පිදූරංගල හෙලූවෙන් හිටපු එවුන්ට පොලිස් ඇස

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද මෙච්චර කාලයක් පිදුරංගල කියල නමක් වත් අහපු නැති අපේ රටේ උන්. රැල්ලට පුක පෙන්නන්න ගිහින් ඉල්ලන් කාගත්ත අවස්තාවක්. මේ රටේ තනිකරම ඉන්නේ මානසික ලෙඩ්ඩු. එකෙක් මොකාක් හරි කලොත් ඒක තමන්ටත් කරන්න ඕනේ කියල හිතනවා. සතිපතා තියන මොකාක් හරි රැල්ලකින් තමා දවස ගෙවාගන්නේ. ඒ නිසා රටේ තියෙන ඇත්ත ප්‍රශ්න අමතක වෙලා යනවා නිකන්ම. මේ රටනම් කවදාවත් ගොඩ ගන්න බෑ. අනික් විහිලුව කියන්නේ මහා බැංකුව මහා දවාලේ කොල්ල කාපු හොරු අල්ලන්න බැරි පොලිසිය පුක පෙන්නපු එවුන් අල්ලන්න යනවා. වික්කාමසිංහ මහත්තය උන් ටික ගෙනල්ල කොයි පටවන්නද දන්නේ නෑ හදන්නේ :rofl:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    නොදකින් ලංකාවත් අරාබියක් වෙන්න හදන්නේ ...දැන් මුන් ටික පුක පෙන්නුවා කියල ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට මයිල් ගහකටවත් හානියක් සිදුව නොමැත ...මොකක්ද මුන් කරලා තියන වැරැද්ද ..සක්කිලි මිනිස්සු ඉන්න රටක්නේ යකෝ මේක ...දැන් මුන්ට බනින හුකන්නල අද රෑටත් ගෑනිව බදාගෙන හුකන ඇඳ කොටින්ම කියනවනම් ගෙදර තියන තැන මීට කලින් රහතන් වහන්සේලා හෝ පුද බිමක් විය නොහැකිද ....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පු* වල් ටික පේන්නම තියෙන නිසා දැනටමත් book වෙලා ඇත්තේ. :lol::lol:

    කෙලින්ම ගේන්නේ සිරිකොතට ලු. බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නොදකින් ලංකාවත් අරාබියක් වෙන්න හදන්නේ ...දැන් මුන් ටික පුක පෙන්නුවා කියල ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට මයිල් ගහකටවත් හානියක් සිදුව නොමැත ...මොකක්ද මුන් කරලා තියන වැරැද්ද ..සක්කිලි මිනිස්සු ඉන්න රටක්නේ යකෝ මේක ...දැන් මුන්ට බනින හුකන්නල අද රෑටත් ගෑනිව බදාගෙන හුකන ඇඳ කොටින්ම කියනවනම් ගෙදර තියන තැන මීට කලින් රහතන් වහන්සේලා හෝ පුද බිමක් විය නොහැකිද ....

    Oka ithin apply karagena balapan ube pawle inna kattiyatai. Uba adare karana ayatai. Mukuth wenne na thamai.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Oka ithin apply karagena balapan ube pawle inna kattiyatai. Uba adare karana ayatai. Mukuth wenne na thamai.

    අයි මම apply කරන්නේ මම උන්ට අබමල් රේණුවක වත් වැරද්දක් කර කිවේ නැනේ ... මගේ පව්ලේ හරි මම ආදරය කරන කෙනා හරි මොකා හරි පුක පෙන්නුවානම් මට පුකද ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අයි මම apply කරන්නේ මම උන්ට අබමල් රේණුවක වත් වැරද්දක් කර කිවේ නැනේ ... මගේ පව්ලේ හරි මම ආදරය කරන කෙනා හරි මොකා හරි පුක පෙන්නුවානම් මට පුකද ....

    Uba monada yako me kiyawanne? Kiyana deyak therenna pahadiliwa liyapanko.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    පන්සලකට අපහාස කිරිමේ වරදට මොවුන්ට දැඩිදඩුවම් දිය යුතුයි.එහෙම නොකලොත් නාමික බුද්දගෝෂ ඔල්කට් සිoහල බෞද්දයෝ යන යන පන්සලේ පුක පෙන්නලා ඒවි .. හි හි ...

