා බංගලි මුශ්ෆිකිර් හොදටම දග පන්දු යවන අපොන්සුට ගහද්දිත් පොර අපොන්සුවාව ඉවත් කරේ නැහැ. part time bowlerslawath හරියට යොදාවාගන්නෙත් නැහැ.

    තරගයේ නායකත්ව දුර්වල විමත් ප්‍රබල සාදකයක් ඔක මාලිංගයා කරානම් පට්ට. අනික් කරුන තමයි බුකියො බොඩ් එකේ ඉන්නකං කාටත් වැඩ පෙන්වන්න බැහැ. :(