anna match , issara SLCricket wage , heart attack dena ewa![]()
adow patta match ekakne gihin tiyanne
rashid khan nam patta dial ekak neh
Jadeja ගේ shot එක හරිනම් 6 යි , ඒත් umpire දුන්නේ 4 යි , එක නිසා මැච් එක වෙනස් වුණා, ඒවුනත් afghans ල පුදුම fight එකක් දුන්නේ









