උට හිතට අමාරු බෑ කියල අයින්වෙලා ගිහින් ඉද්දි ආය බලෙන් ගෙන්නාගෙන කැප්ටන් කම දීලා දැන් ආය උට වරද පටවල ඌව අයින් කරපූ එකට. ඕක කලින්ම වෙන එකෙක්ට දුන්නා නං මොකෝ වෙන්නේ. නැත්තන් තිසරට හරී තරංගට හරි ඒ වැඩේ කරගෙන යන්න දෙන්න තිබුන. චන්දිමාල්ටත් ඕක මාස හයක්වත් කරගෙන යන්න දෙයිද දන්නේ නෑ.සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
මැතිව්ස්ම කියන විදියට එයා ෆිට්නස් හදාගෙන ටීම් එකට එන්නයි තියෙන්නේ. එයා තමයි මැදපෙළ බෙස්ට් ප්ලේයර් බැටෙක් විදියට. කැප්ටන්සි කියන්නේ ඩිෆරන්ට් ආට් එකක් මැතිව්ස්ට බොහොම අඩුවෙන් තියෙන. මහේලලා කැප්ටන් කම නැතිවත් ටීම් එකට උපදෙස් දුන්නේ එයා බෝන් ස්කිල් තිබුණු නිසා...
මේ පරාජයේ වගකීම තනිකරම කැප්ටන්ගේ පිට පටවන්න බෑ... හැබැයි කැප්ටන් කම එක දිගටම මෝඩයෙක් අතේ තිබ්බම ටීම් එකම ගොබ්බයෝ වෙනවා..
බැටින් සහ කැප්ටන්සි කියන්නේ දෙකක්. බැටින් වලින් මැතිව්ස්ට තව කාල්යක් වැඩක් කලැකි මේ ටීම් එකත් එක්කම ඉන්නවනම්![]()
බුකියගේ ෆිට් එකානේ මැටිස් කොහොමත්..මගේ ක්‍රිකට් දැනුම අනුව මැතිව්ස් කියන්නේ නායකත්වයට නුසුදුසු පුද්ගලයෙක් කිසිම විටකදිවත් දැකලා නැහැ බෝලර්ස්ලාව දිරිමත් කරනවා, Field setting, bowling changes එහෙමත් පට්ට දුරුවලයි
අනික් කරුණ මුට හිතවත් පිරිසක් ඉන්නවා අනික් අයව නැතිකරන්න වැඩ සලස්සනවා. උදාහරනයක් එදා බංගලි මුශ්ෆිකිර් හොදටම දග පන්දු යවන අපොන්සුට ගහද්දිත් පොර අපොන්සුවාව ඉවත් කරේ නැහැ. part time bowlerslawath හරියට යොදාවාගන්නෙත් නැහැ.
තරගයේ නායකත්ව දුර්වල විමත් ප්‍රබල සාදකයක් ඔක මාලිංගයා කරානම් පට්ට. අනික් කරුන තමයි බුකියො බොඩ් එකේ ඉන්නකං කාටත් වැඩ පෙන්වන්න බැහැ.![]()
බුකියගේ ෆිට් එකානේ මැටිස් කොහොමත්..
මැතිව්ස් උනේ ලංකාවේ හුඟක් අලුත් උන්ට වෙන දේ..
ටැලන්ට් එක නිසා යම් අවස්තාවක් ලැබුනම ආඩම්බරේ නිසා ගූ කරගන්න එක...
මම අහන්නේ මේකයි. කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් වෙන්න කියන එක දරාගන්න බැරි තරම් රිදෙන්නේ ඇයි. ඒකෙන් අදහස් වෙන්නේ කැප්ටන් නිසාම මැච් පැරදුනා කියන එකද? එහෙම නැත්නම් පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ප්ලෑන් කරන එකද? හරි නම් මැතිව්ස් ඔය ලියුමේ ලියන්න ඕනේ "මම මගේ වැරදි අඳුරගෙන නායකත්වයෙන් ඉල්ලා අස් උනත් අලුතෙන් ආපු තේරීම් කමිටුව මගේ දක්ෂතා ගැන විස්වශයෙන් මට නැවත නායකත්වයේ ඔටුන්න දැම්මා... නමුත් මට ලැබුනු අමතර අවස්තාව නිවැරද්ව කලමනාකරණය කරගන්න බැරි උනා... සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලමි" කියලනේඋට හිතට අමාරු බෑ කියල අයින්වෙලා ගිහින් ඉද්දි ආය බලෙන් ගෙන්නාගෙන කැප්ටන් කම දීලා දැන් ආය උට වරද පටවල ඌව අයින් කරපූ එකට. ඕක කලින්ම වෙන එකෙක්ට දුන්නා නං මොකෝ වෙන්නේ. නැත්තන් තිසරට හරී තරංගට හරි ඒ වැඩේ කරගෙන යන්න දෙන්න තිබුන. චන්දිමාල්ටත් ඕක මාස හයක්වත් කරගෙන යන්න දෙයිද දන්නේ නෑ.
දැන් ඔය කැප්ටන් සට සට ගාල මාරු කරාට තේරීම් කමිටුවත් හිතන්න එපැයි අපිත් අයින් වෙන්න ඕනේ කියල. ලබුරෝයි ගොයියා ගොඩ කොහෙන් ගියත්.

