මට අද යාළුවෙක් කතා කලා Viva Elite එකක් ගන්න යන්න. මට පොඩ්ඩක් චෙක් කරල බලන්න කිව්ව. වහන ගැන දන්නව වගේ ටෝක් දීල දැන් බලන්න යන්න වෙනව.
ඇඩ් එක පහල දාන්නම්. මේකෙ විශේකයෙන් බලන්න ඕනෙ මොනවද. මම Elite ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. බලන්න ඕන දේවල් චෙක් කරන විදිය ගැන ත්‍රෙඩ් එකක් තියනවනම් ලින්ක් එක දැම්මත් කමක් නෑ ( මේ ඇඩ් එකේ අයිතිකරු එලකිරි නැති උනොත් හොඳයි
)
http://ikman.lk/en/ad/perodua-viva-elite-auto-2011-for-sale-colombo-375
ඇඩ් එක පහල දාන්නම්. මේකෙ විශේකයෙන් බලන්න ඕනෙ මොනවද. මම Elite ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. බලන්න ඕන දේවල් චෙක් කරන විදිය ගැන ත්‍රෙඩ් එකක් තියනවනම් ලින්ක් එක දැම්මත් කමක් නෑ ( මේ ඇඩ් එකේ අයිතිකරු එලකිරි නැති උනොත් හොඳයි
)http://ikman.lk/en/ad/perodua-viva-elite-auto-2011-for-sale-colombo-375
Last edited:
වරෙන් කෝ උබලා දෙන්න.