Mage Mi band2 eke oya scene eka tibila wade hari giya latest update eken. Poddak updates check kalanan oka goda yai
ලේටස්ට්ම වර්ශන් එකට අප් අරලා තියෙන්නේ මචං
Mage Mi band2 eke oya scene eka tibila wade hari giya latest update eken. Poddak updates check kalanan oka goda yai
MI band 2 ekkak pawichchi karami![]()

DISPLAY එක කොහොමද ඉර එළියේදී direct නෙමේ
is it working with huawei phones?
එළකිරි මචං
මේක ගැන කිහිප දෙනෙක් එළකිරි එකේම අහල තිබ්බා


oka ganna eka usefull da nadda bn meka godak aun kiyla thiynawa accurate na kiyala step count ehama
order kara. thama ship karala na![]()


ඔව් මචංoke tyena sahennama wage machan features wala data waradiy,, uba eka poddk balapan..
man gawa tbba watch 2 eka,.. eka man tatttat deela damma,,
dan tawa ekk ganna ona
man me tike use kare gear s3 eka.. anna ban ewage nan denawa tracking dasameta,,
eka wikunna eye
eka gattema 390$kata,, labba wadi ban a ganata,, wikunala dala eye dan oyn ekk ganna ona 30$ wage
mata kalin sale ekk set wela man 2 eka gatte 15$ ban![]()
මම කලින් නෝටිෆිකේශන් ගැන කියලා තිබ්බ එක වැරදි..
ඇප් එකේ තියෙනවා ඔප්ශන් එක..
අපිට අපේ ෆෝන් එකේ තියෙන ඕනම ඇප් එකක නෝටිෆිකේශන් අපේ බෑන්ඩ් එකට ගෙන්න ගන්න පුළුවන්..
ඔන්න වරද හදලා අප් කරා

okkoma app be neda app 5k wage ne puluwan![]()
ඔක්කොම පුළුවන් මචං..
මම වට්සැප්, ඉමෝ, වයිබර්, ස්කයිප්, අවුට්ලුක්, මැප්ස්, යූටියුබ්
තව සෙට් එකක්ම දාලා තියෙන්නේ



aluth update eken hadala ne issara app 5i thibbe mn dn dekke

ela ela![]()
machoo Lenovo HX03F Spectra meka man heta order karanta inne.
gearbest site eka hodada.1n thama order karanta inne
මචං මේකෙ චාජ් එක කොහොමද දවස් කීයක් විතර හිටිනවද?
තව එකක් ඕක චාජ් එකට දාන්න ගලවන්න ඕනනෙ එතකොට ඕක ටික කාලයක් යද්දි බෑන්ඩ් එකෙන් ගැලවෙන්න බලන සීන් එකක් වෙයිද?