pare madde neda meya yanne CCTV

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,016
    16,679
    113



    අම්බලන්තොට වාදුරුප්ප මාර්ගයේ අද (24) සවස කුඩා ලොරි රථයක් මාර්ගයේ ගමන්ගත් මගියෙකුගේ ගැටී සිදුවූ රිය අනතුරකින් අදාල මගියා බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබේ.

    රිය අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මගියා මාර්ගයේ අයිනෙන් ගමන්ගන්නා අයුරු අසල නිවසක තිබු CCTV කැමරාවක සටහන් වී ඇති අතර පසුපසින් අදික වේගයෙන් පැමිණෙන කුඩා ලොරි රථයක් අදාළ මගියාගේ ගැටෙන අයුරුද එහි සටහන් වී තිබේ.

    මෙසේ අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 64 ක පමණ අයෙකු වන බව වාර්තා වේ.


    ඔහු කතරගම කිරිපිඩු දානමය පින්කමක් සඳහා සහබාගිවී නැවත නිවසට පැමිණෙමින් සිටින අතර මෙම අනතුර සිදුව තිබේ.

    අනතුර සිදුකල ලොරි රථය හුංගම ප්‍රදේශයට අයත් එකක් බව අම්බලන්තොට පොලිසිය අනාවරනය කරගෙන තිබේ .

    කෙසේනමුත් අනතුර සිදු වීමෙන් පසු අදාළ ලොරි රථයේ රියදුරු ලොරි රථය එම ස්ථානයේ දමා ගොස් ඇති අතර අම්බලන්තොට පොලිසිය ලොරිරතය පොලිස් බාරයට ගෙන තිබේ.

    අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පරීක්ෂණයක් ආරම්බ කර තිබේ .
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,256
    523
    113
    CS OR DotA map eke
    පාර මැද්දට වෙන්න සහ පාරෙ වැරදි පැත්තෙ කෝල් එකක. එහමයි කියල මිනිස්සු හප්පගෙන යන්න බෑ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Padikayage athe waraddak thbboth driverta daduwam nkarana wdihata nithiya hdanna one bn.. :yes:

    Habayi mekenm driver shen vradi. Mkd bn paratama aru & loriya wthrayi ynne aru harimada ndgen htyath drivert penna one. :angry:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ශුවර් එකට ඩ්‍රයිවරයත් ෆෝන් එකක් ඔබ ඔබ එන්න ඇත්තෙ.
    සිහිකල්පනාව නෑ ඔක්කොටම කෝල් ආවහම
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Dennama waradi. Aeth loriye driver thama 1a waradi. Pare yaddi uda balan gihin wagene nikan happanne. Maren nathuwa ara manussaya beeunoth driverge luck eka.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආන්ඩුවත් (තිබුනු හා තිබෙන) මේවට වග කියන්න ඕනෙ. බලපන් පාරෙ පේව්මන්ට් එකක් නෑ.
    අනිත් රටවල් දැක්කහම අපි ඇත්තටම ඉන්නෙ අවිචියෙ කියලා හිතෙනවා


    resized-20150326230437919.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ පාර ලගදි කාපට් කරලා අලුතෙන් හැදුවේ මිනිස්සුන්ට අයින් වෙලා යන්න ඉඩක් නෑනේ පාරේ ථේරපුත්ත ජාතික පාසල ඉස්සරහා මේ.ආරංචියේ හැටියට මේ මනුස්සයා ICU එකේ ගොඩක් අමාරුයිලු හක්ක කැඩිලා ගිහින්ලු :(
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ආන්ඩුවත් (තිබුනු හා තිබෙන) මේවට වග කියන්න ඕනෙ. බලපන් පාරෙ පේව්මන්ට් එකක් නෑ.
    අනිත් රටවල් දැක්කහම අපි ඇත්තටම ඉන්නෙ අවිචියෙ කියලා හිතෙනවා


    resized-20150326230437919.jpg
    Ara school eka issaraha ona taram ida tiyenawa neda ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ara school eka issaraha ona taram ida tiyenawa neda ?

    ඔව් මචං ඉඩ තියනවා බට් මිනිස්සුන්ගෙ ආකල්ප තාම හදල නෑ.
    පාරෙ දකුණු පැත්තෙන් යන්න කියන එක කීයෙන් කී දෙනාද අහන්නෙ
    මොනවා උනත් දෙන්නම වැරදි, දෙන්නම පව්.
     

    Similar threads