කාර් වෑන්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ෆේස්බුක් එකේ දැකපු සිද්ධියක් මචංල.
    මම හපුතලේ ගියා, හතරක් දාලා නුවරඑලි ගියා, ලිප්ටන් සීට් ගියා ගගා වැලලෙන්න හදනවා කට්ටියක්.:dull:

    ඇයි බං කන්දක වාහනයක් යනවා කියන එක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයිද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වානහේ වෙස්ටේජ් එක වැඩි නේ කන්දක අදිනකොට එහෙම කතා කරද්දී වෙස්ටේජ් එක වැඩි උනත් වාහනේ පට්ට කියන එක ගැන කතා වෙනවා ඇති.. වෙන නං හේතුව පෙන්න නෑ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆේස්බුක් එකේ දැකපු සිද්ධියක් මචංල.
    මම හපුතලේ ගියා, හතරක් දාලා නුවරඑලි ගියා, ලිප්ටන් සීට් ගියා ගගා වැලලෙන්න හදනවා කට්ටියක්.:dull:

    ඇයි බං කන්දක වාහනයක් යනවා කියන එක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයිද?

    මමනම් ෆේස්බුක් නෑ. අදාලම නෑ. ඔය මගුලෙන් යන්න එක හේතුවක් ඕක. ඕකෙ තියෙන්නෙ මාකටින්. Personal Branding. ඒත් ඇත්ත නෙමෙයි. බර්ගර් කින් ඇඩ් වගේ. ඕකෙන් බලල තීරණ ගන්න ගිහින් සිරිලංකාව කියල රටකුත් කෙලවගත්ත. ඕක හරහා ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු කිරිසප්පයො ඇත්තටම රට පාලනය කරනව. මෝඩ මිනිස්සු ගෙ ස්වාධීන තීරණ වලට බලපෑම් කරනව. රටම කුණුගොඩක් වෙනව ඕක නිසා. මනෝවිද්‍යාත්මක ඔප්පු උන දෙයක් තමයි ක්‍රවුඩඩ් තැන් වලදි Individual IQ බහිනව. ඕක දැන් ක්‍රවුඩඩ් වෙලා ඕක නිසා මුළු ලංකාවෙම IQ බැහැල තියෙන්නෙ. ඔයවගේ දේවල් වෙන්නෙත් ඒකයි. මොලේ ස්වාධීනත්වය ස්වභාවිකත්වය පරිස්සම් කරගන්න ඕනනම් මූනුපොතෙන් ඈත් වෙන්න.
     
    Uba sociology karada bn. Seraaama seen eka ban.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මමනම් ෆේස්බුක් නෑ. අදාලම නෑ. ඔය මගුලෙන් යන්න එක හේතුවක් ඕක. ඕකෙ තියෙන්නෙ මාකටින්. Personal Branding. ඒත් ඇත්ත නෙමෙයි. බර්ගර් කින් ඇඩ් වගේ. ඕකෙන් බලල තීරණ ගන්න ගිහින් සිරිලංකාව කියල රටකුත් කෙලවගත්ත. ඕක හරහා ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු කිරිසප්පයො ඇත්තටම රට පාලනය කරනව. මෝඩ මිනිස්සු ගෙ ස්වාධීන තීරණ වලට බලපෑම් කරනව. රටම කුණුගොඩක් වෙනව ඕක නිසා. මනෝවිද්‍යාත්මක ඔප්පු උන දෙයක් තමයි ක්‍රවුඩඩ් තැන් වලදි Individual IQ බහිනව. ඕක දැන් ක්‍රවුඩඩ් වෙලා ඕක නිසා මුළු ලංකාවෙම IQ බැහැල තියෙන්නෙ. ඔයවගේ දේවල් වෙන්නෙත් ඒකයි. මොලේ ස්වාධීනත්වය ස්වභාවිකත්වය පරිස්සම් කරගන්න ඕනනම් මූනුපොතෙන් ඈත් වෙන්න.

