basic තමා ඉතින් නේ.. 70 කට නම් ඕක මටනං කොහොමටවත් වටින්නෙ නෑ මචන්.
6-7M walata ganna hodama vehicle eka suggest karapanko ??
Fuel efficiency should be reasonable.
දැනට failures එහෙමනං මුකුත් අහන්න නෑ නේද. fuel නම් එච්චරම කරන් නෑ කියල තමා කිව්වෙ. කිරියෙ civic එක ගැන thread කීපයකුත් ගියානෙ පොඩ්ඩක් හොයල බලන්න. වාහනේ build quality, interior design එහෙමනං හොදට තියනවා. 6-7M walata ganna hodama vehicle eka suggest karapanko ??
Fuel efficiency should be reasonable.
7M කියන්නේ උන්ගේ price එක නෙවෙයිනේ බන්. අපේ පාණ්ඩුවේ price එකනේ
View attachment 73688



Try Ford Focus, 1l ecoboost from agent. Good performance, Handling and Comfort
Price 5.85M, 3 year warranty. Made in Germany. Fuel 10 to 11 City.

Fuel and maintainance amaruine bn mehe owa aran![]()
ai ban munta car ekak lassanata design kara ganna bari

ඇති යන්තම් අර ගොබ්බ ෆ්රොන්ට් ග්රිල් එකයි බම්පර් එකයි වෙනස් කරල

මේ අලුත් එකක් නෙමෙයි බං.![]()
Ekata Mazda.... Mazda 3 2019 kohomada![]()

Bumper and grill eka tikak wenas karala, but real wenasak na thama. 2014 eke bumper and grill me dekatama wada classy, real Jap car look eka thibba


ඔව්. මේ price range එකේ කාර්වලින් ඩිසයින් අතින් Mazda ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් මේ කේස් එක Mazdaවල reputation එකට පොඩි අවුලක් වෙයි.
The 2019 Mazda 3 has been recalled over concerns about the wheel studs.
According to the company, the wheel studs may not have been fully seated during manufacture, leaving a small gap between the studs and hub assembly.
Continued use could make the nuts come loose, or knock and clunk.
Mazda says the stability of the car could be affected, increasing the risk of accident.
Source:https://www.caradvice.com.au/771467/2019-mazda-3-recalled-2/
Cars 3300 ka witharai ne...

කාර් 3300ක් කියන්නේ පොඩි ගානකුත් නෙමෙයිනේ.![]()
Comparatively podi gaanak
Eg: Toyota Prius 2019 June recall eka inverters replace karanna cars 20,000 ka