භානුක නම් අපරාදේ තමාGodak unta oka School level ekedith wenawa. Bhanuka Rajapakse kiyanne ewage ekek. Uu oluwa idimuwagaththe neththam ada SL team eke nithya kreedakayek. Ethanta giyama oluwa idumawagannawa. eetapasse thamange weaknesses walata concentrate karala hadaganne na. Show off eka dennayi balanne. Training adu karanawa. Fun time eka wedi karanawa. Ajanta mendis tat une oka. Uu cricket paththakin thiyala awalame giya.
මම අහන්නේ මේකයි. කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් වෙන්න කියන එක දරාගන්න බැරි තරම් රිදෙන්නේ ඇයි. ඒකෙන් අදහස් වෙන්නේ කැප්ටන් නිසාම මැච් පැරදුනා කියන එකද? එහෙම නැත්නම් පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ප්ලෑන් කරන එකද? හරි නම් මැතිව්ස් ඔය ලියුමේ ලියන්න ඕනේ "මම මගේ වැරදි අඳුරගෙන නායකත්වයෙන් ඉල්ලා අස් උනත් අලුතෙන් ආපු තේරීම් කමිටුව මගේ දක්ෂතා ගැන විස්වශයෙන් මට නැවත නායකත්වයේ ඔටුන්න දැම්මා... නමුත් මට ලැබුනු අමතර අවස්තාව නිවැරද්ව කලමනාකරණය කරගන්න බැරි උනා... සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලමි" කියලනේ
තේරීම් කමිටුවත් අයින් කරයි ගරු සභාපතිතුමා
රිදෙන්නව ඇති නැතුව කොහොමද කැප්ටන් කමෙන් අයින් වෙන්න හේතුවෙච්ච කාරනේට දායක වෙච්චි දෙගොල්ලක්ම නෙ හොඳ බබාලා වාගේ උට අයින් වෙන්න කියන්නේ. තේරීම් කමිටුව හරිනං කරන්න ඕනේ මැතිව්ස්ට යන්න කියන එක නෙවේ උන් ඉල්ලා අස් වෙන එක. මැතිව්ස්ට ආයේ එන්න කියල උට කැප්ටන් කම දුන්නේ මෙයාලම නං, ටීම් එක තේරුවේ වෙන තීරණ ඔක්කොම ගත්තේ හැමෝම එකතුවෙලා නං උන්ට ඊට වඩා යුතුකමක් තියෙනවා කැප්ටන් අයින් කරන්න කලින් උන් ඉල්ලා අස්වෙන්න. සාමුහික වගකීම ගන්නේ නැතුව එකෙක්ව පෝරකේට යවල අතපිහදාගනිල්ලක් මේ කරන්නේ.මම අහන්නේ මේකයි. කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් වෙන්න කියන එක දරාගන්න බැරි තරම් රිදෙන්නේ ඇයි. ඒකෙන් අදහස් වෙන්නේ කැප්ටන් නිසාම මැච් පැරදුනා කියන එකද? එහෙම නැත්නම් පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ප්ලෑන් කරන එකද? හරි නම් මැතිව්ස් ඔය ලියුමේ ලියන්න ඕනේ "මම මගේ වැරදි අඳුරගෙන නායකත්වයෙන් ඉල්ලා අස් උනත් අලුතෙන් ආපු තේරීම් කමිටුව මගේ දක්ෂතා ගැන විස්වශයෙන් මට නැවත නායකත්වයේ ඔටුන්න දැම්මා... නමුත් මට ලැබුනු අමතර අවස්තාව නිවැරද්ව කලමනාකරණය කරගන්න බැරි උනා... සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලමි" කියලනේ
තේරීම් කමිටුවත් අයින් කරයි ගරු සභාපතිතුමා