    නලීන් ලොක්කව මතක්වුනා කියහන්කෝ...;)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රෙන පුක තියන් ඉන්නෙ නැතුව ලොකෙට පෙන්නන්න හදනවා ,හොද වැඩේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක ආතල් එකට කරපු වැඩක් කෙල්ලෝ ගිහින් පස්ස හැරිලා ෆොටෝ ගහල insta fb දාන හින්ද මුන් ටිකත් ඒක කරන්න ගිහින්.
    බුද්දාගම වෙන එකක් රටේ නීතිය තව එකක්.ප්‍රසිද්ද ස්ථාන වල හෙළුවෙන් ඉන්න බෑනේ.දඬුවමක් දෙන්න ඕන දඩයක් ගැහුවනම් ඇති නැත්නම් මේකත් අරාබි රටක් වෙනවනේ හිරේ දැම්මොත්.
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හැටියට හිතනවානම් ඔකේ වරදක් නැහැ.එත් අද කාලේ හාමුදුරුවෝ වත් බුද්ධ මාර්ගයේ නෙවෙයි යන්නේ උන් හදාගත්තු මොකක්ද පාරක යන්නේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    සිංහල සංස්කෘතිය කියන්නේ පිදුරංගල ගල උඩ මිනිස්සු හෙලුවෙන් හිටියහම, පස්ස පෙන්නලා ෆොටෝ ගැහුවහම, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් එකක් දුන්නහම, කොල්ලා කෙල්ලව කරේ තියන් හිටියහම හෝ ගල උඩ ලිංගික සංසර්ගය කරහම නැතිවෙලා යන දෙයක් නෙමෙයි. සිංහල සංස්කෘතිය කියන්නේ ලිංගිකත්වය, නිරුවත වගේ කාරණා බොහෝම උසස් මනසකින් රස විඳපු ලෝකයම මවිත කල සංස්කෘතියක්. ගෑනු සීයක් දෙසීයක් හෙලුවෙන් නටනකොට ඒක අතෑරලා ඇවිත් බුදු වුණ මිනිහෙක්ගේ දර්ශණයක් බුද්ධ දර්ශණය. අන්තප්පුරේ කෙල්ලෝ 1000 - 2000 තියන් ඉදලා බුද්ධ ධර්මය පිළිපැඳපු රජවරු හිටපු රටක් මේ රට.

    යකෝ සීගිරිය පේන දුරින් තියන පිදුරංගල රජමහා විහාරේ හාමුදුරුවො මෙච්චර කාලෙකට ගෑනු හෙලුවෙන් ඉන්න චිත්‍ර තියනවා කියලා සීගිරි සිතුවම් වල කලු තෙල් ගාන්න ගියේ නෑ. ඉවසා වදාරළා රහත් ඵලය හොයන් ගියා.

    උඹලට ඔය තියෙන්නේ ඇරියර්ස් එකක්. එක්කො එක්කන් යන්න කෙල්ලෙක් නෑ. නැත්නම් ඔහොම ගමනක්වත් යන්න කතා කරන්න යාලුවෙක් නෑදෑයෙක් නෑ.

    ඉතින් මේක අස්සට වෙලා කොට කොට රටේම ඉන්න උන්ට බැණ අඬ ගහ ගහ ඉන්නවා. ඕවා කරුම ජීවිත.

    හෙට අටමස්ථානේ, දළදා මාලිගාවේ, ගමේ පන්සලේ බුදු මැදුරේ හෙළුවෙන් ඉන්න දෙන්න කියන එක නෙමේ මේ කියන්නේ. හුඳකලාවේ තිබ්බ ගලක් උඩ දැන් මිනිස්සු හිනා වෙලා සන්තෝසෙන් ඉන්නකොට ඒකට වෛර කරන්න එපා.

    බුද්ධ ධර්මය කියන්නේ බුද්ධියේ ධර්මය. බුද්ධිය නැත්නම් ඒක වැළඳ ගන්න එපා. එහෙම උනහම බිහි වෙන්නේ විකෘතියක්.

    ~උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: aravinda28

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy

    :yes::yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    give ur opinion bro.uputa ganim balalama athi vela.:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පු* වල් ටික පේන්නම තියෙන නිසා දැනටමත් book වෙලා ඇත්තේ. :lol::lol:

    26.gif

    හික්... හිකිස්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    යකඩෙ රත් කරල තියන්න තියෙන්නෙ... අර හරක්ට කරනව වගේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    අනේ යකෝ...මෙතන තියන ලොකුම අවුල රහතුන් වැඩහිටි පන්සලක මෙහෙම හැසිරීමයි .මේක කිසිම කෙනෙක් අනුමත කොරන දෙයක් නෙමේ.:angry::angry::angry:

    rahath una aya hitiya kiyala kisima sakshiyak na lankawe kohewath. hamuduruwaru nam idala thinawa.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සමාජ ජාල වැරදි විදියට පාවිච්චි කරන එකේ තවත් ප්‍රතිපලයක්..... තමන්ගේ නම, ඉස්කෝලේ නම ඔක්කොම ඉවරයි... මීට වැඩ හොඳයි පුකේ "For Sale" කියල ගහගෙන ටව්මේ මැද හිටගෙන හිටියනම්...... දැන් ඉතින් පසුතැව්නට වැඩක් නැහැ... :oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දැන් ඔය සෙට් එක අඳුනගන්නෙ කොහොමද...? මූණ බලලනම් අඳුනගත්ත කියමු.. ඒත් පුක බලල කොහොමෙයි අඳුනගන්නෙ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඔය සෙට් එක අඳුනගන්නෙ කොහොමද...? මූණ බලලනම් අඳුනගත්ත කියමු.. ඒත් පුක බලල කොහොමෙයි අඳුනගන්නෙ...

    දැනට එකට සිරිකොතෙන් විදග්ධ කමිටුවක් පත් කරලා ඇති......
     
    • Like
    Reactions: Lejayange