Toyota Axio Hybrid 2017/18 New shape(Minor changes)

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    6-7M walata ganna hodama vehicle eka suggest karapanko ??

    Fuel efficiency should be reasonable
    .

    civic hatch එක මොකද :)දැනට failures එහෙමනං මුකුත් අහන්න නෑ නේද. fuel නම් එච්චරම කරන් නෑ කියල තමා කිව්වෙ. කිරියෙ civic එක ගැන thread කීපයකුත් ගියානෙ පොඩ්ඩක් හොයල බලන්න. වාහනේ build quality, interior design එහෙමනං හොදට තියනවා.

    තව ඉතින් audi A3 එක තියනවනේ යුරෝපියන් අවුලක් නැත්නම් බලන්න. fuel economy නොදනී.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    This is a car :cool:

    6TfFTvd.jpg

    This is [REDACTED] :lol:

    C2HXp9F.jpg

    What do you think now bruh? :rofl::rofl:

    585026.jpg

    brand-new-toyota-axio.jpg

    Toyota-Corolla-Axio-50th-Anniversary-edition-4.png
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    6-7M walata ganna hodama vehicle eka suggest karapanko ??

    Fuel efficiency should be reasonable.

    Try Ford Focus, 1l ecoboost from agent. Good performance, Handling and Comfort

    Price 5.85M, 3 year warranty. Made in Germany. Fuel 10 to 11 City.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    7M walata watinawada ? basic car ekak kiylane hamoma kiynne

    basic තමා ඉතින් නේ.. 70 කට නම් ඕක මටනං කොහොමටවත් වටින්නෙ නෑ මචන්.

    7M කියන්නේ උන්ගේ price එක නෙවෙයිනේ බන්. අපේ පාණ්ඩුවේ price එකනේ :(

    yen to lkr.jpg
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඇති යන්තම් අර ගොබ්බ ෆ්‍රොන්ට් ග්‍රිල් එකයි බම්පර් එකයි වෙනස් කරල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    මේ අලුත් එකක් නෙමෙයි බං. :confused:

    Bumper and grill eka tikak wenas karala, but real wenasak na thama. 2014 eke bumper and grill me dekatama wada classy, real Jap car look eka thibba

    OTqwKZc.jpg

    cQvb15L.jpg

    PJQAbyv.jpg

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ekata Mazda.... Mazda 3 2019 kohomada:yes:

    ඔව්. මේ price range එකේ කාර්වලින් ඩිසයින් අතින් Mazda ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් මේ කේස් එක Mazdaවල reputation එකට පොඩි අවුලක් වෙයි. :rolleyes:

    The 2019 Mazda 3 has been recalled over concerns about the wheel studs.

    According to the company, the wheel studs may not have been fully seated during manufacture, leaving a small gap between the studs and hub assembly.

    Continued use could make the nuts come loose, or knock and clunk.

    Mazda says the stability of the car could be affected, increasing the risk of accident.

    Source:
    https://www.caradvice.com.au/771467/2019-mazda-3-recalled-2/
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Bumper and grill eka tikak wenas karala, but real wenasak na thama. 2014 eke bumper and grill me dekatama wada classy, real Jap car look eka thibba

    මම හිතුවේ ඌ මේක 2019 මොඩ්ල් එක කියලා හිතුවයි කියලා මචන්. :rolleyes:
    මගෙ ලග තියෙන්නෙත් මේකනෙ ඉතින්. :lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    ඔව්. මේ price range එකේ කාර්වලින් ඩිසයින් අතින් Mazda ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් මේ කේස් එක Mazdaවල reputation එකට පොඩි අවුලක් වෙයි. :rolleyes:

    The 2019 Mazda 3 has been recalled over concerns about the wheel studs.

    According to the company, the wheel studs may not have been fully seated during manufacture, leaving a small gap between the studs and hub assembly.

    Continued use could make the nuts come loose, or knock and clunk.

    Mazda says the stability of the car could be affected, increasing the risk of accident.

    Source:
    https://www.caradvice.com.au/771467/2019-mazda-3-recalled-2/

    Cars 3300 ka witharai ne...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    කාර් 3300ක් කියන්නේ පොඩි ගානකුත් නෙමෙයිනේ. ;)

    Comparatively podi gaanak

    Eg: Toyota Prius 2019 June recall eka inverters replace karanna cars 20,000 ka