|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    42393880_525930314520519_386984438929555456_n.jpg

    ෆේස්බුක් එකේ ඉන්නවා ප්ලාන්ටඩ් පිල්ලි. උන් කාලෙන් කාලෙට කන්ට්‍රැක්ට් කරනවා... පුම්බනවා පහතදානවා...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ෆේස්බුක් එකේ ඉන්නවා ප්ලාන්ටඩ් පිල්ලි. උන් කාලෙන් කාලෙට කන්ට්‍රැක්ට් කරනවා... පුම්බනවා පහතදානවා...
    :lol::lol:page promote karanne ohomathama un
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Unimoni Asia Cup 2018 | අද තරඟය

    INDIA vs AFGANISTAN
    From Today @ 5.00 P.M.

    Live & Exclusively On

    ✅ Star Sports 1
    ✅ Star Sports 1 HD
    ✅ Star Sports Select 1
    ✅ Star Sports Select 1 HD
    ✅ Channel EYE
    ✅ Dialog Now (free)

    මීට අමතරව Hotstar සහ Dialog MYTV යන මොබයිල් ඇප් ඔස්සේද ඔබට සජීවීව මෙම තරඟය නැරඹිය හැකිය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරී යුද්දේ පටන්ගත්තා

    42495770_1895699280736722_744120547369025536_n.jpg
    ෆිට්නස් ෆේල් නොවී නම් කිසිම රීසන් එකක් නෑ ඩ්‍රොප් කරන්න.
    ලොක්කො හැමදාම ලොක්කො. කාලේ ඉවර උනාම ලොක්කො තව මොකෙක් හරි සොක්කෙක් අල්ලගෙන ලොක්කගෙ වැඩේ කරනවා... ලොක්කට ඇටෑක් කරගන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔන්න Cricinfo එකේ වීඩියෝ එකක් දාල. මැතිව්ස්ගෙයි තරංගගෙයි කෙරුවාව බලාගන්න පුළුවන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆිට්නස් ෆේල් නොවී නම් කිසිම රීසන් එකක් නෑ ඩ්‍රොප් කරන්න.
    ලොක්කො හැමදාම ලොක්කො. කාලේ ඉවර උනාම ලොක්කො තව මොකෙක් හරි සොක්කෙක් අල්ලගෙන ලොක්කගෙ වැඩේ කරනවා... ලොක්කට ඇටෑක් කරගන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ

    FITNESS නෑ. Unreliable. අතරමගදි ටුවර් දාල එනව කිසි හේතුවක් නැතුව. නිතහම Injury.
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    meka nam wadi ithin malinga wage tattayata ehema saddayak damma neh. captain kamen ain karana eka thama hemoma kiwe but not from team

    His fitness was not there at the last asia cup. Since both you and me witness for it do not try to swallow pill without letting your throat to know. He even couldn't make second run in most occasions. So better give him a rest. At least he'd realize that his place in the team is too in danger.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1)yaluwa kuleta wada dakshayo innwa kiyala mata oopu karanna awashaya na
    2)mama kiwwe anthima kale kulege performance madi kiyala witharay eka methana oppu wela iwaray
    tawath mata prove karanna deyak ithuru wela na;)

    1)You wont be able to even if you tried.
    2)There was a dip in his performance in the latter part pf his career .There is no arguement there.Its an obvious fact.

    But my arguement is that even at the worst point of his career "naki pappa" was still miles ahead of the rest as evident by the fact that he was the highest wicket taker for SL in almost all of his lasttournaments except for SA odi series.

    හරී යුද්දේ පටන්ගත්තා

    42495770_1895699280736722_744120547369025536_n.jpg

    :angry::angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හරී යුද්දේ පටන්ගත්තා

    හැම වරදක්ම මුගේ උඩ දාපු එක නම් බලු වැඩක් ක්‍රිකට් බෝර්ඩ් එකේ සෙට් එක මූ ඉස්සරහට දාල ශේප් උනා හිමිට :baffled:
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    angiwa captoncy eken ain karatanam aulk na, eth pora team eke enna ona aniwa, anith eka laka team eka lankwe Coachla hari yanne na, hathuru BAN goda gatthata ape team ekata hari yanne wena rataka Coach kenek.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1)

    But my arguement is that even at the worst point of his career "naki pappa" was still miles ahead of the rest as evident by the fact that he was the highest wicket taker for SL in almost all of his lasttournaments except for SA odi series.
    මැතිව්ස් යටතේ කුලේ නෙවෙයි බ්‍රෙට්ලී හිටියත් කරප්ට් වෙනවා...:D:D:baffled:
    දැන් මැතිව්ස් කැප්ටන්සියෙන් අඬලා හරි අයින් උනා තමා... :yes:
    ඒක කොමාවක් විතරයි. ඇට්ලීස්ට් සභාපතියට කූරූ ගාන්න තියාගත්තු එකෙක්ගේ බලය අඩු උනා...:baffled:

    ඒක නෙවෙයි කුලයා ආයේ එනවලුද? ඌ දැන් මොනාද කරන්නේ :rolleyes::oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    1)You wont be able to even if you tried.
    2)There was a dip in his performance in the latter part pf his career .There is no arguement there.Its an obvious fact.

    But my arguement is that even at the worst point of his career "naki pappa" was still miles ahead of the rest as evident by the fact that he was the highest wicket taker for SL in almost all of his lasttournaments except for SA odi series.

    :angry::angry::angry:
    2)There was a dip in his performance in the latter part pf his career .There is no arguement there.Its an obvious fact.:rofl::rofl::rofl:

    you were trying to prove this is not true. then you said this.
    you don't even know what you are trying to prove.

    this is my last reply for you