වටින කතාවක් බන් සිරාවට වටිනවා

රිදෙන්නව ඇති නැතුව කොහොමද කැප්ටන් කමෙන් අයින් වෙන්න හේතුවෙච්ච කාරනේට දායක වෙච්චි දෙගොල්ලක්ම නෙ හොඳ බබාලා වාගේ උට අයින් වෙන්න කියන්නේ. තේරීම් කමිටුව හරිනං කරන්න ඕනේ මැතිව්ස්ට යන්න කියන එක නෙවේ උන් ඉල්ලා අස් වෙන එක. මැතිව්ස්ට ආයේ එන්න කියල උට කැප්ටන් කම දුන්නේ මෙයාලම නං, ටීම් එක තේරුවේ වෙන තීරණ ඔක්කොම ගත්තේ හැමෝම එකතුවෙලා නං උන්ට ඊට වඩා යුතුකමක් තියෙනවා කැප්ටන් අයින් කරන්න කලින් උන් ඉල්ලා අස්වෙන්න. සාමුහික වගකීම ගන්නේ නැතුව එකෙක්ව පෝරකේට යවල අතපිහදාගනිල්ලක් මේ කරන්නේ.
මේක නිකන් වරෙන් මචන් කන්න යන්න කියල අහක හිටපු එකෙක්ව ඇදගෙන කන්න ගිහින් බිල ගෙවන්න උනාම අරූව මාට්ටු කරලා පැනල දුවනවා වගේ වැඩක්.
nikan eka ekage katha ahanne moaktada
maru ban mekanam ikmanatama ain wenawanam hodai
pissuda ban uta mona xp ekakwath na u match dinawalath na![]()
Ubs Mcg eke gahapu match eka balalla nae ehanam
methews and mali 
hebei anthima performance nam failu oya hithe amaruwata sarcasm eken mathewsta kade yanawa. terenne nedda banUbs Mcg eke gahapu match eka balalla nae ehanam
methews and mali
hebei anthima performance nam fail


රිදෙන්නව ඇති නැතුව කොහොමද කැප්ටන් කමෙන් අයින් වෙන්න හේතුවෙච්ච කාරනේට දායක වෙච්චි දෙගොල්ලක්ම නෙ හොඳ බබාලා වාගේ උට අයින් වෙන්න කියන්නේ. තේරීම් කමිටුව හරිනං කරන්න ඕනේ මැතිව්ස්ට යන්න කියන එක නෙවේ උන් ඉල්ලා අස් වෙන එක. මැතිව්ස්ට ආයේ එන්න කියල උට කැප්ටන් කම දුන්නේ මෙයාලම නං, ටීම් එක තේරුවේ වෙන තීරණ ඔක්කොම ගත්තේ හැමෝම එකතුවෙලා නං උන්ට ඊට වඩා යුතුකමක් තියෙනවා කැප්ටන් අයින් කරන්න කලින් උන් ඉල්ලා අස්වෙන්න. සාමුහික වගකීම ගන්නේ නැතුව එකෙක්ව පෝරකේට යවල අතපිහදාගනිල්ලක් මේ කරන්නේ.
මේක නිකන් වරෙන් මචන් කන්න යන්න කියල අහක හිටපු එකෙක්ව ඇදගෙන කන්න ගිහින් බිල ගෙවන්න උනාම අරූව මාට්ටු කරලා පැනල දුවනවා වගේ වැඩක්.



u karapu dewal mama dannama ewata gawrawaya dennath dannawa eka uba kiyala denna ona namama kuleta apahasa kala newey mama katha kale anthima kale performance gana witharay
anthima kale uge performance dakka ona ekekuta terenawa u ayeth ganna watinawda nadda kiyana eka
2019 world cup ekata ready wenakota dan oya retire wenna ona kale inna wayasak un ganne ahawal dekatada kiyahanko
pissu bun meke inna unta anthima kale performance gana katha kalama uta respect eka dennalu![]()
araganne mokatada kiyahanko
catch bannada?
melo speed ekak nathi fast ball dannada?
six 1k four 1k wage gahala out wennada?
oya naki pappala wedak na
![]()
![]()
menna mathews retirema wenawalu.