    :yes::yes::D
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746

    හංමෝ බන් . සුපිරියට analyze කරලා තියනවා FB විනාශේ ගැන . එල :yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    වානහේ වෙස්ටේජ් එක වැඩි නේ කන්දක අදිනකොට එහෙම කතා කරද්දී වෙස්ටේජ් එක වැඩි උනත් වාහනේ පට්ට කියන එක ගැන කතා වෙනවා ඇති.. වෙන නං හේතුව පෙන්න නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,964
    67,234
    113
    මමනම් ෆේස්බුක් නෑ. අදාලම නෑ. ඔය මගුලෙන් යන්න එක හේතුවක් ඕක. ඕකෙ තියෙන්නෙ මාකටින්. Personal Branding. ඒත් ඇත්ත නෙමෙයි. බර්ගර් කින් ඇඩ් වගේ. ඕකෙන් බලල තීරණ ගන්න ගිහින් සිරිලංකාව කියල රටකුත් කෙලවගත්ත. ඕක හරහා ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු කිරිසප්පයො ඇත්තටම රට පාලනය කරනව. මෝඩ මිනිස්සු ගෙ ස්වාධීන තීරණ වලට බලපෑම් කරනව. රටම කුණුගොඩක් වෙනව ඕක නිසා. මනෝවිද්‍යාත්මක ඔප්පු උන දෙයක් තමයි ක්‍රවුඩඩ් තැන් වලදි Individual IQ බහිනව. ඕක දැන් ක්‍රවුඩඩ් වෙලා ඕක නිසා මුළු ලංකාවෙම IQ බැහැල තියෙන්නෙ. ඔයවගේ දේවල් වෙන්නෙත් ඒකයි. මොලේ ස්වාධීනත්වය ස්වභාවිකත්වය පරිස්සම් කරගන්න ඕනනම් මූනුපොතෙන් ඈත් වෙන්න.

    At least one enlightned in sl
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමනම් ෆේස්බුක් නෑ. අදාලම නෑ. ඔය මගුලෙන් යන්න එක හේතුවක් ඕක. ඕකෙ තියෙන්නෙ මාකටින්. Personal Branding. ඒත් ඇත්ත නෙමෙයි. බර්ගර් කින් ඇඩ් වගේ. ඕකෙන් බලල තීරණ ගන්න ගිහින් සිරිලංකාව කියල රටකුත් කෙලවගත්ත. ඕක හරහා ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු කිරිසප්පයො ඇත්තටම රට පාලනය කරනව. මෝඩ මිනිස්සු ගෙ ස්වාධීන තීරණ වලට බලපෑම් කරනව. රටම කුණුගොඩක් වෙනව ඕක නිසා. මනෝවිද්‍යාත්මක ඔප්පු උන දෙයක් තමයි ක්‍රවුඩඩ් තැන් වලදි Individual IQ බහිනව. ඕක දැන් ක්‍රවුඩඩ් වෙලා ඕක නිසා මුළු ලංකාවෙම IQ බැහැල තියෙන්නෙ. ඔයවගේ දේවල් වෙන්නෙත් ඒකයි. මොලේ ස්වාධීනත්වය ස්වභාවිකත්වය පරිස්සම් කරගන්න ඕනනම් මූනුපොතෙන් ඈත් වෙන්න.

    meka nam sira
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    මමනම් ෆේස්බුක් නෑ. අදාලම නෑ. ඔය මගුලෙන් යන්න එක හේතුවක් ඕක. ඕකෙ තියෙන්නෙ මාකටින්. Personal Branding. ඒත් ඇත්ත නෙමෙයි. බර්ගර් කින් ඇඩ් වගේ. ඕකෙන් බලල තීරණ ගන්න ගිහින් සිරිලංකාව කියල රටකුත් කෙලවගත්ත. ඕක හරහා ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු කිරිසප්පයො ඇත්තටම රට පාලනය කරනව. මෝඩ මිනිස්සු ගෙ ස්වාධීන තීරණ වලට බලපෑම් කරනව. රටම කුණුගොඩක් වෙනව ඕක නිසා. මනෝවිද්‍යාත්මක ඔප්පු උන දෙයක් තමයි ක්‍රවුඩඩ් තැන් වලදි Individual IQ බහිනව. ඕක දැන් ක්‍රවුඩඩ් වෙලා ඕක නිසා මුළු ලංකාවෙම IQ බැහැල තියෙන්නෙ. ඔයවගේ දේවල් වෙන්නෙත් ඒකයි. මොලේ ස්වාධීනත්වය ස්වභාවිකත්වය පරිස්සම් කරගන්න ඕනනම් මූනුපොතෙන් ඈත් වෙන්න.
    :yes::yes::yes::yes:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63

    11.gif