Angelo Mathews removed, Chandimal appointed as captain

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ඔක්කොම කෙලවුනු රටේ cricket වලටත් කෙලවෙලා යන එක නතිං සප්‍රයිසිං මචංල.

    මේ රටෙ හොද කොන්ද කෙලිං තියෙන රටට ආදරේ කරන ජනාදිපතිකෙනෙක් එනකං cricket තියා හෙට කෑම වේලවත් ශුවර් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පොඩි පුතා;23658115 said:
    Thilanga sumathipala kiyana kalakanniya cricket walin pannanakan lankawe cricket hadanna ba.. eka karanna ekkekta ba.


    අර්ජුනට පුළුවන් බන්. ඌගෙත් ඉතින් පවුල්වාදය උපරිමෙන්ම තියෙනවා. අර්ජුන ඇවිල්ලා කරන මුල්ම වැඩේ ඌගෙ සහෝදරයො ටික ඕකේ අස්සෙ ඔබන එක තමයි. 96 සෙට් එක බහින්නෙ නැතුව මේක ගොඩ ගන්න ලොවෙත් බෑ.