හරිනං අර ලබුරෝයි කාරය එක්ක තේරීම් කමිටුවත් අයින් වෙන්න ඕනේ. උන්ම වරෙන් කියල බලෙන් කැප්ටන්සිය දීල දැන් වැඩේ වැරදුනාම උන්ම යන්න කියනව උන්ගේ අතේ වරදක් නෑ වාගේ.
මැතිව්ස්ව කැප්ටන් කරේ තේරීම් කමිටුව හරහා සබාපති නං තේරීම් කමිටුව ඊට වඩා ලොකු කුක්කෝ රැලක් වෙන්න එපැයි. ඕකුන් ටිකත් අයින් වෙන්න ඕනේ කියන්නේ ඒකයි.
තෑරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න ඕනේ මැතිව්ස්ට ආයේ කැප්ටන්සි චාන්ස් දුන්න වෙලාවේ... ඇත්තම කතාව තේරීම් කමිටුව ලවා ආයේ මැතිව්ස් කැපා කෙරෙව්වා... සභාපතියගේ කුක්කා න්සා.. හිත දූෂිත උන්ට හරියන්නේ නෑ.. මැතිව්ස්ට උනෙත් ඒක.
මෙතන වෘත්තිකයෝ කිහිපගොල්ලක් ඉන්නවනේ.
1. පරිපාලකයින්
2. තේරීම් කමිටුව, පුහුණු කරුවන්
2. ක්‍රීඩකයින්.
දැන් මේ නායකත්වයෙන් ස්ටෙප් ඩවුන් වෙන්න කිව්වේ කවුද? තේරීම් කමිටුවනේ. කැප්ටන්සියේ වගකීම නැවත දුන්නේ මැතිව්ස් ගැන විස්වාසෙන්. ඒත් බැරි උනා. කැප්ටන් ට අයින් වෙන්න කිව්වා. ප්ලෙයර්ස්ලවත් වෙනස් කරනවද කියන එක ස්කොඩ් තෝරද්දි අලුත් කැපාත් එක්කනේ ඩිසයිඩ් වෙන්නේ.
තෙරීම් කමිටුවේ අඩුපාඩු ඇනලයිස් කරවලා එයාලව යවනවද කෝච් අවුල්ද ඩිසයිඩ් කරන්නේ කවුද? පරිපාලකයින්. බෝඩ් ස්ටියරින් කමිටි. එයාලා ඩිසයිඩ් කරාවි.
මම ඔයාගෙ ටෝන් එකෙන් කතාකරන්න යන්නේ නෑ පොයින්ට්ස් ටික විතරක් කියන්නම්
ඔය කියලා තියෙන එකේ ගෞරවයක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ටීම් එකට කොච්චර දෙයක් කලත් ටිකක් වයසට ගිහින් පීක් එකේ තරම් පර්ෆොර්මන්ස් නැතිවුනාම නාකි පප්පා කියන එක මගේ විදියට නම් ගෞරවය ලබාදීමක් නෙවෙයි.
කුලේ 6යි 4යි ගහලා අවුට්වුන මැච්වලත් ඒ ලකුණු දහය තරග්යේ තීරණයට සෑහෙන බලපෑවා. අර අසේල 80ක් ගහපු ටිකක්0ත් කුලේගේ ලකුණු 15 තිබ්බේ නැත්නම් මැච් එක දින්නන්නේ නෑ.
මෙන්න කුලේ ගහපු අන්තිම ටුනර්මන්ට්ස් ටික.(ද.අප්‍රිකාවේ ඕ.ඩී.අයි.ටුනර්මන්ට් එක හැර)
මමත් ඉන්නේ කුලේව ආපහු ඊම් එකට ගන්න ඕන කියන මතයේ නෙවෙයි. එත් කුලේගේ හැකියාව ඔය විදියට පහලට දාලා කතාකරන එකට එකග වෙන්න බෑ .
මීට වඩා මම ඕක ගැන වාද කරන්න මගේ කාලය නාස්ති කරන්නේ නෑ .

පිස්සුද බන්...
කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් කරන එක අපහාසයක්ද මැතිව්ස්ට????
තේරීම් කමිටුවක් ආවා. ආපු ගමන් මැතිව්ස් කැප්ටන් නොකල යුතුයි අපි හිතද්දි එයාලා මැතිව්ස්ටම කරන්න කියලා කෝචින්, සිලෙක්ටින්ග් කලා... ඇයි උන්ටම තේරුණා වෙන්න බැරිද මේ යකා කැප්ටන්සිය කරනකොට කිසි එකමුතුවක් නැහැ, කිසි කික් එකක් පෙන්වන්නේ නෑ තව මොනා මොනා තේරෙන්න ඇද්ද.
මැතිව්ස් කැප්ටන්සියෙන් ඉවත්වීම තරඟ ජයග්‍රහණය ක්ෂනිකව එන්න හේතුවක් නෙවෙයි. ඇට්ලීස්ට් දිනන්න උනන්දුව තියෙන එකෙක් එන්න අවස්තාවක් එයිනේ... මැතිව්ස්ට ඔච්චර අවුල් යන්න දෙයක් නෑ... ෆිට්නස් හදාගෙන බැටාගේ වැඩේ කරන්න තියෙන්නේ